@pererasdiary: බෝඹුරු ඇල්ල කියලද හිතුවෙ 😬, නෑ නෑ මේ හසලක රත්න ඇල්ල (Rathna Ella - 101m)ඉතින් මේ දිය ඇල්ල තියෙන්නෙ මහියංගනයට කිට්ටුව හසලක town එකෙ ඉදන් 5 km ක් 6km වගේ දුරින් ඉතින් මෙතනට යන්න ලේසියෙම්ම පුළුවන් හැබැයි entrance එකෙන් පොඩි ගානක ticket එකක් ගන්න වෙනවා . මේ තැන ගොඩක් ලස්සනට පෙනුනත් මෙතන දිය ඇල්ල පාමුල නාන්න යන්න එපා 😬 හොයා ගන්නවත් බැරි වෙයී . #oneday #vacation #rathnaellawaterfall #mahiyanganaya #srilanka #traveling #fyp #travel #vacation #traveltiktok #traveling #travellife #TravelMemories #explore #travelphotography
Perera’s diary 😎🇱🇰
Region: LK
Wednesday 20 December 2023 17:00:36 GMT
Music
Download
Comments
💋 𝔓𝔞𝔟𝔲 𝔤𝔦𝔯𝔩 💋 :
අපිත් ගියා 🙃
2026-05-28 15:33:50
1
Tharindu Dhananjaya :
❤🌼🖤
2023-12-21 13:46:04
1
Subash T Jayathunga :
💚
2023-12-21 01:34:07
1
Dula_🕸💀 :
🥰🥰🥰
2023-12-26 08:25:17
1
dshan_🇱🇰 :
😍
2024-01-03 11:04:30
1
Dula_🕸💀 :
🥰🥰🥰🥰🥰
2023-12-26 08:25:25
1
මනෝජ්🧿🌙🧘🇱🇰♾ :
🥰
2023-12-20 17:41:02
1
Lashith Dilukshan :
😍❤️
2023-12-21 08:15:23
1
@Su_Ra_Boy_🥺 :
❤️🥺
2023-12-21 01:29:36
1
W.G.K Oshan Isuranga :
🥰👀❤️
2023-12-23 13:19:20
2
simini❤️ :
💙💙
2023-12-23 02:13:15
1
charith chanuka :
😍😍
2023-12-20 17:44:14
1
sashna :
😍💚
2023-12-23 03:30:10
1
To see more videos from user @pererasdiary, please go to the Tikwm
homepage.