@musicdiaryplaylist: #kumaha #doelsumbang #videolebihpanjang #musicdiaryplaylist #salingjaga #longervideos

Music Diary Playlist ᴹᴰᴾ
Music Diary Playlist ᴹᴰᴾ
Open In TikTok:
Region: ID
Wednesday 29 November 2023 02:30:42 GMT
3711
114
2
10

Music

Download

Comments

munggaran_01
Munggaran 03 :
🙏🙏👍👍👍👍🙏🙏
2023-11-29 05:03:20
1
To see more videos from user @musicdiaryplaylist, please go to the Tikwm homepage.

Other Videos

අන්තිම හුස්ම වෙනකම්ම මේ ආදරේ අඩුවක් නැතුව ඔයාට ඒ විදියටම දෙන්න හිතන එක මගේ ජීවිතේ ලස්සනම හැඟීමක් ළමයෝ  කාලය වෙනස් වුනත්, දවස් අමාරු වුනත්, ලෝකේ හැමෝම වෙනස් වුනත් ඔයා වෙනුවෙන් තියෙන මේ හිත කවදාවත් වෙනස් වෙන්නේ නැහැ  මට ඕනේ ඔයාගේ හිනාවට හේතුව වෙන්න, දුකේදි හිත නිවෙන තැන වෙන්න, වැටෙන හැම වෙලාවකම අල්ලගෙන නැගිටවන කෙනා වෙන්න  ආදරේ කියන්නේ වචන ගොඩක් නෙවෙයි, හැම දවසකම “මං ඉන්නවා” කියලා දැනෙන්න කරන පොඩි දේවල්  ඔයාට තරහා ගිය දවසකත්, මාව අමතක කරලා දාලා යන්න හිතෙන දවසකත්, මං තවමත් ඔයාටම ආදරේ කරනවා ළමයෝ  මොකද මේ හිත කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්තේ කාලෙකට නෙවෙයි… ජීවිතේ පුරාවටම  දවසක අපි දෙන්නා දුරින් හිටියත්, කතා නොකර හිටියත්, මගේ හිතේ ලස්සනම තැන හැමදාම ඔයාටම වෙන් වෙලා තියෙයි  ඔයා සතුටින් ඉන්නවා දකින්න මට ලැබෙන සතුට වචන වලින් කියන්න බැරි තරම් ළමයෝ  ඒ නිසා අන්තිම හුස්ම වෙනකම්ම මේ ආදරේ අඩුවක් නැතුව, බොරුවක් නැතුව, වෙනස්කමක් නැතුව ඔයාට ඒ විදියටම දෙන්නම්  “කාලයක් යනකම් නෙවෙයි… හුස්ම තියෙනකම්ම ඔයාට ආදරෙයි ළමයෝ…

About