@eatingwithmystery__: ඉතින් ප්‍රේමිය... මා දරාසිටියාට ස්තුති 🖤 _c #foryou #0505 හඬ සහ වචන :- @madhuka_chandrasiri ගීතය :- Athsana (අත්සන) - Nadeera HelaSri

Eatingwithmystery_.
Eatingwithmystery_.
Open In TikTok:
Region: LK
Monday 02 October 2023 18:09:47 GMT
195648
12503
72
725

Music

Download

Comments

malintha.madhusha8
Malintha Madhushanka :
madhuka chandrasiri wa contact karaganne kohomda
2023-10-03 03:35:12
3
tharakasamaravikr80
Tharaka Samaravikram :
සතුටින් ඉන්න ලැබෙන්න ❤️❤️❤️
2024-03-10 14:56:26
0
chathuranga97k
chathuranga96 :
ස්තූතියී ❤️
2023-12-20 15:00:13
0
thurunujayasiri
Thurunu Jayasiri :
අද එයා අම්මා කෙනෙක් 🥺♥️
2023-10-04 14:56:59
4
imesha.dulani
🦄DULA💓 :
කවදාවත් අමතක වෙන් නැති කතාවක් 🙃
2023-11-25 13:06:50
0
user2539098
user5568084021613 :
i felt it 🙂
2023-10-04 19:17:54
0
userdilumrashmika
Dilum rashmika :
බලපු ලස්සනම කතාවක්
2023-12-22 02:24:20
0
chamara_janaka
Rmc Janaka Rathnayak :
එක මාරම විදියට හිතට දැනේනවා😥😥😥
2023-10-04 09:04:37
1
senu.fdo
Senu fdo🦋💕 :
ජීවිතය එක් දුෂ්කර පරිච්ඡේදයක මා දරා සිටියාට ස්තුතියි♥️🥺🙃
2023-10-03 01:45:52
11
chanu_97
| ChaNu® | 🤠🌿👻 :
කොහොම වුනත් ස්තුතියි ඔයාට😔🙏
2023-12-16 01:37:36
0
userfuzdx89ha0
Isu :
පව් ඉතින් අර අහිංසකයා
2023-11-24 17:12:54
0
_chuti_putha_97
Mewan Kodithuwakku 🇨🇭 :
අදටත් දැනටත් මතක් වෙනවා. හැබැයි ආයි කවදාවත් එපා ❤️‍🩹
2023-10-03 12:01:41
7
ask991008
CrAZy GirL 💙 :
ජීවිතේ එක් කටුක ම කාර්තුවක මා දරාගන සිටියාට සිතූතියි,ආදරේ ඔබ නමින් ලියා තබම්❤️
2023-10-03 15:18:58
1
sasiya087
sosa mala:v 2014~8-29 :
එයා ඉස්සර හා හින උනාත් නැති තැන ඇඩෙනවනි
2023-10-23 04:07:13
0
big_fat_toast
Big_Fat_Toast :
හදවත කකියන ටෙලි සිත්තම🥰
2023-10-03 04:38:18
1
nipunnethasara
Nipun Nethasara 🇱🇰❤️🇶🇦 :
මැරෙනකන් අමතක වෙන්නෙ නැති ආදරනීය තනමල්විල කොල්ලෙක්...❤️💯
2023-10-03 08:26:26
25
l_a_k_i_a_
ℛ𝒶𝒸𝒽𝒾𝓉𝒽𝒶 :
මං බලපු හොඳම කතාව හා ආයෙත් බලන්න හිතුනත් බලන්නෙ නැති කතාවක් (මොකද මුලින් දැනුන රහ නැතිවෙයි කියල බයයි)
2023-11-09 17:22:23
5
b_u_n_t__y
BUNTY🍂🍃 :
ඒ හැඟීම ඒ විදිහටම විඳපු මම 😇🥀
2023-11-10 06:37:17
0
abcdef4970
Anonymous :
ඉතින් ප්‍රේමිය ජීවිතයේ එක්තරා පරිච්ඡේදයක අපි එකිනෙකා දරා ගත් වග, විනිශ්චය නොකර අසා සිටි වග හදවතේ ගැබුරුම තැනක ලියා තබමි. ඔබට සුභ ගමන්...😊
2023-10-03 14:07:08
7
ushanzwtcq8
@Usha :
voice 💥💥
2023-10-06 17:22:03
0
our1751
sk :
🌹 ඒ වචන ඇතුලේ... කියන්න.. තේරුම් ගන්න ගොඩක් දේ රැදිලා තිබුනා... කියලා.. මගෙ හිත.. මට හෙමින් මිමිනුවහ්හ්හ්.. ❤️❤️
2023-10-04 12:40:50
2
chingu.nalin
chingu.naliya🇰🇷🇱🇰 :
ජීවිතෙ කොටසක් වගෙ ආදරෙන් බලපු ටෙලියක් .
2023-11-22 12:56:10
0
dilushadil0
Dilusha Dil325 :
අද එයා ලස්සන බිරිදක්,ලස්සන පවුලක ලස්සන ස්වාමිපුරුෂයෙකුගේ 🥀❤️
2023-12-17 11:21:06
0
To see more videos from user @eatingwithmystery__, please go to the Tikwm homepage.

Other Videos


About