@_tharuuuu_: දැන් කොහෙවත් වැඩිය යන්න ආස නෑ... ගෙදර ඉන්න නේද කැමති ? ඉස්සර වගේ යාලුවෝ ගොඩක් නෑ.... හිටියත් එක්කෙනෙක්, උපරිම දෙන්නෙක් ? ගෙදර හිටියත් කාත් එක්කවත් වැඩිය කතාවක් නෑ.... තනියම ඉන්න නේද කැමති ? කාමරේ ලයිට් එක වැඩිය දාන් නෑ.... කලුවරේ ඉන්න නේද කැමති ? මිනිස්සු ඔයාව කන්ටැක් කරනවට.... කෝල් ගන්නවට කැමති නෑ නේද ? Status ,Story දාන්න හිතෙන් නෑ... සමහර විට දාන්නෙම නෑ ? ඉස්සර වගේ දවසින් දවස profile pic මාරු කරන් නෑ දැන් මාස ගානක් එකම ? සමහර විට Dp එකක් නෑ ? හිතන්න ඔයා සමහර දේවල් වලින් කොච්චරනම් ඈත් වෙලාද ? නැතුව බෑ කියලා හිතන් හිටපු දේවල් නැතුව ඉන්න පුදුරු උනාම , මේ ගමන ගොඩක් දුර තතිව යන්න පුලුවන් !!! 🙂❤️🩹 #the__alex__status #foryoupage #foryou #viral #fyp #fypシ゚viral #fypシ゚viral #fypシ #viraltiktok
Եꫝꪖꪹꪗ "🌀
Region: LK
Tuesday 05 December 2023 02:36:30 GMT
Music
Download
Comments
PIYUMAL ATHUGALA :
ආසම දේවල් අනුන්ගේ වෙනකොට අය මොන ආසාවන්ද...🥺🖤👣🍂
2023-12-05 06:37:51
110
Sanduni Priyamali :
ලැබෙන්න හිටපු පැටව් දෙන්නා දෙපාරම මාව දාලා ගියාට පස්සේ මන් ඉන්නෙත් දැන් මේ වගේ 🥺
2023-12-06 17:49:37
72
_ banu _ offcial _ :
කවුරුත් අපිව තේරුම් ගන්නේ නැති වෙනකොට , හිතේ තියේන දේවල් කියා ගන්න කෙනෙක් නැති වෙනකොට හැම දෙයක්ම එපා වෙනවා මිත්‍ර්‍යා 💔😶 හරි අසරනයි බන් 🥺
2023-12-07 07:50:21
26
sadu baba.......💗 :
ආසාම දේවල් අපෙ ඇස් ඉස්සරහම නැති වෙන කොට ආයෙ මොනවාද😔💔"!
2026-07-31 10:06:15
1
Kaveee🤍 :
ඇයි කියලා හිතාගන්න බෑ....., පේජ් එක හැම වෙලෙම බැලෙනවා දැන් එ තරම් වදන් මරු 🥹🤍✨
2023-12-05 09:33:43
10
Rishi_girl_💗🙊 :
ආසම දේවල් ගැන තිබ්බ බලාපොරොත්තු බිදෙනකොට ආසාව කියනදේ නිකම්ම නැති වෙනවා ..😞🍃💗
2023-12-22 16:50:18
7
@_Chirana_🦦 :
එක හෙල්මට් පාරයි 💀👍
2024-11-19 16:31:24
0
𝙈𝙖𝙩𝙝𝙚𝙚🥷 :
me caption ek thanikara aththak 🥺💔
2023-12-17 10:19:38
2
♡ CHATHU 2006☚ :
🥺┈ නොකියමි බලා හිදින බව නුබට,❤️🩹 නමුත් බලා සිටිමි දැනෙන තුරු නුබට.....🙂❤️
2023-12-15 09:35:03
3
♥️ පොඩි.. 🫰♥️🇱🇰🌎✈️🇯🇴 :
ehema nam hithenna epa🥺
2023-12-06 15:57:56
1
𝒵ℯℯ𝒩𝓊𝒩ℯ𝓌˚˖𓍢ִ໋🌷͙֒✧˚.🎀༘⋆ :
hm atha🥺💔
2024-05-28 12:28:53
1
Thimali perera :
Mn meka share krata kmk ndda? 😔
2023-12-11 23:35:50
3
🇱🇰🧿🪬HESHI 🧿🪬🇬🇧 :
wachana tika ewannako🥺
2023-12-07 15:42:55
0
Tharusha ❤️😊 :
hum 😫
2025-11-15 12:06:17
1
asmikamedagama98 :
Hamadema terum aran innwanm lesi kohomat nathi wena de nathi wenwa mata wage
2023-12-12 16:23:31
1
Mom Hansi & baby Dion :
Mmmm
2023-12-14 11:14:19
1
SK_09 :
sira bn
2023-12-05 18:13:21
2
sanjana.pereraa :
Me🥰🥺
2024-01-25 15:44:45
1
Kookiee 🤭🤭🤭 :
caption එක dennako plz 🥺
2023-12-06 20:25:59
2
Sandu creations :
Jivitheta onima dewal oni welawe nathuwa oni nathi welawe labila wadak nane. asawakuth na. dukakuth na.his hagimak vitharak danenawa hithata.💔
2023-12-05 16:40:07
2
S_A_CHI_Y_A🇱🇰🇴🇲 :
mm🥺💯
2023-12-05 04:28:04
2
dinuki varsha :
hmmm ow 🥺
2024-11-19 10:06:37
1
nish girl :
ඇත්තටම මං හිතුවා මට විතරයි එහෙම කියලා .🙂💔 එහෙම වෙන්න හේතුව කියන්නකො ප්ලීස් 🥺😣
2023-12-07 18:37:23
3
Man :
ඇත්ත, මිනිස්සු පිරුනු කාමර වල පවා මට පට්ට තනිකමක් දැනෙන්නේ 😐
2023-12-06 17:15:24
2
R.S :
Hithe tiyenama de oya wachana krnawa thanks
2023-12-05 17:23:54
1
To see more videos from user @_tharuuuu_, please go to the Tikwm
homepage.