@mrs_senu: 🤍❗එහෙම වෙනස් වෙන්න පුළුවන්ද 😊💔#වට්ස්ඇප්_ස්ටේට්ස් #onemillionaudition #100kviews #100 #flowers #viralvideo #trending #froyou #fromyourpage #fypシ #fypシ゚viral #අවිස්සාවේල්ල___අපි🇱🇰 #fyppppppppppppppppppppppp

ᥫ᭡💔 ඉතින් අවසානයි ❤️‍🩹🤚
ᥫ᭡💔 ඉතින් අවසානයි ❤️‍🩹🤚
Open In TikTok:
Region: LK
Sunday 12 November 2023 01:38:49 GMT
78475
7031
53
520

Music

Download

Comments

gimhana_sathsara_dias
GIMA × 기마 " :
අවංක කොල්ලො කෙල්ලො ඉන්නවා කලාතුරකින් ලංකාවේ🤍! ගැලපෙන අය හම්බෙන්නෙ නෑ එකයි අදටත් කෙල්ලො කොල්ලො දුකින් 🥺💔💫
2023-11-13 10:56:55
7
nuweena.nuweena
🖤නූWEEනා🖤 :
අපිත් දකින්නෙ ඇස් දෙකෙන් තමා 👀✌️
2023-11-18 02:04:38
4
tharanga...sandipani1
තාRAA :
හිතුවේවාත් නැති විදිහට හැමදේම වෙනස් වුනා🥺🥺
2024-01-01 15:01:41
3
senuwa_official_d
sl status :
එහෙම වෙන්න පුලුවන් නිසානේ සමහරක් මිනිස්සු එහෙම වෙලා තියෙන්නෙ🥺🥀
2023-11-13 17:29:01
3
hiru090
Hiru_gril 🌝💫 :
එක තප්පරයෙන් එයා වෙනස් උනා...එ වෙනස්කම නිසා දාලා යන්න ම ගියා 😔💔
2023-11-12 06:54:01
2
hasintha__xx
<𝗰🫀 :
ම්ම්ම්ම්.වෙන කෙනෙක් ඇති ඒ හේතුවි😔😩@king වලගම්බා......💀
2023-12-15 14:17:53
1
sachi3725
𝑺𝒂𝒄𝒉𝒊𝒊<3💞💫🖇️✨️ :
කවදාවත් හිතුවෙ නෑ ඔයා වෙනස් වෙයි කියලා😔🥺
2023-11-17 14:03:40
1
_cindi___
ᚚℂÏℕĐɆℜɆⱠⱠ₳ __⏤͟͟͞͞★ :
ඔබව මතක් වෙන විට මේ හදවත එනවා පිච්චෙන්න
2023-11-16 05:41:20
1
_chathu_malli
• CHATHUWA 🥷🏻🤍 :
හුම්..එයාට තිබුන ඒම නොකර ඉන්න 🥺
2023-11-15 05:35:37
1
sudh_pis0
sudh_pis* :
🙂😪
2023-11-13 13:20:30
1
chuty_123
chuty_doll♥️ :
ම්ම් 😇💔
2023-12-12 12:18:13
1
dinelkadil
✨sha-mo✨🧚🦋🖇 :
Ow 🥺
2023-11-12 16:37:30
1
tharu_k_2000
💞....sudu...💞 :
ඔවි බ්න්💔💔😥😥🥀🥀🥀
2023-11-15 01:41:57
1
s_d4_4
SD :
මාත්🥺
2023-11-12 15:44:27
1
lithumi_savinima
Lithu girl 💐🥂" :
🙂❤‍🩹
2023-11-14 15:08:05
1
pinki_baba_7
🔓💯 පිංකි බබා 🔓⚡🇱🇰🇶🇦 :
මාව මතක් වෙනවාද ඔයාහට ඇත්තම පවසන්න...........🥺
2023-11-14 10:29:05
1
dilux_z
DILRU..🐰🖤" :
එයාට වෙනස් වෙන්න ඕනි වුනානම් අහිංසක බලාපොරොත්තු නොදී ඉන්න තිබුනා..🙂🥀
2023-11-16 10:52:56
0
ikoshi__
Cappuccino girl...🍭🧸 :
volleyball 🏐 onr🥺
2023-11-16 12:36:22
0
dinudinu427
හුනා😁 :
ලස්සනට වෙනස් උනා🤣 අපි බලන් ඉම්මු🤣
2023-11-16 04:44:49
0
sabbu0116
sabbu0116 :
siravada 🥺😏
2023-11-21 11:55:59
0
nithy132
< T 💗🐼 :
ඒක තමයි දැන් කාවවත් විශ්වාස කරන්න බැරී 😔💔
2023-11-18 05:12:30
0
kalpani4671
kalpani :
ගොඩාක් ඉක්මනින් වෙනස් උනා 😞🥺🥺
2024-01-07 05:45:03
0
yoshisayu1
yoshisayu'*1 :
මමත් අනේ කොහොමද මෙහෙම වෙනස් වෙන්නේ
2024-01-15 07:28:45
0
user372821864
🍃🐼ගගුලැල්🍃🍓 :
ලයික් ටිකක්
2023-11-17 08:49:18
0
To see more videos from user @mrs_senu, please go to the Tikwm homepage.

Other Videos


About