@eatingwithmystery__: ඔහු ආදරෙයිද මං වගේ ? 🕊️🖤 #foryou #0505 Video Source :- Meeya | ITN

Eatingwithmystery_.
Eatingwithmystery_.
Open In TikTok:
Region: LK
Saturday 25 November 2023 17:30:52 GMT
464170
37341
194
1220

Music

Download

Comments

chalipoda
චාලී පොඩිඩා)シャナカ タリンドゥ :
නිහඬ සමු ගැනිම් සාදා කාලිකයි 😔💔
2023-11-26 03:20:46
259
dineshlakmal383
ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
යන්නම් කියලනම් නැවතුනේ නැති මම 😁...අපිට රිදවනවනම් එයාටත් රිදවපන් මොකද ආය කවදාවත් එයාට හම්බෙන ආදරේට අසාධාරණයක් කරන්නෙ නැති වෙයි
2023-11-26 03:23:28
10
artistrock
♠🅰🅁𝕥i̳ʂt҈ 🤍 :
අත්හැරිම තරම් හොද දෙයක් තවත් නෑ මේ ලෝකේ....🖤🍀
2023-11-26 08:39:02
77
manojwiki4
Manoj :
ඔය කතාව මොකක්ද 🙄
2023-11-26 03:39:53
11
harshana025
Shehan Harshana :
🥹💔
2023-11-25 20:30:04
0
madhu....girl20
madhu....girl20 :
❤️ම්ම්ම්ම් ඔව්. යන්නම්
2023-11-25 20:44:36
10
ravindu.dissanayaka
Pandaboy🐼💸 :
Eka maru brother 🫂🖤
2023-11-26 02:32:21
4
_denu___
डेनु ¡ :
raconteur කියන්නේ.....🥺🤍🫀
2023-11-26 10:07:59
9
.loky1
~🇳 🇮 🇷 🇲 🇦 🇱 🇱@ :
ඇය සතුටින් ඉන්නවා නම් මාද නිහඬව දුක් මුසු සතුටක් ලබමි. කොයිම හෝ ආත්මෙක මා සමග ඇය සතුටින් ඉදිවී එතකන් මා මේ දුක සතුටින් විදිමි🥰🥺
2023-11-25 21:32:29
19
_shanmusic
Hashan perera :
නිහඩව සමුගැනීම ආදරය නම් විය.
2023-11-27 11:04:43
12
thineththarupathi
Thineth Tharupathi :
ඒක පට්ට වේදනාවක්
2023-11-26 05:14:20
6
yash_official_246
Unstoppable :
🥺 ඇය ආදරෙයිද මන් වගේ 🥺💔
2023-11-27 06:01:31
4
deshansamarasingh
Deshan Samarasingha :
ඇත්තටම විදපු අය දන්නවා වේදනාව ඔව් මම පිලිගන්නවා පලිගැනීම් රහිත අත් හැරීම් සදාකාලික වේදනා ගොඩක් ඉතුරු කරනවා .❣️😇
2023-11-26 08:34:21
3
___adee____
Adeesha 💋 :
අද තේරුනා ඔව් අකමැත්තෙන් උනත් මන් පිළිගන්නවා එයාලා දෙන්නා අතරෙ දැන් ලස්සන ආදරයක් තියෙනවා අපි අතරෙ තිබුනටත් වඩා 🙂❤️
2023-11-27 17:22:33
2
mr__sadaa0
SadaliNdu HaNZaKa 🦕 :
අදට මාස නමයක් අපි දෙන්නා තරහා වෙලා තරහා වෙන්න හේතුව දැන් එයා එක්ක එකට ඉන්නවා දකිනකොට මම කොහොමද ඉන්නේ 🙂
2023-11-30 16:42:05
1
c_zayn_
Mr.Jay💪🏻🫶🏻 :
ඕකුන් ඔහොම තමා..එක එක මගුල් කියලා යන්න හේතු හොයන්න පටන් ගන්නේම වෙන පැත්තකට හිත ගිය දවසේ ඉදලා තමා..
2023-11-29 18:06:24
2
heartbeat1199
𝐻𝑒𝒶𝓇𝓉 𝐵𝑒𝒶𝓉 :
තනියම දරා ගැනීමත් ජීවිතේ විදින්න තියන හොදම ක්‍රමයක්....සබඳකම් අඩු ජීවිතේ හරි සරලයි ළමයෝ...😎
2023-11-28 16:03:23
1
mr__asalaka
Pancha " 🤵🏼💘 :
මේ කතාව නැහැ නේ දැම් 🥺
2024-07-14 17:56:02
0
2gn____
Gagana Praveen :
"ඔහු ආදරෙයි ද මං වගේ?" 🥺
2024-07-17 13:20:56
0
_mark__11_
M4RK 🐾 :
🥹❤️‍🩹
2024-07-17 19:46:34
0
___madusanka_official___
__❤️Madusanka official❤️_🇧🇪 :
නිහඬ සමු ගැනිම් සාදා කාලිකයි💔😌
2024-08-10 03:35:24
0
janidu_pahasara
"J A N I 💐 ᥫᩣ"🇸🇬 :
ඔහු ආදරෙයිද මන් වගේ 🙂🥀..
2024-07-17 19:00:10
0
panda_oii
IT'S ME :
teli dream name
2024-05-04 13:24:15
0
supunw
Suppa :
මීයා 🥹
2024-03-05 08:45:53
0
To see more videos from user @eatingwithmystery__, please go to the Tikwm homepage.

Other Videos


About