@dillytk_official: ලොකු restaurant එකකින් කන්න ගිහාම මට එන සිතුවිලි 🍲🥗🧑‍🍳🤣 #foryou #dilipthejana #viral #dilipthejanacomedy #resturantfood #tiktoktainment #whattowatch #fypシ

Dilip Thejana
Dilip Thejana
Open In TikTok:
Region: NZ
Thursday 28 December 2023 12:37:09 GMT
3220354
203280
2585
4464

Music

Download

Comments

nimsara1497
sara 🎀.. :
ගුරුකෝ බෝලෙ කාටුන් එකේ ගුරූගේ වොය්ස් එක වගේ .නියමය් අය්යෙ😂😂🥰
2024-01-01 06:15:22
735
rash_4oxn
rash :
සිරාවටම කිව්වොත් මන් නම් ආසම කටහඩ ත♥️
2023-12-28 14:31:29
702
tishansudeera1
Tishan Sudeera17 :
පවුලත් දෙනෝ හොදි පැකට් එකත් එක්ක 😂
2023-12-28 15:22:14
541
vidusha_n_janushi
Vidusha N Janushi :
මම වගේ තව අය ඉන්නවා😮‍💨🥴
2023-12-29 04:47:23
579
_silva1._
_silva1._ :
ගෑනිත් දෙනවා හොදි පැකට් එකක් එක්ක 😭😂
2023-12-29 12:59:58
165
dasunkethika
Dasun Kethika :
හොදම එක , ගෑනිත් දෙනවා හොදි පැකට් එකත් එක්කම 😁😁
2023-12-29 03:27:23
190
dasithkavin
dasithkavin :
next level creative bro🔥😂
2023-12-28 13:14:18
113
ddx...2
Arusha nirmal :
හෙල්ති කෑම බං 😂😂😂
2023-12-28 12:49:06
112
kavindu_randika
Kavindu Randika :
4500+450 =4850💀
2023-12-29 13:09:48
61
samithmadshanka
𝚂𝚊𝚖𝚒𝚝𝚑 𝘔𝘢𝘥𝘶𝘴𝘢𝘯𝘢 :
ගෑනිත් දෙනවලු සයිවර් කඩේහ්😂😂😂
2024-01-02 15:25:02
24
nuwan3822
Nuwan freeman :
අඩේ 4850 වෙන්නෙ කොහොමද ගාන.4950/= නේද වෙන්න ඕනි 😃😃
2024-11-22 03:59:37
6
shanthashantha36
🇱🇰🍂SHANTHA🍂🇱🇰 :
food = 4500 service charge = 450 amount = 4950😁... 4850?? 🤔😁🤦‍♂️...
2025-07-08 11:54:34
9
ldeshan9
Lakith :
4500 ට 10% ක service charge එකක් ගැහුවම 4850/= කියලා දැනගද්දි ඔයාට වයස කීයද 😅
2023-12-28 13:17:42
26
ud__hub2050
UD__Hub :
කාලේකින් සයිවර් කඩෙකට ගිහින් නෑ වගේ, awsh එක මරූ brow 😂👌
2023-12-29 01:15:56
20
tharindumanoj7
මනෝජ්🧿🌙🧘🇱🇰♾ :
අමු කතා😂😂😂 ❤❤❤
2023-12-30 03:24:00
9
pasidulakshan183
anjali :
හුස්ම හිර උනා යකෝ 😂😂
2023-12-29 05:37:58
13
jam_paan
jam_paan :
අඩෝ අඩෝ අපේ පැත්තේ දන්සල් බත් රහයි ඈ🙂
2023-12-29 04:19:43
19
lillygirl.com
_^ ^_LILLY_GIRL_^ ^_ :
ayye oyawa mang dhekala thiyanawa . kohedha kiyala dhanne .🤔🤔🤔🤔🤔🤔🤔
2024-02-16 17:42:45
6
kan_wijesinghe
Kanchana Wijesinghe 🇱🇰 :
මගේ යාලුවෙක් ගියා odel එකට tshirt එකක් ගන්න හැම එකම 5000න් උඩ. ලස්සන කෙල්ලෙක් පස්සෙන් ඇවිල්ලා මූට පෙන්නනවා අතේ තිබ්බෙ 1500 යි. ඒකට ජොකෙක් අරන් ආවා.
2023-12-28 13:19:28
27
thisaradamith2
Damith.Z :
මටත් ඕකම උනා එකපාරක්
2023-12-28 15:12:36
31
venuraka132
Venuraka Chandrasiri :
ado buenos noches kiyanne spanish wachanayak eke theruma good night kiyana eka neh😂
2023-12-29 02:48:58
37
chamindunimsara75
S/L chami (baba) :
හුස්ම හිර උනා යකෝ😅
2023-12-28 14:33:46
18
narendrasighe.second
Sri Wickramanaredrasinghe G II :
4950i නේ 😂
2023-12-29 07:42:32
27
sihinaoficiyal0
🇱🇰🎙️🎼 සිහින 🎼🎙️ :
හරිනේ අමාරුව 😂😂😂
2023-12-28 16:45:53
35
deshan__23
Malisha Shamith Deshan :
😂😂😂 අම්බො ඒක
2023-12-28 13:14:06
17
To see more videos from user @dillytk_official, please go to the Tikwm homepage.

Other Videos


About