@unlock_official: දික් කසාද යුවතියක් විවහා කරගන්න පුතෙක් මවගෙන් අවසර ඉල්ලනවා ඉතින් මව මෙන්න මෙහෙම කතාව කියනවා +අහනකොට උබ ඇවිත් ලඟටම කසාදයකට හිත යොමා දික්කසාදය උන කෙනෙක් ලූ හිතත් ගැස්සුන එය අසා හිතත් මනසත් එක්ක සටනක තීරණය මේකයි කියා හොඳට අහගන් අම්මා කියනා දේම වැදගත් කම් නිසා . පෝරුවට නග්ගන්න හිතුනොත් දහසකුත් දේ මිනිසුන් කියාවි නෑයෝ අහුමුලු අස්සෙ ඉදගෙන කට කතා උබ හට කියාවි පිළිකුලෙන් වගෙ බලයි ඇය දෙස අසරණ ව ඇය කදුළු බෝවී කෙලින් උබ තීරණයෙ හිටියොත් ඇයට එය ශක්තියක් වේවි . කසාඳ කර ගත්ත පසුවත් ඉද හිටලා ගෙයි ප්‍රශ්න ඒවී අතීතය උබ ඇදලා ගත්තොත් කසාදය ඇය එපා වේවි සියලු දේ දැන ගත්ත තීරණෙ හිත එක්ක උබ ඔට්ටු වේවී සිහි ගණින් මා කියන දේ නම් පුතේ උබ හදවත දකීවී . කොලේකින් ඇය කුරුටු ගෑවත් දික්කසාදය නමක් තියලා ඇයත් ගැහැණිය මම වගේමයි හදවතින් ඇත හුඟක් අඬලා අතීතයෙ හැම දේම අමතක කලොත් උබ හොද හිතක් හදලා දකිනවා මන් පුතෙක් බෝසත් මේ කුසින් බිහිකරලා හිතලා . ඇයව මගෙ ලේලියක් විදිහට පිළිගනිම් හද සෙනෙහෙ වඩලා අදින් පසුවට උබට තහනම් අතීතය අල්ලනුත් නටලා පිවිතුරුම පෙම ඇගේ හිතකට උබම සෙනෙහෙන් ඇයට දීලා චූටි පැටියෙක් ගෙනත් දීපන් අම්මේ මේ මිණිබිරිය කියලා . 😊❤️‍🩹🙌 ඇස් පියාගෙන අහන්න 🥺💔 Use This 🎧🖤 Feel of the miusic 💌 #foryou #trending #tiktokindia #unlockofficial_

Unlock Official  🖤🎧
Unlock Official 🖤🎧
Open In TikTok:
Region: LK
Tuesday 10 October 2023 13:15:24 GMT
48727
1453
13
55

Music

Download

Comments

feeling_stetus
Feeling_stetus :
@user9750418522177
2023-10-18 23:44:52
1
sanka.12.13
𝘴𝘢𝘯𝘬𝘢 𝘮𝘶𝘴𝘪𝘤 🍃🎧🦋 :
🥰❤️
2023-10-11 16:09:57
1
tm_admin_podi
ᥫ᭡" 𝐏𝐎𝐃𝐈 __살다 🐙🧊 " :
💗💗
2023-10-10 18:18:01
1
_sheha__status__
📍ꜱʜᴇʜᴀ_ꜱᴛᴀᴛᴜꜱ ✒️ :
💗
2023-10-10 14:12:20
1
sanduny.perera
Sanduny.Perera :
❤️
2023-12-17 04:40:43
0
unknown__sur
00SR :
🥺
2023-11-10 21:03:57
0
xennon_thush
XeNNoN❤ :
meka copy karagana barida?
2023-11-06 18:00:38
0
moodstatus
🅼🅾🅾🅳 🆂🆃🅰🆃🆄🆂 :
😊💝
2023-11-05 03:11:20
0
k_a_v_i13
kavi boy 🤟 :
❤️
2023-10-12 01:32:14
0
tashani537
twinkeyy :
💞
2023-10-11 22:32:40
0
To see more videos from user @unlock_official, please go to the Tikwm homepage.

Other Videos


About