@echomusicsl: නම නැති භාවයක ආයාචනා නුඹේ නුවන් දිහා මා වරනා රැයක හීනෙන් පවා නුඹෙන් නෑ ආරාධනා.... නම රැදෙනා ඉමක කොවුල් රැයක මගේ සවන් නොයා මා යනවා නුඹට අරැතක් මවා නොඑන්න මතක සොයා........🥺❤️ #mathakasoya #mahirusenarathne #Love #foryou #echomusicsl #feelings

ECHO MUSIC
ECHO MUSIC
Open In TikTok:
Region: LK
Sunday 12 November 2023 05:15:03 GMT
62920
4593
96
494

Music

Download

Comments

vish_ww
𝗩𝗜𝗦𝗛 🧋 :
ඇයි මේ සින්දුවට මන් මෙච්චර ඇබ්බැහි වුනේ 🙇‍♀️❤
2023-11-24 15:43:28
19
850riverpage
🤘☬ŕɨvęŕ päğę༒࿐៚😌 :
මට මාවම අමතක කරන සින්දුවක්..කාලෙකින් හිට් උන පට්ටම සින්දුවක්..භාවනාවක් ඒක😌😌
2023-12-30 14:14:29
7
vidu_0.1
vidu_0.1 :
ඒ voice එක භාවනාවක් වගේ. 🥹 💓🫂
2024-01-04 12:34:23
10
rukshan19985
Rukshan(ruka) :
මාර විදිහට ෆීල් වෙන සින්දුවක්....මුලාවෙ එකට පස්සෙ ආව පට්ටම සිංදුවක්.....අතීතය මතක් වෙලා මටත් හොරා ඇස් වලින් කඳුලු එනවා මේක අහනකොට...පට්ට❤❤❤❤
2024-01-16 04:47:05
2
nimsaraajayasooriya5
nimsaraajayasooriya :
ඒක ගැන කියන්න වචන නෑ හදවතට දැනෙනෙ අමුතුම හැඟීමක් ඒ හඬ මියුසික් එක පද පේලි පුරාම රැඳිලා තියෙනවා ❤❤❤🥺
2023-12-07 10:02:38
3
tharindinavodya1
Tharindi Navodya :
🥺😊
2024-01-16 14:54:14
1
umesha_hansani
umesha_Hansani :
මේ සිංදුව නං මට මාරම පිස්සුවක් 🌸🥺
2024-01-04 14:21:49
1
sewmi_ranasinghe
Sewmi Ranasinghe✨🤍 :
My fav♥️🥺
2023-11-20 18:05:08
2
boleqeen
Udeshi :
❤️‍🩹💔
2023-12-13 14:32:58
1
s_u_b_a_s_h_a
subasha :
🥺❤️‍🩹
2023-12-05 03:42:11
1
senali_29
𝒮_𝒻𝒹ℴ 🤍💫 :
🥺❤️
2023-12-14 13:51:33
1
___angle__boy___
🧿🧜‍♂️💞_Angle👼Boy_💞🧜‍♂️🧿 :
මගෙ ආසම සිංදුව වෙලා 💗🥺
2023-12-11 19:40:00
1
dinirajapaksha
Dinithi Rajapaksha :
Deyyne meka piccuwak🙂
2023-12-06 08:04:04
1
thesoul.com
The Soul 🌼 :
Addicted🥰
2023-11-20 14:02:22
1
ishanboy16
ishanboy16🇦🇪🇱🇰 :
Song name
2024-01-05 21:51:55
1
sahanya.gurusinghe
Sahanya Gurusinghe💛 :
💆🏻‍♀️♥️
2023-11-17 17:50:09
1
_pramo_diii_
Pramo_diii_🌻🥹🫶 :
🥺
2023-12-19 05:47:04
1
shahannavod
Navo :
🍃❤️
2023-11-17 10:33:00
1
kavifanando
kavi fanando 🧚👼🧘 :
🥺🖤ඒකහ් මාරම ලස්සනයි
2023-12-24 05:49:59
1
shanakasandaruwa365
shanakasandaruwa31 :
vibe🥰
2023-12-06 08:55:54
1
To see more videos from user @echomusicsl, please go to the Tikwm homepage.

Other Videos


About