@mood.music_1: සල්ලි නැති කොල්ලෙක් මොකටද හලෝ කෙල්ලෙක්ට 💔🌼 කොල්ලෝ දියුණූ වෙයන් කාටවත් ඇගිල්ල දික් කරන්න බැරි වෙන්න #nostalgic#foryou #mood #feel #video #1 #viral #fyp #Love #song #tiktok #mood_music_1 #ceylon_tik_tok #1m #10m #srilanka #foryoupage #trending #sinhala #foryou #4u
Moodmusic ♪
Region: LK
Saturday 02 December 2023 13:18:56 GMT
Music
Download
Comments
☱3ᵖᵃˡx🍒☆crazy •°boy•°🐰🐼☆☱ :
සල්ලි තියෙන කොල්ලොන්ට මොකටද කොහෙවත් යන කෙල්ලෙක්😂😂🤘
2023-12-14 01:14:43
106
ravidu604 :
සල්ලිනම් හොයන්න පුලුවන් එත් අදරෙ සල්ලි වලට ගන්න පුලුවන්ඩ කෙල්ලනෙ උත්තරයක් දෙන්න 😳
2023-12-06 15:51:02
45
T💫 :
ආදරෙ වෙනයි වෙසකම වෙනයි... සල්ලි පස්සෙ ගිය කියලා වැඩක් නැ කොහොමත් කුස්සියටනේ ඉතින්.... 😂😂😂😂
2023-12-02 13:29:24
30
☆°☬ᴛʜᴀʀᴜᴋᴀ ʟᴀᴋꜱʜᴀɴ⇶⃟⃝👻💗 :
සල්ලිවලට ඒන කෙල්ලො මොනවටද බං😩😆😆😆😆
2023-12-03 18:51:47
17
Adhi :
අනේ මචන් ඊට කලින් කියපන්කො සල්ලි වලට කෑදර කෙල්ලෙක් මොකටද බන් සල්ලිකාර කොල්ලෙක්ට 😂
2023-12-12 07:06:40
3
alone boy :
එකනේ ..තමන්ට තමන් විතරයි.හොදම දේ පාඩුවේ ඉන්න එක.
2024-09-07 12:19:36
0
Abdu Cm 么 :
සල්ලි නැත්නම් කෙල්ලෙක් නෙමේ බන් යාලුවෙක්වත් අපි ලග රැදෙන්නෙ නෑ ඒක තමා ඇත්ත. සල්ලි නිසා අපි කොච්චර අසරන ද?...!
2023-12-04 16:50:32
2
yakada_pissuwa :
සල්ලි තියෙනකල් විතරයි ඒ ආදරේ නැති දාට ඔය ආදරේ නැ එ වගෙද බ්න් දුප්පත් ඒකා ලග තියෙන ආදරේ උන් ආදරේන් පොහොසත් තමන්ගෙ කෙල්ලව පනවගේ බලාගන්නවා...🥺🥺
2023-12-22 04:12:49
2
𝐕𝐄𝐇𝐈𝐂𝐋𝐄 𝐋𝐎𝐕𝐄𝐑 😍😍 :
අවංකව ආදරේ කරන කෙල්ලො ටිකව බලන්න ආවා🌝😒
2023-12-25 10:08:42
1
C🧿 :
එහෙනන් සල්ලි නැති කෙල්ලෙක් මොකටද කොල්ලෙක්ට😹💔
2023-12-28 02:11:01
2
Ss f1 :
හැම කෙල්ලම සල්ලි පස්සෙ ගියේ නැ.
එයාලා හෙව්වෙ ආදරේ පිරිච්ච ලස්සන හිත්.
එහෙම හෙව්වෙ හුදකලාව ජීවිතේ කරගෙන හිටපු කෙල්ලො🥺මගෙ ආදරේ එනකං මම මග බලාගෙන ඉන්නව
2023-12-24 09:11:14
2
💥J~ A ~N~I~¥~A💥 :
සල්ලිත් තිනවා කෙල්ලොත් එපා.😌
2023-12-22 18:13:13
3
prabhath priyankara :
ඇති නැති වීම තමයි ජිවිතේ කියන්නේ අද තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන් ☝️හැබැයි ආදරේ කියන්නේ හැමදාම තියෙන්න ඕන එකක් ඒ කෙනා මන්දිරේක ඉද්දිත් පැදුරක
2025-03-23 06:57:29
1
Sashika Amarasinghe :
සල්ලි හොයන කෙල්ලෙක්ව මොකටද බන් සල්ලි තියෙන කොල්ලෙක්ට, උට එකට 100 හොයාගන්න පුලුවන් නෙ
2023-12-18 15:55:41
1
lasith :
නෑ
2024-01-13 17:50:54
1
ᵃᵐ_:||vi__shu_||:_𝚋𝚋_𝚑_// :
සල්ලි නැති එකා ගාව ආදරේ උතුරන්න තියෙනවා කෙල්ලොන්ගේ වේසකමට උන් සල්ලි පස්සේ ගියා කියලා අපි මොනා කරන්නද නේද අහ්...😒😊
2023-12-12 23:05:14
1
°° MAFYY °° ❤️🩹 CT 💙🚀 :
ඒ කියන්නේ ආදරේ සල්ලි වලට නෙ 😹
2025-02-09 11:57:17
1
Sandun Krishantha :
නැති වෙලාවෙ නැති කෙල්ලො තියෙනකොට ඕනෙත් නෑ හැබැයි 😌👍
2023-12-13 16:53:00
1
naduka96 :
සල්ලි tiyana මිනිස්සු ගාව saba අදරක් na
2024-01-18 10:55:23
1
GAMINGᅠNIKA :
සල්ලි තියෙන්න ඔනමද අදරේකරන්න🥺🥺🥺🥺🥺🥺🥺
2023-12-18 17:39:34
2
nelum :
sallima nemai ජීවිතේ kiyanne❤️
2023-12-22 20:39:45
1
°•D´a´N`A´n`J´a`Y´a•°🇱🇰 :
ඇත්තක්🙂 මොකවත් නැති කාලෙ අහක බලං ගිය නංගිලා දැන් අපි කතා නොකලත් කතා කරන්න එනවා 😂✨️❤
2023-12-22 13:51:39
1
Sadeepa Maduranga° 🧿 :
......මේ video එක දැකලා මං හුගක් සතුටු උනා... මම මේක පවුලෙ අයටත් පෙන්නුවා. එයාලත් හුගාක් සතුටු උනා හරිම සතුටක් දැනුනලු.
2023-12-03 15:36:07
2
Samesh ❤️🩹 :
aththane ithim 🥺🤍
2026-06-20 18:04:38
0
Hasaranga❤😊 :
💔fuak love and fuak fropasal,,, echchai
2023-12-04 12:26:25
0
To see more videos from user @mood.music_1, please go to the Tikwm
homepage.