@shadows_official1: ඇස්පියාගෙන අහන්න 😪😪😪 හිතටම දැනෙනවා 🥺🎧 slowed reverb full song #tiktok #foryoupage #viral #fyp #trending #srilanka #slowedandreverb #song #sinhala #onemillionaudition #account #grow #shadows_official1 #fypシ

SHADOWS
SHADOWS
Open In TikTok:
Region: LK
Wednesday 08 November 2023 00:48:34 GMT
845433
29231
787
677

Music

Download

Comments

mashi3424
𝓜𝓪𝓼𝓱𝓲 🦋🤍 :
කාටවත් තමන්ට දැනුන ආදරේ නැති වෙන්න හොද නැ 🙂🥺
2025-11-10 12:07:43
33
roshanmadusanka896
roshanmadusanka896 :
සුදු කෙල්ලන්ට වැඩිය කලු කෙල්ලො ලග තියෙන ආදරේ මාරයි 🥰
2023-11-16 02:56:43
71
user7569839508813
pathum jayasinha 🍃❤️👿suduu ? :
කාලයක් එයත් එක්ක තිබ්බ ආදරේ වැඩි කාලයක් තිබ්බේ නෑ ස්කෝලේ ගිහිල්ලා ඉවර උනාට පස්සෙ එයා මගෙන් වෙන් වෙලා ගියා... 💔🥺 ආයේ කවදා දකින්න ලැබෙයිද එයාගේ හිනාව.
2023-11-14 02:24:52
41
samankumara052
saman kumara :
අනේ ඇයි මන් මෙච්චර පව්කාර 😔😔😔
2023-11-14 17:13:05
7
kushifernandoofficial
.•´𝐤𝐮𝐬𝐡𝐢·.¸¸.·🍃 :
මාත් හිතනවා එයා මෙික දකියි කියලා මගේ ජීවිතේ ම වුන එයාට අද මම මෙි ලෝකයේ වැරදිම කෙනා වුනා කොහෙන් ද ආපු කෙනෙක් හොද වුනා දවසක එයා තේරැමි ගනියි එදාට මම නැ
2023-11-16 08:01:52
7
mage_sudu_manika
Denu & Tharu 💗 :
හිරු සදු වෙන්වු දො වගෙ 🥺 අපි දෙදෙනා වෙන් නොඋනා වෙ 😔💔
2023-11-08 13:00:40
6
madushikamalshani0
malshani :
hama deema mathak una aye🤗😔
2023-12-08 04:34:59
2
_99_.6
🖤 :
මේතරම් ඔයා මාව අසරන කරයි කියල හීනෙකින් වත් හිතුවෙ නෑ රත්තරනේ🙂💔🥀💗
2023-11-17 00:54:43
1
kasun...0
🖤👉බාබු👈🖤 :
පහනක් තියලා පර්තනා කෙරැවා ඔබ මගේ වේවා කියා.....🥺💔
2023-11-13 17:08:21
6
user7258181670761
RuBi🌼 :
දාලා යන්න කලින් එක පාරක් හිතුවනම්..🙂
2024-08-28 02:07:57
5
hashichamodya1
🧸✨️Amy✨️♥️ :
හැමදාමත් ඔයාට පන වගේ ආදරෙයි මැනික 🥺පරිස්සමින් ඉන්න 💕
2023-11-15 14:16:33
4
chathubabh1
@chathu offical :
මට ඇඩෙනවා මේක අහද්දි එයා දැන් මගේ ලග නැති නිසා🥺🥺🥺
2023-11-09 09:42:12
1
hiru090
Hiru_gril 🌝💫 :
එයාට මාව මතක නැතුව ඇති...එත් එයාව මතක් වෙනකොට දැනෙන වෙදනාව.......මෙ සින්දුවට මට ඇඩෙන්න ආවත්.....අඩලා අඩලා ඇස්වල කදුළු නැ 😣😔💔
2023-11-12 00:42:19
9
gimhanik26gmil.com
*:ɠıɱɧąŋı ƙąῳʂɧąƖყą*:🧸🌏💍💗 :
මට එයා ඕනා එයාට මාව දැනෙන දවසක් එයි එදා වෙනකම් මන් බලන් ඉන්නවා 🥺😭
2023-11-15 03:03:23
7
user8450401688238
user8450401688238 :
එයා මව ඩාලා ගියෙ මට අම්මා තාත්තා නෙති නිසා
2024-02-01 12:26:11
4
randunusenanayaka
𝙼𝚛....𝚗𝚘𝚘𝚝𝚒""" :
maru 🙇‍♀️❤️
2023-11-18 16:17:45
2
tompaje
💫🖤 🫶Tom🫶🖤💫 :
Ai bn adaraya kiyala anthimat dukk denne 😔💔🤌
2024-11-01 17:55:43
10
user7482698957833
vidu :
ඔයා යන්නම ගිහින් මාස 5 උනා 😞 අදටත් ආදරෙයි
2023-11-30 07:22:56
3
bunnyy12456
☘𝔅𝔲𝔫𝔫𝔶🫦🥵💘🇦🇪 :
ane mnika mn oyata mth wadiy adrei🥺🥺
2023-11-15 21:20:47
1
kavi.kavindi5
Kavindi 💞💫 :
ආදරෙන් මා දිහා බලා මට කියන්නකෝ ආදරෙයි කියා 🥺
2024-08-21 14:26:05
3
gayanlakshitha760
GAIYA♥️♠️♣️♦️ :
ඇස් පියගෙන ඇහුවොත් කඩේ බඩු ටික උස්සන් යයි.ය්කො
2023-11-16 00:35:47
1
happyheart_creation
Happy Heart Creation 🛍 :
මට සමාවෙන්න 😔🥺
2023-11-14 09:54:36
1
nishu1659
💃🧚‍♀nishu 💃🧚‍♀️ :
ey mm gwa nh ey wena kenekt aithi eth mm eyt mrenknm adre krnwa 😥😥
2023-11-11 05:21:52
2
n_i_s_a_l_a3
🌼Nisala🤟🤭 :
රිවස් ඒකාක් ගැහුවා 😊
2023-11-22 19:01:50
1
To see more videos from user @shadows_official1, please go to the Tikwm homepage.

Other Videos


About