Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@vashiiii__: දැන්නේ නැති මිනිස්සුන්ට පන ඇරන් ආදරේ කරන්න එපා විදවන්න වේයි 😭#vashiii__rangika#dubai🇦🇪 #SHEINbetterlife
Vashii🇦🇪🦋🖇
Open In TikTok:
Region: AE
Monday 16 October 2023 16:51:56 GMT
1506668
77032
2436
1617
Music
Download
No Watermark .mp4 (
2.36MB
)
No Watermark(HD) .mp4 (
10.97MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
❤Sanu official❤ :
එයා ගියේ සම්බන්දෙ නවත්තලද අක්කි
2024-05-04 01:31:07
71
Rsh :
එයා යන්න කලින් Engagement එක ගන්නවා..ඒ අදහස හොදද නරකද.. කවුරුහරි කියන්න..
2023-10-19 10:15:18
84
♡𝒔𝒓𝒊𝒎𝒂𝒔𝒂𝒎𝒂𝒏𝒕𝒉𝒊♡ :
අනේ ඒ කියන්නේ ඔයා විතරයි අවංකවම ආදරය කරලා තියෙන්නේ එයා අවස්ථාවදියෙක් ගල් මූසලයා පවු මේ කෙල්ල අඩන හැටි දුක හිතුනා ඒක ට නම් 🥺අඩන්න එපා කෙල්ල හිත හදා ගන
2023-10-17 06:22:39
855
shavin perera :
රට ගිය කොල්ලො දන්නවා ගියාට පස්සෙ තියෙන නිදහස සහ සැප 😁
2023-10-17 14:40:58
47
hiru.. :
අනේ ඇත්තටම එය bf ද අක්කේ...🥺🥺🥺
2024-05-17 12:03:44
8
Cake by Rashie Dubai 🇦🇪🇱🇰 :
මංම 100 පාරකට වඩා බැලුවා🥺🌸
2024-04-17 10:42:03
96
YD :
අයියෝ කෙල්ල අඩන්න එපා. අවුරුදු 06ක ආදරේ මට නොකියමයි ඔහොම ගියේ.
2023-10-17 02:05:36
290
napuru bonikki03 :
අපි පණ තරම් ආදරේ කරලා එයා තව කෙනෙක් ලගට යනවා බලන්න බෑ... ඒ වේදනාව දන්නේ තනි වෙන කෙනා විතරයි මටත් උනේ ඔය ටිකමයි අක්කී අද එයා සතුටින් ඉන්නවා🥺🥺🥺🥺😭😭
2023-10-19 03:00:59
3
shen Wijeweera☠️🌈🥀✨ :
හිතුවේ නැ කවදාවත් වෙන් වෙයි කියලා 🥹💔
2024-11-03 05:00:41
4
🇱🇰티산야 둘네투🇰🇷 දුල්නෙතු.🇱🇰 :
ඔය වගේම මාත් ඇඩුවා,ඒත් ගියපු එයාට ගොඩක් පින් මන් දැන් ලස්සන ජිවිතයක් ගෙවනවා,🙂🙂🙂🙂🙂🇱🇰❤️🇰🇷
2023-10-19 07:23:20
55
maxxdanush75 :
ඒකට නම් පපුව පිච්චුනා 🥺🥺🥺
2024-05-07 17:14:56
16
sadiii ❤️❤️ :
ඒ විඩියෝ එක මන් ගොඩක් කාලෙකට කලින් දැකලා තිබ්බා ඒ ඔයාද අඩන්නේ 😳
2024-09-09 11:19:26
9
bossbabyboy52 :
ඔහොම.ආදරේ කරලා ගානක් නැතුව යනවනම් පිරිමි හෝ ගෑනු හෝ වේවා හැදි ගෑවිලාම යන්න ඕනේ හිතක් එක්ක සෙල්ලම්කරන එකේ රිටන් එක එන්නේ එකට දෙක ගානේ😡😪
2023-10-20 10:25:25
161
🐣 ꧁࿇♥𝓓𝓪𝓻𝓼𝓱𝓲♥࿇꧂ :
මේක ගොඩක් අයට වෙන දෙයක්.. බැදලත් දාල යනවා නංගි .. මටත් ඔයාට උන දේම උනා😢
2023-11-03 18:16:01
26
𝗞𝗮𝘃𝗶𝗻𝗻 :) 🫀 :
කොල්ලො ඉන්නව ඕන තරම් හම්බෙන එක කෙල්ලට පන ඇරල ආදරේ කරන..ජීවිතේට නොලබපු ආදරේ ලබන්න බලාගෙන...මං කියන්නෙ හැමෝම එක වගේ නෑ...
2023-10-18 15:11:50
41
NovaNex Gaming🇦🇪🇱🇰 :
මොකද්ද කරන්නේ මටත් ඔනේ මේ ඔකොම අමතක කරන්න 😞🥺
2023-11-04 18:04:00
7
🇸🇪 Sweden chef kolla 🇸🇪 :
🥺🥺 ඒක දැක්ක ගමන් ඇඩුනා
2024-03-29 07:12:58
3
SHEN_😈 :
ආදරේ නම් අප්පිරියයි බං ඇයි මිනිස්සු එහෙම වෙන්නේ බලාපොරොත්තු කන්දක් දීලා 💔
2023-10-17 18:08:34
108
Kavii :
ඔයාට හොද කෙනෙක් හම්බවෙයී එයාට පේන්න හොදට ලස්සනට ඉන්න 💗ඔය දුක මාත් දන්නවා
2024-09-29 04:20:43
7
Kumudi Ekanayake♥️ :
කෙල්ලෙක් පෙරලි පෙරලි අඩද්දිත් ගානක් නෑ කියන්නේ ඒ කොල්ලා ගැන කතා කරලා වැඩක් නැහැ.යන්න යන කෙනාට යන්න දෙන්න තේරුමක් නෑ බලෙන් නවත්තගෙන.ඒ අය කවදාහරි යනවා.
2023-11-02 16:54:55
25
😎Lucky🤩 :
🥺🥺අඩෝ ඒක නම් මහ කාලකණ්ණි දුකක් හොදේ උඹට රිටන් එනවා කොල්ලෝ
2023-10-18 13:15:57
71
Sithu__xx :
මාත් ඔහොමම කරා අවසානෙට ??? රට ගියාම හැම මනුස්සයම වෙනස් වෙනව ..දුරින් ඉදන් කරන ආදරේ සුන්දරයි කිව්ව්ට .උන්ට ලගින් ඉන්න උන් ලන් උනාම එ ආදරේ අමතකයි
2023-10-18 06:21:51
31
To see more videos from user @vashiiii__, please go to the Tikwm homepage.
Other Videos
Tâm lý học nói rằng: "Nếu bạn dành thời gian đủ lâu với bất cứ thứ gì, bạn sẽ bắt đầu thích nó, kể cả nó là kh.ổ đ.au!" #tamtrang #hottrend #sach #trichdanhay #virial #xuhuong
#لايك_متابعه_اكسبلور #رمضان_يجمعنا #مالي_خلق_احط_هاشتاقات #الشعب_الصيني_ماله_حل😂😂
😭😭😭 (via @Donut )
About
Robot
Legal
Privacy Policy