@gml.com_: " දැනුණු තැන්වල වෙනස්කම් ,හරි දරුණුයි 🥺🤍" . අපි ඉස්සර හරි සමීපයි. අම්මට හොරා,අයියට හොරා තමයි එයා මාත් එක්ක මැසෙජ් කරේ. ඉතින් ඒ දවස් හරි ලස්සනයි. එයා මාත් එක්ක කතා කරපු නැති දෙයක් නෑ මහ රැයවල් ,උදේ පාන්දරවල් දන්නවා ඇති අපෙ ඒ කතාවල්. එයා කියපු පුංචි වචන පවා මම අහන් හිටියේ හරි ආසාවෙන් ආ ඒ කාලෙදිම මම එයාට කිව්වා"මගෙ හිතෙ ඉන්නෙ ඔයා"කියන එක.ඒකත් එයා හරි ආදරෙන් පිළිගත්තා......අකමැත්තක් තිබ්බෙ නෑ එයාගෙ හිතෙ මන් ගැන. ඉතින් මට හරි සතුටුයි,එයා දන්න නිසා මගෙ හිතේ තියෙන අදහස එයා ගැන.🤍 ඒත් ටික කාලයක් යනකොට, අපි දෙන්නා ටිකෙන් ටික දුරස් වුනා. ඒ දුරස් වීම පටන්ගත්තේ එයාගෙ පැත්තෙන් ඒක මට තේරුන දෙයක් වෙනදට අපි මැසේජ් කරේ ආදරෙන්,උවමනාවෙන් ඉතින් ඕනවට එපාවට ටික කාලයක් මැසේජ් කරත් අපි. දුරස් බවක් තිබුණා ඒ හැම පණිවිඩේකම. ඔහොම යනකොට නැවතුණා ටික කාලෙකට අපේ කතා. මේ හැමදේම හිත හිත, එයා අවසාන කාලෙදී හිත රිදෙන්න කියපු ලස්සන වචන මතක් කර කර මම දුක් වුනා. ඔව් එයා අවසාන කාලේදී හිත රිදෙන්න කිව්ව ගොඩක් දේවල්, සමහර වෙලාවට මට ඇඩුනා, ඇයි මෙහෙම වෙන්නෙ, ඒ දෙවල් වෙලා වුනත් ටික කාලයක් මම හෙව්වා ළගදිත් ඒ හිත ගාවින් මගේ හිත හැදෙන්න එක වචනයක්....කරන්න දෙයක් නෑ..එයා දැන් හරි වෙනස්. 🤍 මේක සාරාංශයක්...🌻සත්‍ය කතාවක් ඇසුරෙන්.. 🥺💐 ( මගේ ක්‍රශ් එක) #part1 #Gml #trending #qoutes #crash #srilanka

GML.ƈσɱ-
GML.ƈσɱ-
Open In TikTok:
Region: LK
Saturday 30 September 2023 16:49:35 GMT
293790
7761
403
606

Music

Download

Comments

chethi101
CHETHI ❤️💞😌 :
ඇයි ඒක කියවද්දී මගේ පපුව රිදෙන්නේඑ 🥺❤️🌻
2023-10-01 20:20:21
94
mygfmademecomehere
AnuK :
බොක්කෙන්ම love කරන්න ගිහින් තමා හැමඑකාටම කෙල උනේ. 💔
2023-10-01 17:16:09
5
_paziya____xx
파시두___❤️🌼 :
කැප්ෂන් එක ඔනෙ🥺
2023-10-01 14:09:49
2
minuzhidilhari
🌼daga chukki 🌻🦋 :
මුල ඉදන් ඉන්න මිනිස්සු ජිවිතේ අවසාන වෙනකන් ඉන්නවා නම් අපි වාසනවන්තයි ඉල්ලනේ එක දෙයයි කාටත් මුලදි දුන්නු ආදරේ නම් අහිමි වෙන්න එපා කාටවත්
2023-10-13 03:43:44
5
anubae33
💗_𝐴𝑛𝑈 _𝐺𝑢𝑅𝑙_👻 :
@aviya__officeal mehm wen dhen ep api dhent😪
2023-10-10 20:03:50
0
loyedkularathne
𝐿𝑜𝑦𝑒𝑑•𝐾𝑢𝑙𝑎𝑟𝑎𝑡ℎ𝑛𝑒 :
අහිමි නොවෙන අවන්ක ආදරයක් හැම සිතකටම හමු විය යුතුයි..💐
2023-09-30 17:50:22
46
thakshi_8
🖤තක්ශි🖤 :
ඒ වෙදනාව දන්නේ තනි උන උන් විතරයි 💔
2023-10-01 15:42:45
28
kevin__s__leon
🍃❤️___Kevin___❤️🍃 :
@ViHara🌻🦋 අපි දෙන්නා වෙනුවෙන් මහන්සි වෙන මම🥺💓
2023-10-30 22:35:15
0
asankasandaruwan20041104
සුදු නෝනගේ අයිය පණ 😇20041104 :
@සුදු නෝනා 💖😇🤗💖 අයිය පණටත් ඔයාගෙන් කවද හරි මෙහෙම දෙයක් වෙයිද රත්තරනෙ 😞🥺😖
2023-10-02 13:13:18
2
thelovelycouple._
𝐖 𝐈 𝐅 𝐄 𝐘  :
@𝙃𝙀𝙍 𝙆𝙄𝙉𝙂 මම හිතනවා මෙහෙම අවසානයක් හෝ අවස්ථාවක් අපෙ කතාව ඇතුලට එන එකක් නැ කියල🥺
2023-10-02 19:39:30
1
malshasenanayake21
🦋Malsha🦋 :
අපි එහෙම කරොත් එයාල ටත් ඒ විදියටම රිදෙයි කියලා එයාල කවදාවත් හිතුවේ නෑ🥺
2023-10-02 11:07:54
3
sara_queen6tiktok.comros
S a r a h 🖤 :
🙂e wednw...vidl tuynw
2023-10-01 01:26:48
5
_amstyle_
AM STYLE 💫 :
ඔක්කොම මුල් කාලේ විතරයි 🙂
2023-10-01 02:10:09
3
ig_feeder
Samindu Oshadha :
idk Meka gana Mona kohoma hithaida kiyala in my point of view... couples Duras krnne Text msgs 🙂 Ik it's hard to call or meet every time..
2023-10-01 21:28:53
1
_.niwi.__
Nivanka Mithmi :
🤍
2023-10-01 14:21:23
1
chamath870
°•𝙲𝚑𝚊𝚖𝚊𝚝𝚑•° :
දැනුණු තැන්වල වෙනස්කම් හරි දරුණුයි.. I felt it 🙂
2023-10-01 07:42:11
4
jaith3
jaith thewmith :
මගෙ කතාව ඔයා ලිව්වෙ ඇයි. 😓😓😭😭
2023-10-01 07:19:06
3
_shashi_r_
S H E N U 💖 :
@𝙍𝘼𝙑𝙄 කියවන්න 🙂
2023-10-19 20:42:58
0
6manojaya
꧁༺MANOJAYA༻꧂ :
හ්ම් අපි අපේ @🦋Gagi 🦋 🥺❤
2023-10-01 14:28:57
2
basitha_abeysinghe
𝑩𝒉𝒂𝒔𝒉𝒊🇲🇾 ᥫᩣ :
@Yurani Yasara කියවන්න 🥺💔😔
2023-10-24 08:47:38
0
nethuubba
nethubba :
ඒක මගේ කතාවමයී අනේ🥺🥺
2023-10-02 18:53:12
3
__p_a_s_i_n_d_u__
pasindu Dilshan :
අපි ආදරේ කරන අය අපිට ආදරේ නෑ කියලා අපිට තේරෙනවා පහු කාලෙකදි
2023-10-01 18:03:33
3
kawi__2004
𝗞 ♥│🌼💌 :
දැනුත් එ ටිකම උනා 💔😪
2023-10-01 07:17:39
2
sandaminda
🖇️°°__×͜× BadBoy__°°👀 :
@mishel ඇත්ත ඒ කාතාව😣💢💔
2023-10-01 02:05:31
2
To see more videos from user @gml.com_, please go to the Tikwm homepage.

Other Videos


About