@uii31i: ‏﴿ وبِالأَسحار هم يستغفرون ﴾ #تسبيح_استغفار_اذكار_دعاء

دُعاء وذكر
دُعاء وذكر
Open In TikTok:
Region: SA
Thursday 16 November 2023 01:12:27 GMT
40403
1083
51
652

Music

Download

Comments

a26.19
🍂 :
أستغفرك وأتوب إليك ❤️
2023-11-16 02:04:30
7
nawulaldoossr
nawulaldoossr :
أستغفر الله الذي لا إله إلا هو الحي القيوم وأتوب إليه عدد خلقه وزنة عرشه ورضا نفسه ومداد كلماته
2023-12-05 21:21:06
3
pasher245
بشير الخليفه 📿 :
كلنا مقصرين فأستغفرو
2023-11-16 10:36:09
2
lama35979
لمى💛 :
لاإله إلاالله
2023-12-04 16:59:39
1
fot.2016
خلووود :
اللهم عفوك ورضاك والجنه: أستغفر الله الذي لا إله إلا هو الحي القيوم وأتوب إليه عدد خلقه وزنة عرشه ورضا نفسه ومداد كلماته
2024-03-30 17:38:34
0
userkrameesh
#things :
أللهم إغفر لنآ ولهم ولامة محمد عليه وآله وصحبه اتم صلاة وأشرف تسليم مغفرة عامة والحمدلله رب العالمين
2024-03-27 00:30:26
0
illi_287
28🦋. :
استغفرالله العظيم وأتوب إليه.
2023-12-14 22:51:15
0
ssaa_191
ربي حبيبي 🕊 :
استغفرالله العلي العظيم واتوب اليه عدد خلقه ورضا نفسه وزينة عرشه وامداد كلماته
2023-12-14 02:45:59
0
o.5jko
ret62🐆 :
ستغفرالله العظيم واتوب اليه 💐.
2023-12-08 00:11:59
0
o.5jko
ret62🐆 :
ستغفرالله العظيم واتوب اليه 💐✨
2023-12-08 00:11:18
0
o.5jko
ret62🐆 :
ستغفرالله العظيم واتوب اليه 💐،
2023-12-08 00:12:39
0
o.5jko
ret62🐆 :
ستغفرالله العظيم واتوب اليه 💐ً
2023-12-08 00:11:55
0
o.5jko
ret62🐆 :
ستغفرالله العظيم واتوب اليه 💐
2023-12-08 00:10:45
0
tagred659
user9541623123284 :
استغفرالله واتوب إليه
2023-12-05 02:06:55
0
abeeralharby1
Abeer :
استغفرالله واتوب اليه
2023-11-16 01:45:31
4
abahmed2023
abahmed2023 :
استغفر الله الذي لا اله الا هو الحي القيوم و اتوب اليه اللهم صل وسلم وبارك على نبينا محمد
2023-11-16 10:51:31
3
za9_000
Za0_20 :
استغفرالله واتوب اليه
2023-11-23 13:37:08
2
rrivn8
مM :
استغفرالله عدد ماكان استغفرالله في عدد مايكون استغفرالله عدد الحركات والسكون استغفرالله العظيم الذي لا اله الا هو الحي القيوم واتوب اليه
2023-11-16 02:41:47
2
rghamdi5
R :
استغفر الله
2023-11-16 01:28:07
2
cee_9r
' :
آستغفر الله العظيم واتوب اليه
2023-12-18 12:11:18
1
a8.8188
استغفرالله العظيم 🌱 :
استغفرالله العظيم واتوب اليه
2024-01-30 21:35:30
0
roro_1990m
roro_1990m💛 :
استغفر الله العظيم واتوب اليه
2024-01-28 14:56:15
0
6qw.4
شمري ☪︎☪︎ :
استغفر الله العظيم واتوب اليه
2024-01-07 11:41:24
0
rillxm.22
rillxm.22 :
استغفر الله واتوب اليه
2023-12-24 09:11:51
0
To see more videos from user @uii31i, please go to the Tikwm homepage.

Other Videos

මනෝවිද්‍යාවට අනුව, 1. නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි. 2. ඔවුන් ඔබ සමඟ මිතුරු වුවහොත් වූ ඔවුන් පිස්සුවෙන් හා අවංකවම දීර්ඝව තම අදහස් ප්‍රකාශ කරයි. 3. ඔවුන් නිතර සිතුවිලිවලින් සහ හදවතින් කතා කරයි. 4. ඔවුන් ලැජ්ජාශීලී ය, ඔවුන්ට බොහෝ විට මිනිස්සුන් සමග ඇස් සම්බන්ධතා (eye contacts) පවත්වා ගත නොහැක. 5. ඔවුන්ට සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා කෝපයක් ඇත. ඔවුන් කෝපයට පත් නොකරන්න. ඒ වගේම ඔවුන්ගේ කෝපය දනවපු ප්‍රශ්නය පිලිබද ඉතාම හොදින් විශ්ලේෂනය කර කළමනාකරණය කරන්නේ කොහොමද කියලාත් ඔවුන් දන්නවා 6. ඔවුන් ශක්තිමත් සහ ඉතා බුද්ධිමත් ය. 7. ඔවුන් සමහරවිට සමාජ මාධ්‍යවල විනෝදජනකයි. 8. ඔවුන්ට ඉතා සරල සීතල පෞරුෂයන් ඇත. 9. ඔවුන්ගේ මනස නිතරම ගණනය කරයි, ඔවුන් ඕනෑවට වඩා හොඳ නරක පිළිබඳ කල්පනා කරයි. 10. ඔවුන් විශ්වාසවන්ත වන අතර සබඳතාවලදී වඩාත් ආදරය කරයි. ආදරණිය පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පවත්වන විට ඔවුන් මුළු හදවතින්ම ආදරය කරයි. ඔවුන් ගැඹුරට ආදරෙයි. නමුත් ඔබ ඔවුන්ට ආදරය නොකරන්නේ නම්, ඔවුන් දිගු ඉවසීමකට පසු ඔබව සම්පූර්ණයෙන්ම අතහැර යයි. 11. ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ වේදනාවේ පරාසය එලෙසින්ම නොපෙන්වන අතර, ඔවුන් ඉතා හැඟීම්බර පුද්ගලයන් වේ. 12. ඔවුන්ගෙන් සමහරෙක් මානසික අවපීඩනයෙන් හා ගැඹුරින්ම තනිවී සිටියි. ඔවුන් අභ්‍යන්තරික පුද්ගලයන් ය. 13. ඔවුන් සතුව ලස්සනම සිනහවක් සහ අමුතුම සිනහවක් ඇත. 14. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පෙනෙන තොරතුරු වලට වඩා බලපෑ හේතුන්වලට කැමතියි. ඔවුන් අවංක ය. 15. නිශ්ශබ්ද මිනිසුන් රහසිගතව සිටීමට ඉඩ ඇත. ඔවුන් බොහෝ දේ සඟවයි. නමුත් ඔබ ඔවුන්ට අපහසුතාවයක් හෝ දුකක් ඇති නොකරයි නම්, ඔවුන් කිසිදු බියක් නොමැතිව සත්‍යය පවසනු ඇත. 16. නිශ්ශබ්ද මිනිසුන් අභ්‍යන්තරිකයින් වන අතර ඔවුන් තනිව සිටින විට සැබවින්ම සතුටු වෙති. ඔවුන් ආදරය කරන දේ සමඟ කාර්යබහුල වීමට කැමති ය. 17. නිශ්ශබ්ද මිනිසුන්, සහ අභ්‍යන්තරික පුද්ගලයින් ඔවුන්ගේ මනසෙහි ඔවුන්ගේම දර්ශන නිර්මාණය කර ඒවා විශ්වාස කරති. 18. නිශ්ශබ්ද මිනිසුන්, සහ ඔවුන් කියවීමට ප්‍රිය කරන අභ්‍යන්තරික පුද්ගලයන්. පොත් කියවීම, විශේෂයෙන් නවකතා ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් හා සමහර විට ආශ්වාදජනක පොත් (ස්වයං උපකාරක පොත්) කියවයි. 19. නිශ්ශබ්ද මිනිසුන් පහසුවෙන් කම්පා කළ නොහැක. එය කළ හැක්කේ, ඔවුන් ප්‍රේමය පවරා දුන් අයට පමණි. ප්‍රේමය නිසා ඔවුන් ඉතා සතුටට හෝ ඉතා වේදනාවට පත් වේ. 20  නිශ්ශබ්ද මිනිසුන් ඔබේ රහස් රකියි. ඔබේ වැරදිවලට නැවත නැවතත් සමාව දෙයි. ඕනෑම මොහොතක උපකාරශීලී වෙයි. සෑම තැනකම නොඇලෙන සිතක් ඔවුන් සතුයි. ඔවුන් ඔබව දැඩිව සිතින් අල්ලාගන්නා අතර, අත්හැරියොත් එය ද ඉතා දරඳඩු යි. . . Credits go to Unknown

About