@dnstunes_: බහුතරයක් කෙල්ලො යන්නෙම සල්ලි නැති නිසා කොල්ලෙගෙ ජීවිතෙ අසරණ වෙන තැන් 😖💔🥀 #tiktok #trending #advice #dnstunes

DNS TUNES OFFICIAL 🎧 🇱🇰
DNS TUNES OFFICIAL 🎧 🇱🇰
Open In TikTok:
Region: LK
Saturday 21 October 2023 02:49:33 GMT
592788
42025
898
1737

Music

Download

Comments

shavi000000
shavi😊😥 :
එක වැරදියි
2024-11-17 08:03:27
66
shenali.manisha0
🔱SHeNaLI 마니사 🇰🇷 :
ඒක වැරදී මතයක් සාදාරන නෑ ඒකතාව..සල්ලි නැති කිසි පිරිමි ලමයෙ මානසික වැටෙන් එපා.ඔයාලව දාලා යන්නෙ සල්ලි නිසා.ආදරෙට ආදරෙ කරන කෙල්ලො ඔන තරම් ඉන්නව❤
2025-01-13 06:53:56
46
foodpoddaa
food (පොඩ්ඩා) 🇱🇰& 🇯🇵 :
මිනිහා සල්ලි හොයන වෙලාවේ ගෙදර ගෑනී කාලා ඇදලා වටේ යනකොට දැනෙයි රගේ.. 😁😁
2023-11-20 07:53:05
24
qe_vimuwa
ꪜ𝐢𝐦𝐮_♡ :
ඒක මාර කතාවක්නෙ එතකොට සල්ලිද ආදරෙ කියන්නේ. කෙල්ලොන්ට දුක් විදින්න හොද නෑ කොල්ලොන්ට දුක් විදින්න හොදයි.උන් සාදාරනයිලු. අන්න සල්ලි බලල කොල්ලො තෝරගන්නලු.
2023-10-28 19:22:04
26
sumith.harsha
සුද්දා.👑️💍💎 :
දෙන්නත් එක්ක එකතුවෙලා ගේමක් ගහල දෙන්නම ගොඩ යන එක ගැම්මක්
2026-07-30 16:56:33
1
x__sana__xx
සනා -- ॐ :
දියුණු වෙලා එකිව ගන්නවා ටොයිලට් හොදන්න 😂
2023-11-05 02:31:45
12
sahan1241
💗sahan boy💗 :
Salli neme sir adare kiyanne...🙂..adare gana danne nattam yadodarawath kiyawala balanna..🥺💗..kalpan ganan budu hamuduruwo ekka sasare sari sarala budu wenakam duk widagena awa..awasane dennama niwan dakala nawathune..🙂💗.anna ekata sir adare kiyanne..🙂💗
2026-02-17 15:58:40
0
sl.madhu7
පොඩිමල්ලි ꧁බස් 𝙠𝙞𝙣𝙜𝙙𝙤𝙢꧂ :
එතකොට දුප්පත් කොල්ලන්ට ආදරේ කරන්න හොද නැද්ද
2024-10-26 15:13:43
4
nadagamkaraya8
nadagamkaraya8 :
Ane sir
2023-12-17 02:21:44
2
mr_naduwa_
"𝐍 𝐚𝐃𝐔𝐮 🧊 !¡ :
🙂Ow eka atta
2026-03-06 04:48:23
1
userlifenc3161
vidhu-NC3161 :
කොහෙවත් ඉන්න කෙල්ලොන්ව මොකටද බන් සතුටු කරන්නේ තමන්ගේ අම්මා ඉද්දී❤️🌍
2024-01-15 04:17:18
13
user3425632705184
pasi..## :
දුප්පත් කමට හිමි නෑ ප්‍රේමේ...💔👌
2024-12-22 16:08:51
4
c_h_a_n_u4
c_h_a_n_u4 :
මෙ ගුරුවරයා හොදින් ඉන්නවද😂
2024-01-28 07:22:47
5
noty_kaviya03
noty_kaviya :
ආදර කියන්නෙ සල්ලි නෙමේ
2024-04-10 02:32:48
4
malith_dushmantha
Malith_Dushmantha :
යන එකි සල්ලි තිබ්බත් නැතත් යනවා බං..😄
2025-02-05 03:57:43
4
agwwgga
Gihan Anjana Gunawardana...👑️ :
ඇත්ත...🥰❤️
2025-05-18 23:06:36
1
user1361113366717
isuru madushan 😎😎 :
ekath aththa ne ☺️☺️
2024-10-23 03:56:16
2
m.s.s.a.j.i.t.h
。♡(✯🖤M.S 🖤Sajith 🖤✯)♡。 :
salli Naha kiyala dala Yana eka name bn Karanna ona uwat goda dala ekit goda Yana eka Karanna ona ethanai adare tiyanne 🙂
2025-03-11 09:38:04
1
nelum708
nelum708 :
ඔයා හොදටම කිව්වා ඒ ටික 🙏😒
2023-10-28 03:31:26
3
_di_lu_wa_v2
𝑫 𝑰 𝑳 𝑼 𝑾 𝑨 💋 :
සල්ලි නැතිනම් කවුරුත් නෑ🥺
2025-09-14 15:18:12
1
sudda12226
Sudda💕👀 :
සල්ලි ඇතාත් නැතාත්ප ළග ඉන්නේ අම්මා 🥰🥰🥰☺️☺️🥰🥰🥰🥰
2023-12-31 10:09:41
2
ammanji5
Amm anji :
great
2023-11-05 23:49:04
1
senarathna42
senarathna :
අපිට මෙ ලෝකෙ තැනක් නැ බං 🥺
2025-05-04 13:18:42
1
sl.rs0
sl RS :
සහතික ඇත්ත සර් 🙂💔 සල්ලි නැ කියලා තමා එයා මව දලා ගියේ 🥺💔... එත් මේ දැනුත් මහන්සි වෙනවා සල්ලි හොයන්න
2025-03-09 16:14:06
1
shagishagi422
repost 🥀🍂👊 :
සල්ලි ඉස්සරහ කොල්ලො කවමදාකවත් අසරණ වෙන්න හොද නැ. ඇත්ත අපිත් කැමතිනැ කෙල්ලෙක්ට ආස දෙයක් අර ගන්නැතුව දුක් විදින්න එක්ක යන්න. කොල්ලො අපි දියුනුවෙන්න ඕනබං
2025-03-20 06:12:19
1
To see more videos from user @dnstunes_, please go to the Tikwm homepage.

Other Videos


About