@phungvanlong3005: #CapCut #catdoinoisau #emoichoanhmuocaykeo #xuhuong #trending

P Vănn Longg
P Vănn Longg
Open In TikTok:
Region: VN
Tuesday 10 October 2023 14:14:59 GMT
632
14
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @phungvanlong3005, please go to the Tikwm homepage.

Other Videos

🏅 අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන් ලෝකයට පියාසැරූ දක්ෂ දියණියක්… 🇱🇰✨ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන Dr. Hashini Rangika Epa Arachchi කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරමින් අසමසම අධ්‍යයන දක්ෂතාවක් පෙන්වා තිබෙනවා. 🎓 වෛද්‍ය උපාධියට අදාළ රන් පදක්කම් 32න් රන් පදක්කම් 16ක් තනිවම දිනාගැනීම, 🏆 ප්‍රධාන විෂය ධාරා පහෙන්ම First Class Honours හිමිකර ගැනීම, 👩‍⚕️ කණ්ඩායමේ විශිෂ්ටතම ශිෂ්‍යාව ලෙස Valedictorian සම්මානය දිනාගැනීම, 🥇 සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා වන Common Merit List හි දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීම, 🏅 Prof. Tilak Hettiarachchy Award සහ Mitsubishi UFJ Foundation Scholarship හිමිකර ගැනීම— ඇයගේ විශිෂ්ටත්වයේ සුවිශේෂී සලකුණු කිහිපයක් පමණයි. ඇයගේ දක්ෂතාව විභාග ශාලාවට පමණක් සීමා නොවී, Cancer Reversion Therapy, Scrub Typhus සහ Antenatal Anxiety ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ වැදගත් මාතෘකා පිළිබඳ පර්යේෂණ කටයුතු දක්වා විහිදී තිබෙනවා. 🔬🩺 නිදහස් අධ්‍යාපනයේ බලයත්, අප්‍රතිහත ධෛර්යයත් එකට එක්ව ලියූ මේ සොඳුරු ජයග්‍රහණයට… ❤️🇱🇰 Dr. Hashini Rangika Epa Arachchi, ඔබේ ඉදිරි දිගු දුර පියාසැරියට අපගේ උණුසුම් සුබ පැතුම්! ✨ ඔබේ නම තවත් බොහෝ ජීවිත සුවපත් කරන නමක් වේවා! 🧿 #DrHashiniRangikaEpaArachchi #ColomboUniversity #DharmasokaCollege #MBBS #Valedictorian

About