@boo.shaw1:

Boo Shaw
Boo Shaw
Open In TikTok:
Region: NZ
Wednesday 13 December 2023 22:08:44 GMT
276
6
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @boo.shaw1, please go to the Tikwm homepage.

Other Videos

දින 21 ක සේවස්ථ ක්‍රියාන්විත පුහුණුවේ අවසානය..... කට්ට කෑ, දරාගත්ත, එකිනෙකාට ශක්තියක් වුණු මතක ගොඩක්. 💪🔥 කළුතර පොලිස් විද්‍යාලයේදී ආරම්භ වූ In-Service Operational Training  අවි පුහුණුවත්, අවසාන කැලෑ අභියෝගයත් සාර්ථකව අවසන් කර අපි මේ ගමනේ අවසානයට පැමිණියා. 🇱🇰👮‍♂️ වෙහෙස දැනුණු තැන්වලදී එකිනෙකාට අත දුන්නා… අමාරු වූ තැන්වලදී එකිනෙකාට ශක්තියක් වුණා… අවසානයේ ජයග්‍රහණයත් එකටම අත්විඳින්න ලැබුණා. 🤝❤️‍🔥 මේ දින 21 අපිව පුහුණු කළේ රාජකාරියට විතරක් නෙවෙයි… එකමුතුවේ වටිනාකමත්, සහෝදරත්වයේ ශක්තියත් කියලා දුන්නා. දින 21ක්… එක කණ්ඩායමක්… අභියෝග රැසක්… මතකයේ සදා රැඳෙන අවසානයක්. 🎖️🔥 IOT – FINAL DAY | TRAINING COMPLETED 🇱🇰 #SriLankaPolice #IOT #PoliceTraining #InServiceOperationalTraining #PoliceCollege

About