@jaanstatus1: ඔබව තේරුම් ගැනීමට කෙනෙකු නොමැති නම් තනියම ඉන්න.. එයින් ඔබේ හිත රිදෙන්නේද නැත.. ඔබ නිසා ඔවුන්ගේ හිත් රිදෙන්නේද නැත.. ✌️☺️😊 #statusvideo #whatsapp #whatsappstatus #quotes #heartbroken💔💔

🍂_J A A N_🥀
🍂_J A A N_🥀
Open In TikTok:
Region: LK
Monday 04 December 2023 16:11:30 GMT
645678
20687
273
6765

Music

Download

Comments

shiwanky
𝙰𝚊𝚔𝚜𝚑𝚊 🇱🇰🇵🇸 :
එයාට ගියේම තරහ.මන් එන්න එන්නම ඒ තරහට පුරුදු උනා.ඉතින් අන්තිමේ මන් ඒ තරහටම විතරක්ම ආස කලා..අවසානේ මන් නොදැනුවත්වම එයා තරහකින්ම මාව අත් හැරියා.💔 ඒත් මන් තාම ඒ අත අතෑරුනාට ඒ හිත තදින්ම බදාගෙන🌎♥️𝓐𝓷𝓸
2023-12-26 16:53:24
14
la_k_shi_2kk3
la_k_shi :
ලස්ස්න දවස් ඉස්සරහට එයි කියන බලාපොරොත්තුවෙන් හැමදේම අමාරුවෙන් හරි දරාගෙන ඉන්නවා 😕😟
2023-12-11 16:21:45
5
x__pasiya__xx
PASIYA 🐶 🌸 :
මේකෙ comment කියවද්දී ..මේකෙ music එකත් එක්ක නොදැනිම ඇසට කදුල ආව 🥺🥀💗
2024-01-22 15:10:00
3
anju_craft
Anju Hair Accessories 💙💐 :
මමත්
2023-12-27 09:07:08
2
sashierand
Sashika Eranda :
එක හරි හැම දේම කාලයයි මටටත් මාව පාලනය කර ගන්න බෑ 🥺
2024-01-13 01:27:28
3
nilankamadhuwantha
nila ❤️🇦🇪🇦🇪🌹 :
එකනම් ඇත්ත අන්තිමට තමන්ට තමන් විතරයි ඉතුරු වෙන්නේ 😔
2023-12-26 15:27:51
3
sgi__boy
@Dila_" :
හැමදේම හරියයි කියන ලොකූ බලාපොරුත්තුවක් ඇතුව ජීවත් වෙනවා 🥺❤️‍🩹
2024-01-26 02:05:30
1
user9313243922344
shashi kodithuwakku :
හැමදේම හරි යයි කියලා තවමත් බලන් ඉන්නවා එ්ත් කසිම දෙයක් හරි ගියේ නැහැ
2023-12-22 17:21:57
2
samiyatiktokpage
🎵❤️ S a m i y a OFFICIAL❤️🎵 :
ඔයාව විතරක් නෙවෙයි මව වත් තෙරුමි ගන්න පුලුවන් කෙනෙක් හමිබ වෙලා නැ තම
2023-12-22 14:58:01
3
shashipraba322
🥰shenu girl🥰 :
හ්ම්ම්...😌
2024-01-05 21:12:13
2
isharalakshan19653
Isha❤️🌸 :
දුක .පිටට පෙන්නුවේ නෑ දරාගෙන බිම බලාගත්තා😊💔
2023-12-28 04:51:32
3
ashinshanaa
𝑨𝒔𝒉𝒊𝒏𝒔𝒉𝒂𝒏𝒂 💜️ :
ප්‍රශ්නය තමන්ගෙවෙන තාක් පිලිතුර දාර්ශනිකයි කියනවනෙ .❤️‍🩹
2025-02-26 17:20:28
2
nileshchamika
NiKi BoY ❗ :
හැමදේම හරි යන දවසකුත් එයි 🥺💔
2023-12-10 04:32:21
3
r.n.d63
R.N.D :
mamath issara oya wage. eth man terum gatta. duka hitunama taraha enawa, taraha awama adaraniyange hith bidenawa.
2024-02-07 17:06:26
1
thilinikannangar1
Nethu 🌟🧚‍♀️🫶 :
තරහ කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම දුක පිට කරද්දී ............ 😔
2025-04-21 02:42:45
1
thileepanroshini
Roshini :
මාවත් තේරුම් ගන්න කාටවත් අදටත් බැරි උනා.......😔
2025-03-10 05:44:59
1
user57342150
tharu💝💔 :
hmmm dan mata puluwan mawa palane krgnna ehema purudu krata oyat godak pin sudu aiye
2023-12-29 15:28:54
2
user1649777135901
❤️ :
💔🥹
2023-12-12 08:15:06
2
hithu.girl
🧚ඒන්ජල්🧚🇨🇾 :
තරහා ගියාම මගෙ කටින් පෙට වෙන වචන නිසා එයාගේ හිත ඒත් රිදෙනවා ඇති මට තෙරෙන්නෙනෑ කෝමද තරහා නොගෙන ප්‍ර්ශ්න විසිදන්නේ කියලා😔😭
2023-12-27 08:41:01
1
kasunrumesh455
viduranga :
එ පුරුද්ද තමා ජීවිතේට ලැබෙන හොදම අවස්ථාව . දවසක් එවි උබ ආසම විදිහට හිනා වෙන්න.
2023-12-09 10:53:43
2
_ol_ina_
||🪐🤎🐰ISHU🐬🤍✨|| :
aththa 🙂🥀
2025-01-28 01:09:28
0
maheshi.....33
🧚❤️...KAVI...❤️🧚 :
hmm
2025-09-03 17:28:35
0
theekshanadilshan32
𝐂𝐫𝐚𝐳𝐲 𝐁𝐨𝐲 :
ඒකනම් ඇත්ත ❤️‍🩹✊🥺
2025-05-13 10:21:07
0
sadunisaduni105
saduni 123 :
Maga villi maga lagata anna daiya
2025-01-31 08:59:46
0
sanuki95sawenya
5555@Abc :
ඇත්ත
2023-12-27 18:42:18
0
To see more videos from user @jaanstatus1, please go to the Tikwm homepage.

Other Videos


About