@pankaja_wa: ප්‍රේමයේ නගරය ... ❤️🙏🌿 මටත් මා අහිමිව යනු ඇතැයි සිතූ... කටුකම කාර්තු වලදී පවා... මා අසලින් සිට ගත් ප්‍රේමනීය මිනිසුනි... පමා වී හෝ වසන්තය නො ආවත්... ඒ කටුකම කාර්තුවේ ඔබ ඉතිරි කල ඒ ප්‍රේමනීය මතකන් ... මනුෂ්‍යත්වයේ නාමයෙන් හැමදාමත් සුවද දෙනු ඇත... ඉතින්.. ආදරෙයි බව පමනක් ලියා තබා නවතිමි...... #onemillionaudition_tik_tok_srilanka #trendingvideoviral #foryoupage #fypシ #2023 #kandy
𝐖𝐏 𝐆𝐚𝐥𝐥𝐞𝐫𝐲
Region: LK
Tuesday 28 November 2023 10:40:34 GMT
Music
Download
Comments
Nadun Theekshana :
නුවරම ඉපදිලා නුවරම ජීවත් වෙන්න මම ගොඩක් පිං කරලා තියෙනවා
2023-12-06 18:06:14
30
Parami :
කවදා හරි නුවර කොල්ලෙක් බඳින්න ආසාවෙන් ඉන්න මම🌝😌💓
2024-01-08 17:59:04
6
® TiRoN ®🇦🇪 🇱🇰 :
මේ විඩියෝ එක ගන්නද මචෝ 🙄🙄
2023-12-08 05:51:21
4
PIYUMAL ATHUGALA :
නුවර කියන්නෙ අමුතු හැගීමක් කොච්චර හිත රිද්දන මතකයන් තිබ්බ්බත් තමත් ආසම තැන ...🖤👣🍂
2023-12-06 05:58:29
4
Gihan :
camera?
2023-12-07 13:49:01
1
malkanthi35 :
මගෙ පනයි නුවර
2024-01-08 20:24:47
2
W A Sanura Nirman :
🥰 භාවනාවක්
2024-01-19 02:22:02
1
꧁ sudu : mal : sugandhini ꧂ :
දළදා සමිඳු පිහිටයි🙏🙏🙏
2024-01-01 18:51:38
1
D 🐊 :
අැත්ත
2023-12-13 07:56:13
1
sansala___bandara💝👻 :
Background ake play wena song ek mokkd 🥺💗
2024-02-23 01:45:28
1
"S🅰️NDUN🅰️" 🇱🇰💓🇲🇾 :
නුවර ඉපදුන එකට මං දැනටත් ගොඩාක් සතුටු වෙනවා🥰 ආදරෙයි හැමදාටම මේ නගරෙට🌸🌸
2024-01-06 15:41:27
1
🇱🇰 shamalie 329🇰🇼 :
නුවර ඉපදෙන්නත් පිං කරන්න ඔිනේ .මමත් නුවර
2024-01-05 09:45:30
1
𝗧𝗵𝗲𝗻𝘂𝗸𝗮 𝗡 💋🌀 :
Save dennako 🥺
2024-02-20 17:37:02
1
꧁༒💐TIK_TOK_ABI_💐༒꧂ :
නුවර කොල්ලෝ මේ පැත්තට🥰
2023-12-23 03:37:27
1
Dasun Thathara :
🙂 colaba unata nuwarata adarei ☺
2023-12-24 17:34:07
1
Hima 🪽 :
akki save dennko 🥺
2024-08-03 15:31:24
1
🦋✨.__chamu_🌀🧿🪬 :
save denno🥺
2023-12-10 10:39:32
1
Ruwan D 💚💛❤️ :
Mama Galle.... Namuth aadaraniiya mathakayan pirunu wewa raumaaa godak adareii 💜
2023-12-14 07:10:30
2
Nishantha Dammika :
❤️❤️❤️home city kandy asgiriya ❤️❤️❤️
2023-12-08 00:39:13
2
TB Trader :
Village 😍
2023-12-12 01:15:48
1
🌹⃝✥Mr. rasindu 🌹⃝✥official. :
මගේ නගරේ
2024-01-07 08:17:06
1
Nirosha Desilva :
කතා කරල නොකීවත් සොභා දහම දෙන ආදරය තමයි බලවත්...
2023-12-12 04:14:23
2
travel srilanka :
video kre මොකෙන්ද brother
2023-12-09 16:39:24
1
ԃιɳυƙα_ԃιʅʂԋαɳ_σϝϝιƈιαʅ :
🍃💚Kandy ❤️😘
2023-12-09 06:29:22
1
Doni BaBa hh :
mathakay godak thiyena ada e mathakayn ekka thama jivath vana nagarayak nuwara♥️🥺
2023-12-15 00:48:59
1
To see more videos from user @pankaja_wa, please go to the Tikwm
homepage.