@mralscience: ඒ Feeling එක දන්නේ Maths කරපු set එක විතරයි 😉😏🖤 Video එකක් දාපු ගමන් දැනගන්න Bio එකේ තියෙන Link එකෙන් Telegram Channel එකට Join වෙන්න 🖤 #fyp #fypシ #srilanka #2025theory #2024theory #2023theory #advancedlevel #education #memes #physics #mralscience
Mr A/L Science 🦈
Region: LK
Monday 18 December 2023 13:14:10 GMT
Music
Download
Comments
cudu pusa 😸😸😸 :
1+1=1කියල ආව බන් ict logic gate වල 😂😂😂😂
2023-12-19 10:25:12
80
Kavindu1234 :
ඒ සතුට දන්නෙ maths කරන එකෙක් විතරමෛ කුඩ්ඩා 🖤
2024-01-19 18:29:30
70
NethuZara 🫶 :
මුකුත් තේරුනේ නැති O/L පන්තියේ මම.😂💔
2024-01-22 17:31:01
6
itz.shevan :
bio කරහල්ල බන් 😂
2023-12-19 06:04:04
11
𝕡𝕣𝕒𝕓𝕦||° :
2027 සෙට් එක කෝ 🧐🧐
2025-11-07 10:54:51
3
Waruni kulathunge :
හරී ලොකු වැඩේ කියලා හිතාගෙන හිටියේ ඉස්සර🥲💔
2025-12-08 08:03:45
1
😼_ Ɱɾ.~ƝՏ°°🙂🌻👣🖤 :
මුල ටික සුලු කරලා බැරිවෙනකොට අග ඉදන් සුලු කරලා මැදටික අඩුවෙන් තියන මන් 😌
2023-12-19 13:15:22
9
zithu__🧚🤍💫 :
අවකලන සූත්‍ර අමතක මං 😂
2023-12-21 02:45:42
5
janith :
anukalanayata vithara yaddi oya natana ewa hariyanawa
2023-12-21 18:24:30
7
Demon2005 :
true😹
2023-12-20 18:59:38
2
black boy :
a/l hetai kiyl note blnna inna mama 😃
2023-12-20 20:49:53
5
Ganindu Isuranga ®️🍃 :
එ වගේද දෘඩ වස්තුවක සමතුලිතතාවය ගානටම උත්තර පියවර දෙකෙන් ආවම😏
2023-12-19 19:27:42
8
TikTok ගුරා :
mul kale withrk oya sthuta denunm thamai shooi🥲😂💔
2023-12-19 03:03:52
8
Matheesha _ Sashen :
😂 Aththak
2023-12-19 07:23:03
3
nishx_❤️ :
ow ekanam aththa💯😉
2025-05-10 18:36:14
1
_min_ :
😂aththak
2023-12-20 11:07:13
3
ChamiKa 🍁 :
AL lan wela trikonamithiya prshne atha arinn inn mama 🙂😂
2023-12-19 02:42:51
4
Kalana Mel💸 :
Dan ehemawath Bari unama 💔😅
2023-12-19 16:57:12
3
©Nadun_Vishwanath :
හෙනම ඇත්ත...😂
2023-12-19 14:36:26
6
Nilum_Mudaliarachchi :
😆🫶❤
2023-12-19 07:32:30
3
MALIYAA :
ඔය වගේද යකෝ පට්ට අමාරු සාපේක්ශ ප්‍රවේගය ගාණක් හරියට රූපෙත් ඇදල දීල තියන උත්තරේ බවත් පෙන්නුවම එන සතුට 🙂
2023-12-19 13:30:23
2
cutegirl224590 :
maths කරන්න ඉන්න මම මෙව දැක්කම😅
2023-12-19 12:04:44
4
Anuhas ❤️🔥 :
Aththa 😂
2023-12-19 04:38:45
3
😹 :
❤️💕🤌🏻
2023-12-19 07:51:45
2
Isuru :
ammpa😂
2023-12-20 20:10:17
1
To see more videos from user @mralscience, please go to the Tikwm
homepage.