@_darkroom: හිතේ සුවඳ නුඹ අරගන්... දායාද එයයි අප දෝනිට, අප දෙන්නාගේ... #danukakumarasinghe #best #photographer #srilanka #darkroom #mrdarkroom #nikon #brand #ambbasador #celebrity

DARK ROOM
DARK ROOM
Open In TikTok:
Region: LK
Friday 20 October 2023 11:14:04 GMT
951134
79923
1282
3293

Music

Download

Comments

ama5287
ama :
බලන්න අම්මයි තාත්තා යි වෙන් උනත් අවශ්‍ය වෙලාවෙදි දරැවො වෙනුවෙන් ඉන්නව ඔබ සැමට ජය congratulations 🥰
2023-10-20 12:51:43
1980
v_ind_y_v
Vιɳԃყ |விந்தி| වින්ඩි ᥫᩣ🪬🍄 :
දරුවො තනි කරලා ගිය අම්මලා එක්ක බලද්දි දෙමව්පියන්ගෙ මොන ප්‍රශ්නෙ තිබ්බත් දරුවගෙ ජීවිතේ වටිනම දවසෙ එයාලා එකට ඉන්න තරම් කොච්චර ආදරයක් තියෙන්න ඇත්ද 🥺♥️
2023-10-20 13:27:20
1082
soduru59
🇱🇰⃟සො⃝දුරු⃟🇦🇪 :
ලෝකයා හිනස්සන්නෙ නැතුව මගුල ගත්තා චාම් විදියට 🥰🥰🥰🥰
2023-10-20 14:35:50
492
harshanimanathunga
Harshi 🐼❤️ :
තාත්තා නැති දරුවො දවසක කොච්චර අසරණ ද 🥺💔
2023-10-20 13:34:00
113
saanji03
"Saanji__🪻✨ :
එ තාත්තාගෙයි දුවගෙයි ආදරේට නම් මන් හරිම ලෝබයි 🥺❤
2023-10-20 14:52:02
322
jesika96582
suranga :
හිතට මාර විදියට දැනුනා මට❤🥺
2023-10-20 12:55:40
289
arajsekebrbxnssms
Nadee :
අදටත් එකට නොහිටියත් ලස්සන කපල් එකක්
2023-10-20 11:30:27
233
gayankavinda0
Gayan Kavinda705 :
මොන ප්‍රශ්න තිබ්බත් ඕනි වෙලාවට අම්මයි තාත්තයි ළඟ ඉන්නව.🥺❤️❤️
2023-10-20 13:37:52
144
hirupere1
🧿...චතූ...🧿 :
🥺💗එයා හරි වසනවන්ත ලමයෙක් congratulations 💗
2023-10-20 13:17:53
140
_dil_998
❤️💕 Dilki Madushani ❤️💕 :
අනේ 🥺🥰 එයා හරිම වාසනාවන්ත ගෑණූ ළමයෙක්.එයාගේ ජීවිතේ වටිනාම දවසේ අම්මයි තාත්තායි දෙන්නම ඉන්නවා......🥰🥰🥰🥰 Congratulations 🥰🥰
2023-10-20 14:55:44
90
chanchala974
🇰🇷 _Chathuchanchala 🇬🇷🇪🇺 :
ගොඩාක් හිතට දැණුනා..❤❤ මොන ප්‍රශ්න තිබුනත් දරුවෙක්ට අම්මා, තාත්තා ඕනිම වෙලාවෙදි තනි නොකරන ආදරයක් ලබන්නත් දරුවො පින් කරන්න ඕනී...❤
2023-10-20 14:48:17
47
.i.love.you..jesu
❤️ I love you. jesu ❤️ :
පුහු ආටෝපය නැතුව ලස්සනට ගත්ත වේඩින් අතරින් දැක්ක ලස්සනම වෙඩින් එක ❤️සුහ පැතුම්
2023-10-20 21:59:17
41
sudarimannage45
සුදාරි (සදී) :
වාසනාවන්ත දරුවො වගේම වාසනාවන්ත දෙමාපියන් ...තේරුම් ගැනීම තමයි ප්‍රශ්න වලට තියන හොදම විසදුම...සුබ පැතුම් මැණික සතුටින් ඉන්න හැමදාමත්
2023-10-20 13:44:54
64
ime0815
!ma :
කවි හරිම lucy 😻💗 කියා ගන්න බැරි දෙයක් දැනුනා මෙක දැක්කහම 🥺💝
2023-10-22 08:10:47
7
tangirl00
Nimeshika Navanjani :
අනේ ඒ දෙන්නා කරන දේ. 🥺 වචන අහන්න වෙනවා කියලා දැන දැනත් මොන ප්‍රශ්න තිබ්බත් දුව වෙනුවෙන් ඒ දෙන්නා ඇවිල්ලා 🥺
2023-10-21 05:52:10
24
pahasara56
🧿 sudu56❤️🔐🧿 :
දායාදයයි මගෙ දෝනිට අප දෙන්නාගෙ 🥺🥺එහි අරැත❤❤ දරුවන් කිසිම වෙලාවක තනි කලේ නෑ. සුභ අනාගතයක් 🙏🙏🙏❤
2023-10-20 13:28:27
28
user8665677ah
Cake :
අනෙ හරිම ආදරණීයයි ....🥺❤️ඒක ට අපේ අම්මා තාත්තා ,... එයාලාට එයාලගෙ පව්ල් ලොකුයි... මට මං පව් කියලා හිතුනා මේවා දකිද්දි 🥺😪😪
2023-10-20 18:11:23
19
aruni135
සුදු :
samitha කියන්නේ hoda amma කෙනෙක් කවදාවත් daruvo අතරමං kale නැහැ
2023-10-20 14:01:48
22
lllllallii65
Account has been banded :
වෙන් උනත් තේරුම් අරන් ජීවත් වෙන මිනිස්සු 🙏🙏🙏🙏🌹🥰❤
2023-10-20 13:18:56
40
roseapril66
roseapril66 :
හොද අමිමලා තාත්තාලා එහෙම තමා ඉතින්
2023-10-20 14:58:55
10
indu0315
Thathzarany 💗🇦🇪 :
ලේ වල අයිතිය නැති කරන්න බෑ මොන දේ කොහොමඋනත්.දෙමාපියන්ප්‍රශ්න නිසා දෙපැත්තක්ට දරුවෝ නිසා ලස්සනට එකට ඉන්න විදිහ.ඒ බලනකොට ඇගට තේරෙන දේ විස්තර කන්න බෑ🥺❤
2023-10-20 16:24:33
25
tharu8666
tharu :
ඒ සිංදුව අදටත් අඩවනවා. ආදරෙයි ඔයාලට.
2023-10-20 16:02:42
13
fit_division_by_umya
Fit Division by Umaya (UMA) :
🥰 වාසනාවන්ත අනාගතයකට සහ පවුල් දිවියකට ආසිරි
2023-10-20 11:38:29
28
sameera_k_weerasinghe
Sameera K Weerasinghe :
චිරන්තනව ඉක්මනින් සීයා කෙනෙක් වෙන්නයි යන්නේ 😇
2023-10-20 18:01:44
54
To see more videos from user @_darkroom, please go to the Tikwm homepage.

Other Videos


About