@1k_morales: Miles Morales Spiderman fortnite emote danse trend tiktok #spiderman #milesmorales #fortnitedance #emote #1kmorales

1KMORALES
1KMORALES
Open In TikTok:
Region: FR
Wednesday 22 November 2023 18:55:51 GMT
3169
54
1
22

Music

Download

Comments

tyrese.tarvin3
Brooklyn t guy :
it sounds like him
2025-01-05 04:52:57
0
To see more videos from user @1k_morales, please go to the Tikwm homepage.

Other Videos

දළදා හාමුදුරුවනේ මේ ඔබවහන්සේගේ රාජ්‍යයයි. අනේක විධ ආක්‍රමණයන් මධ්‍යයේ අප මුතුන්මිත්තන් ජිවිත පූජා කරමින් ඔබවහන්සේ රැක ගැනීමට හෙළු ලේ කදුළු ගංගාවන්ට මේ මහපොළව සාක්ෂි දරන්නේය. අපහට ඔබවහන්සේ ගෞතම බුදුරජාණන්වහන්සේගේ සුවාසූ දහසක් ධර්මස්කන්ධය ස්පර්ශිත වාමශ්‍රී දන්ත ධාතුව පමණක් නොවන්නේය . ධාතුවන්දනයටත් එහා ගිය බැදීමක් ඔබවහන්සේ හා මේ ජාතියට ඇත්තේය . මන්දයත් ඔබවහන්සේ අපේ ජාතියේ ජිවනාලියයි. ඔබවහන්සේ රැකුමෙන්ම අප ජාතිය රැකුනේය.  ලක් රජය බිද වැටෙන සෑම මොහොතකම ඔබවහන්සේ රාජ්‍යත්වයේ තබාගෙන  ලංකා රාජ්‍ය නැවත නැවතත් නව රාජධානි යුගයක් බිහිකරමින් නැගී සිටියේය. දලදා හාමුදුරුවනේ ඔබවහන්සේගේ ලංකා රාජ්‍ය රැකගනු මැනවි. දලදා හාමුදුරුවන් රකින් ගිහි භාරකාරත්වය ඔබ විසින් ආරක්ශා කරගනු මැනවි. ඔබවහන්සේට යටත්වූ සම්‍යයක් දෘෂ්ඨික සාසනාරක්ෂක දෙවි දේවතාවුන්වහන්සේලාට උන්වහන්සේලාගේ යුතුකම වගකීම නැවත මතක් කර දෙනු මැනවි. ලංකා රාජ්‍යයේ පන්දහසක් කල් සසුන පවතින්නට නම් තවත් දෙදහස් පන්සිය වසක් ලංකාරාජ්‍ය නිරුපද්‍රිතව රැකී තිබිය යුතුය. එකී භාශිතය බුද්ධ භාශිතයක් නම් බුද්ධ භාශිතය මුසාවක් නොවන බව සැබෑවක් නම් සියළු සම්‍යයක් දෘෂ්ඨික සාසනාරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලා සිය වගකීම සියතට රැගෙන ඔබවහන්සේගේ ලංකා රාජ්‍ය රක්ශා කොට එහි දුර්දාන්ත භාරකරුවන් බලයෙන් පහකොට සෞභාග්‍ය සපිරි ගුණධර්මයන්ගෙන් අග තැන්පත් ගිහි භාරකාරයෙකු පත් කරලීම අප හැමට චිත්තක්ප්‍රීතිය ගෙන දෙන්නකි එකී යුතුකම වගකීම ඉටුකොට චිරාත් කාලයක් ඔබවහන්සේ වෙනුවෙන් අප සිදුකරනා පිංකම් පුදපූජා දැක චිත්තප්‍රීතියට පත්ව පිං අනුමෝදන්ව යහතින් යෙහෙන් වැඩවැසීමට සියළු සම්‍යයක් දෘෂ්ඨික සාසනාරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාට සිත් පහල කල මැනවි. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච ඵීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ (උපුටාගැන්මකි) #DaladaMaligawa #KandyEsalaPerahera #SriLanka #BuddhistTikTok #ViralSriLanka

About