Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@jayanigamlath95: මහනුවර උත්තරා මෙහෙණීන් වහන්සේ🙏🏻🌸
Jayani Gamlath95 ♡
Open In TikTok:
Region: LK
Thursday 05 October 2023 01:34:37 GMT
702711
40295
996
5186
Music
Download
No Watermark .mp4 (
4.93MB
)
No Watermark(HD) .mp4 (
253.72MB
)
Watermark .mp4 (
8.48MB
)
Music .mp3
Comments
❤️ ISHU ❤ :
සසරෙ පිනටලු මනුස්සෙක් වෙලා ඉපදෙන්නෙ. ඒ ඉපදීමම දුකක්ලු. අනේ මං දා මට තේරෙන් නෑ. 🥺
2023-10-06 15:42:11
25
Chathura Hettiarachchi CMH :
සතුටින් ඉන්න එපාද අප්
2023-10-05 09:34:20
37
SLDS HEAD OFFICE OWNER :
ඒ මෑණියන්ගෙ නම් මොකක්ද
2023-10-05 06:30:23
1
dananjayannx :
නංගි අපි BIRTHDAY PARTY එකත් සමරන එකත් දුකක් නම් අපේ දරුවෙක්ගෙ පලවෙනි උපන්දිනේටවත් පාටි එකක් අරන් සතුටින් ඉන්න බැහැ.ඔයා සතුටින් ඉන්න අයට ඊර්ෂ්‍යා කරනව
2023-10-22 14:52:34
0
user9593362345448 :
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අහන්න අහන්න අසයි සාදු සාදු සාදු
2023-10-05 10:48:59
106
@__sanju_official _ :
තමා 25වේලා කේක් කපල නැහැ 🥀😊 උපන් දිනේ කියන්නේ සාමාන්‍ය දවසක් විතර යි ඒ දවසේ පන්සලට ගිහින් බෝධි පූජාවක් තියල හිටියා නම් වටිනවා 🙏
2023-10-30 03:18:56
11
Nayanthara pereraa :
තෙරුවන් සරණයී 🙏🙏🙏
2023-10-05 16:30:54
2
V I S H U D D H A :
තෙරුවන් සරණයි 🙏🙏🙏 උතුම් ධර්මාවබෝධයට මංපෙත් විවර වේවා🙏🙏🙏
2023-10-05 02:39:47
40
Sadeepa Muthumal :
බන කියනව කියල කරන්නෙ මිනිස්සුන්ව කලකිරවනව එක😂 ඉන්න ටිකේ මිනිස්සුන්ට සතුටින් ඉන්නයි බන කියන්න ඕනෙ
2023-10-07 08:04:57
0
Sahan Madusanka :
සියලුම සත්වයන්ට දුකින් මිදෙන මාර්ගය අවබෝද වේවා ☺️😊
2023-10-06 09:50:38
4
😋Rasika Kushan 🇱🇰🇰🇷 :
ගොඩාක් ලස්සනයි බන ටික තෙරනින් වහන්ස 🙏🙏🙏🙏
2023-10-06 02:27:55
22
🧊⏏️🕋 දීනා :
ජීවත් වේලා ඉන්නකම් හරීදේම කරන්න වැරදී කරන්න එපා අපි මේලෝකේට ආවේ තනීයම අපි යන්නේත් තනීයම මේ.ලෝකේ.අපි එකතු කරන කීසීම.දේයක් රැගෙන යන්න බෑ අප ජීවත්වන කාලය
2023-10-07 19:27:00
0
Sanjaya Bandara 🇱🇰 :
ධර්මදානයක් වේවා...!🙏🙏🙏🌼🌼🌼සාධු සාධු සාධු 🙏🙏🙏🌼🌼🌼w
2023-10-05 11:36:30
19
SKW srilanka :
ඉපදීම දුකක් වෙන්නේ කෙසේද කියන එක මට ප්‍රස්නයක් මොකද ඉපදීමක් නැත්නම් මේ ලෝකේ පැවැත්මක් නැනෙ.
2023-10-06 12:21:14
0
Podi 💜 :
තෙරුවන් සරණයි ♥️🙏
2023-10-05 21:09:35
7
🌺🌺samanali🌺🌺 :
අනේ මටත් ආසයි මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න 😔😔😔
2023-10-07 16:15:24
5
ර _ ෂ් :
මං තාම හොයනවා මම.කව්ද අනේ මටත් මහණ වෙන්න තිබ්බා නම්
2024-11-06 13:10:19
1
👋SL😎 DANU🤟 :
ඉපදීම දුකයි නම් ඇයි මෙහෙම පැවතෙන්නෙ දුක්ම මේ ලෝකේ..සතුටක් කියලා මෙලොව මොකක්ද තියෙන්නෙ
2023-10-05 17:24:13
4
Samith 🇦🇩 ✨️🧨🇵🇱 :
සාදු සාදු සාදු.තෙරැවන් සරණයි.බුදුසරණයි.🙏🙏🙏🙏
2023-10-05 18:50:36
4
user6996707832581 :
සාදු සාදු සාදු 💐🌹🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
2023-10-05 11:17:48
3
Deepa Malkanthi Perera :
🙏🙏🙏තෙරුවන් සරණයි මෙහණින් වහන්ස 🙏🙏🙏🙏
2023-10-05 13:07:16
4
❤❤❤ :
තෙරුවන් සරනයි🙏
2023-10-05 16:27:17
3
6gifitkt :
සාදු සාදු සාදු.
2023-10-05 20:19:55
3
awanka :
තෙරුවන් සරණයි තෙරනින් වහන්ස 🙏🌼🙏
2023-10-07 03:39:39
3
කුමාර ,,෴,මම ගමේ කොල්ලෙක් :
යම් දිනක සියල්ල හැරදා යායුතුය කුසලයෙහි පිහිටන්න
2023-10-05 12:23:48
4
To see more videos from user @jayanigamlath95, please go to the Tikwm homepage.
Other Videos
#cutebaby #trend
#foryou #fyp #cutebaby
#viral #views #parati
#fyp #usa
#xh #fyp #meme #trending #funnyvideos
About
Robot
Legal
Privacy Policy