@krishuu_music_official: ජීවිතේ සමහර තැන්වලදි අපි අපේ හිතින් මාර වටිනාකමක් ආදරයක් දෙන අයම හරි අසාධාරණ විදිහට අපිව අතහැරලා දානවා..මඟහැරලා දානවා.. ඒ වෙන කිසිදෙයක් නිසා නෙමෙයි එයාලගෙ ජීවිත වලට එන අලුත් ආගන්තුකයින් නිසා..අපි මොනතරම් ආදරේ කල උනත් තව දුරටත් ඔවුන්ට එහි කිසිදු වටිනාකමක් නෑ..හැල්මෙ දුවලා දුවලා හති වැටුන දවසට ආයෙත් එයාලට අපිව ඕනි වෙනවා..අපේ වටිනාකම් මතක්වෙන්න ගන්නවා..හැබැයි එදාට ඔයාට පුලුවන් වෙන්න ඕනි ඔයාව අත්හැරලා දාලා මඟහැරලා ගිය ඒ මිනිස්සුන්ව ආයෙමත් ඔයාගෙ ජීවිතේට නොගෙන ඉන්න..ඉතිං සමාව දෙන්න..හැබැයි ආයෙමත් ජීවිතේට ලං කරගන්න එපා... වටිනාකමක් නොදෙන නොදන්න තැන්වල තවදුරටත් ඉදීමෙන් හිත් රිදීම් හැර අන් කිසිවක් නොලැබෙන නිසා...🖇️❤️🩹🥀 #quotes #krishuumusic #onmilindonition #viral #treanding #tiktok #whatsappstatus #foryou #flypシ
🅺🆁🅸🆂🅷🆄🆄 🅼🆄🆂🅸🅲
Region: LK
Sunday 29 October 2023 12:31:42 GMT
Music
Download
Comments
dinusha :
අනිවාර්යයෙන්ම එක ඇත්ත 🌻🌻🌻🌻
2023-10-30 16:26:41
2
❤❤Thushari..♥️❤️ :
ow😅
2025-01-04 11:20:26
1
𝗦𝗘𝗪𝗪𝗔𝗡𝗗𝗜...ᥫ᭡ :
hmm Aththa 🥺
2024-12-16 12:05:50
1
🔘✦⃝𝐆𝐀𝐌𝐀𝐆𝐄✳️❌ :
විශ්වාසය හරියට වීදුරුවක් වැනි ය.බිදුනොත් යලි සෑදිය නොහැකිය🥰
2023-11-04 17:53:05
2
🎭sami🎭 :
ඒක ඇත්ත
2024-12-30 17:02:06
1
DANU _ 💜 ✨ 🇮🇹 :
mmmm👍👍👍
2023-10-30 08:26:51
1
🇱🇰😍චතූ 😍කළුතර😍😇🇰🇼 :
🥰🥰🥰🥰 අනිවාරෙන්ම 🙏🙏🙏
2023-11-03 09:56:50
1
Śűpüņ Màx :
අනිවරෙන්ම 🥰😒😒,බලෙම් ආදරේ ලබන්න බැ 😒
2024-04-09 12:06:26
1
To see more videos from user @krishuu_music_official, please go to the Tikwm
homepage.