Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@.blackone1: ලංකාවෙ ගොඩක් අම්මලගෙ ලේ රත් කරපු මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන සද්දයක් මේ..😓😓❤️🩹❤️🩹#fyp #fypシ゚viral #srilanka
black one💀💀
Open In TikTok:
Region: LK
Monday 16 October 2023 11:57:48 GMT
479370
30638
1234
681
Music
Download
No Watermark .mp4 (
0.38MB
)
No Watermark(HD) .mp4 (
5.32MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Maleesha :
මහින්ද රාජපක්ෂ මතක් වෙන්නෙ. 2005 - 2015 ලංකාවේ වාසනාවන්ත ම කාලේ. ඔක්කොම කාබාසිනිය කරා යහපාලනය .
2023-10-17 05:52:54
375
PASIYA 🐶 🌸 :
මටත් මතකයි 😔 ඒත් මගෙ බාප්ප ආවෙත් පෙට්ටියක . එදා 8 පාස් army කාරය හිටියෙ නැත්තන් අද එලියට බැහල රගන ගොඩක් අයියල ඉන්නෙ ඇදන් යට
2023-12-31 06:41:07
1
King කාශප :
මගෙ තාත්තත් තුන්පාරක් බෙරුනා මැරෙන්න ගිහින් බෝම්බ වලින්. එත් තුන් පාරක් මාරයා පරද්දලා අන්තිමේ ඇක්සිඩන්ට් එකකින් නැති උනා🥺
2023-12-23 19:42:29
1
< ᴹʳ Akash │ ♥️📍🍀 :
හ්ම්ම්. එද එයල ඉදියෙ නැති නම් අද අපිට මෙහෙමවත් ඉන්න හම්බෙන එකක් නැ. මගෙ අප්පච්චිත් ගියා රට බෙරගන්න
2024-01-05 14:26:28
0
𝐼𝒮𝐻𝐼𝒦𝒜 :
මහින්දය ගොඩ ගියේ ITN හින්ඳ 😀
2023-11-25 19:35:00
0
𝗦𝗔𝗡𝗨 𝙇𝙎⚡ :
අඩො පොඩිකාලෙදිම මේක අහල තියනවා මන් ඔය සවුන්ඩ් එක අහන්න ඉස්සර මාර බයයි🥲
2024-01-02 15:35:37
0
Damindu Hasaranga :
අම්මා තාත්තා දෙන්නම හමුදාවෙ හිටියෙ කියලා මතක් වෙද්දි ඇත්තටම සතුටුයි 🌝❤️ඒ කාලෙ තාත්තට වුණ දේවල් කියද්දි තාමත් හිතට මොකද්ද වගේ 🥲
2023-12-28 12:19:06
0
Isuru Tharaka :
මගේ තාත්තගෙ දකුණු කකුල නැති වුනා රිවිරැස මෙහෙයුමේදි. ඒ කතා අහද්දිත් ඇඟම හිරිවැටෙනවා🥺
2023-11-24 08:23:50
0
@Vidhu_Boy :
සමහර කමෙන්ට් තියෙනව පපුව පිච්චිලා යන 💔😳
2024-01-06 01:30:06
0
Effectදුලාmalli :
මම itn එකෙ.. තාමත් ඔය music එක අපි නිවුස් ස්ටුඩියො එකෙ play කරනවා..
2023-12-25 08:38:35
0
user7284578955815 :
save දෙන්න
2023-11-24 15:20:50
0
අරුණිකා සෙව්💙🌸 :
තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් මගේ ලක් දෙරණ ආරක්ශා වේවා...සියලු සත්වයෝ සුවපත් වේවා....මගේ රටට ඉක්මනින් යහපත උදා වේවා.....🙏🌸🙏🌸🙏🌸❤️❤️❤️හදවත පිච්චෙනවා.
2023-11-24 18:03:09
0
CrZi_6002_Girl :
mage appachchith ekkh badunu mathaka godaaai
2023-11-27 08:16:53
0
🌈️💛🦋 𝐂 𝐇 𝐀 𝐌 𝐎 🌈️💛🦋 :
මේ 🎶 එකත් එක්ක මේකේ කමෙන්ට් කියවද්දි ඇස් වලට කදුලු එනවා 😣😞
2023-12-23 17:56:09
0
M a d h u s a n k h a 🇯🇵 :
ambo thamath e sadde eheddi amuthui🥺
2023-12-22 18:42:52
0
රෝමියෝ_ 🌛 :
Ow 🥲ඉස්සර අපේ තාත්තා හමුදාවේ හිටියේ එතකොට අපි පොඩියි ...කොහේ හිටියත් අපේ අම්මා දුවන් එනවා tv එක ලගට ..🥺
2023-11-25 09:44:47
0
S :)💋🍭 :
අම්මල විතරක් නෙවෙයි... තාත්ති ගැන චූටි කාලෙ මේ සවුන්ට් එක ඇහෙද්දි බයෙන් හිටියෙ. නොතේරුනා උනාට ඒ කාලෙ ගොඩක් ඒ පීඩනේට මං තාමත් හීනෙන් බය වෙනවා 🙂
2023-11-24 11:23:56
0
thimini💛 :
ප්‍රභාකරන් මොචරියෙ iddilu mawa balanna hospital ekata appachchi awe 🥺❣
2024-01-01 12:07:14
0
❤ Madhu & Nima ❤ :
දැනටත් ඇහෙද්දි අමුතුම බයක් දැනෙනව 🥺
2023-12-30 16:56:12
0
prabath krisantha ❤️ :
ඒ සද්දේ මට හොදට මතකයි අද වගේ මුලු ගමක් ඇඩුවා 🥺 මගේ අයියත් ආවේ පෙට්ටියක සිංහ කොඩිය උඩින් 2009.02.12 🥺😔❤️🩹
2023-11-25 18:08:18
0
👉❤️🔥-ඩි-ලා-75-92-38-338❤️? :
අඳුරු මතක
2024-01-01 12:34:27
0
Senadhi Koshan Subasinghe :
itn news නෙද..? 🥺
2023-12-29 15:36:16
0
Akalanka Pradeep :
🥰itn news
2023-11-26 10:07:28
0
123kavi :
ඒ සද්දෙ ඇහෙනකොට හිතට අමුත්තක් දැනෙනවා තවත්
2023-11-24 18:43:51
0
ishara madushani :
itn news
2023-12-31 21:14:43
0
To see more videos from user @.blackone1, please go to the Tikwm homepage.
Other Videos
#ايوب_طارش 🎧🎵 ! . #explore #تصويري📸 #اكسبلور؟ #fffffffffffyyyyyyyyyyypppppppppppp
What dose a DJ do when she can‘t sleep#djmixing #djtransition #djperformance #bondedobrunao #pioneerdj
الفن الشعبي#مفتاح_امعيلف #جاره ياجاره#اكسبلور #ترند #ليبيا_طرابلس_مصر_تونس_المغرب_الخليج #تاكنس_البيضاء_درنه_طبرق_المخيلي #بنغااااي🇱🇾 #الدرسي🔥🦅
#توماس_شيلبي #fyp #foryoupage❤️❤️ #tiktokviral
About
Robot
Legal
Privacy Policy