@shadows_official1: ඇයි එයා ඔයාව දාල ගියේ...කොතනද වැරදුනේ. ම්..🥺😔😪 ඇස්පියාගෙන අහන්න එහෙනම් 🖤🎧 #foryou #capcut #trending #slowed #reverb #song #foryoupage #goviral #1millionaudition #tiktok #srilanka #shadows_official1 #1millionaudition #100k #longervideos #nostalgia #fypシ
SHADOWS
Region: LK
Friday 05 January 2024 06:45:02 GMT
Music
Download
Comments
K :
පරිස්සම් කරා වැඩි උනා එයාට ❤️
2024-01-05 14:19:39
9
mihi•°°°° bbh""🖇 :
මම එයාට ආදරෙ කරාට මගෙ ගැන ගානක් තිබ්බෙ නැ එයාට....සමහර විට මට ආදරෙ කරපු කෙනෙක්ට මමත් ආදරෙ කරානම් අද මමත් සතුටින් 😇💔
2024-01-24 14:49:50
2
Sazna 💕🖇️ :
අදටත් හරිම හේතුව දන්නෑ 😔 හේතුවක් දැනගෙන වෙන් වෙනවට වඩා හේතුව නොදැන වෙන් වෙන එක පන පිටින් පුච්චනවා වගේ දෙයක් අවුරුදු 2 ගිහිල්ලත් මන් තාම විදවනවා 🙂💔
2024-01-23 14:30:22
4
Mikiii | මිකී | மிக்கி 🧃🦦 :
එයාගේ වෙනස්වීම් තමා හේතුව, මගෙත් වැරදි තිබ්බේ නැතුව නෙවේ, ඒත් එයාට මගෙ ආදරේ මදි උනා ඒ දවස මතක් වෙනකොටත් කදුලු වැටෙනවා.... (ඔක්තෝම්බර් 3 වෙනිදා) 🥺💔
2024-02-26 09:30:30
1
Bhanuka :
මට තමත් හිතගන්න බැ ඇයි එයා මව දලගියෙ ඇයි කියල දැනට අවුරැදු 7ක් වෙනව එයා මව දල ගිහින් මගෙ අතින් මොන වැරද්දක් වුනද කියල මන් දන්නැ
2024-01-15 12:40:07
2
🤍🐰චූටි_-_ ba•°tti_°•°🐰🤍 :
eyata ona une salli ❤️mata ona une awanka adare 😔😔
mata e de dan hamba una habayi mawa dala eya wena kenek lagata giyata dan eyata mawa dan onalu
2024-02-05 17:52:42
1
$_RAN_MAHATHTHAYA_$ :
🥺🥺මේ සංසාරේ ඔබටයි මං ආදරෙ කලේ❤️🩹❤️🩹
2024-12-31 07:00:34
0
🎶 thushii :
hoyala beluwa wadi una
2024-01-05 16:04:56
2
Senuu Kavisha :
@😢
2024-01-07 02:00:02
1
BUS LIFE 🚍❤️✨️ :
🥺💔
2024-02-12 06:25:44
0
koshan kesara :
♥️♥️♥️♥️♥️♥️♥️
2025-07-13 06:43:05
0
Vinuu_boy 🤟❤️ :
@Surani 😁 එයා මාව දාලා ගියේ නෑ අපි දෙන්නම ඈත් වුනා A/L නිසා 😔🥺❤🌍 ඒත් මං තාමත් පන වගේ ආදරේ එයාටමයි 🥺❤
2024-01-13 12:48:47
6
[Thasyyy💋🤍] :
ආදරෙ කලා වැඩි උනා😊💔
2024-01-09 16:20:04
5
Geenu_official :
මම තාම ඒ හේතුව දන්නේ නෑ... මගේ කිසිම වරදක් නෑ.💔
2024-02-02 18:42:49
3
ʀᴀꜱʜᴀɴ 📸✨ᥫ᭡. :
ඒක මටත් ප්‍රශ්ණයක් මම නම්බර් එක දෙන්නම් පුලුවන්නම් අහලා කියපම්කෝ😂😫
2024-01-20 17:55:18
2
𝐲𝐚𝐬𝐢ᥫ᭡ :
hoyal baluva vadi una 😞🥺💔💔
2024-01-06 13:49:42
2
YASIRU ♡ :
kawru hari kelam kiyala mage lassana adare nathi kara mata 🙂
2024-01-05 19:51:02
2
𝙉𝙞𝙠𝙤𝙕𝙯𝙯 :
Dimanka Aiyage Sudu Nangi Song ek one
2024-01-05 10:51:20
2
🤍🐰චූටි_-_ ba•°tti_°•°🐰🤍 :
hari giya dawasata oyata hamba wena aluth kenata mn ganath kiyanna 🙏 mama dan sathutin ❤️
2024-02-05 17:54:43
2
♠️ Shagee ♠️ :
අදටත් ඒ ආදරේ ඒ වගේමයි 😊 හැබැයි එයාව අත ඇරියෙ මමයි 😞💔 හැමතිස්සෙම ආදරේ කරනකොට පුලුවන් තරම් අනිත් කෙනාව තේරුම් ගන්න 😊🥲💔😞 ආදරේ කරන හැමෝටම කියන්නෙ
2024-01-28 04:21:07
1
🦋🧚♀️_Ashi girl_🧚♀️🦋 :
🙁😟❤
2024-01-05 06:58:55
1
🌈 ❣︎ 𝙄𝙨𝙝𝙪 𝙜𝙞𝙧𝙡 ❣︎🌈 :
අවංක වැඩි උනා ඒකයී 💔😪🥺
2024-02-02 16:01:02
1
♠️ Shagee ♠️ :
දෙන්න පුලුවන් උපරිමයෙන්ම ආදරේ දීල 🙂 කවදාවත් එයා මාව තේරුම් ගත්තෙ නෑ 😞 හැබැයි මම ඉල්ලන්නෙ දෙවියන්ගෙන් කවදාවත් මට උන දේ කාටවත් වෙන්නෙපා කියල 😞🥲
2024-01-28 04:19:22
1
🤍🐰චූටි_-_ ba•°tti_°•°🐰🤍 :
habai eya dan parakku wadi 😔 kamak naha manika ubatath dawasaka hariyai 🙂 anna e dawasa enakam durin ida balagena innam 🙂
2024-02-05 17:53:45
1
වාටින 🛒 මිළට අපෙන් 🛍️ :
මන් දන්න විදිහට මට කියලා කාත් කවුරුත් නැති හින්දා 😔😔😔
2024-01-15 18:55:56
1
Malith Dilshan 🥹🍃🕊️❤🩹🌎 :
@Hasha Hasha 🙂
2024-02-19 15:34:49
1
소영 :
@Notiya 😊♥️තව හිත හිත ඉන්න එපා රත්තරනේ ඔයා ඔයාගේ ගමන යන්න😘💗 මන් විහින් ඔයාව නැතිකර ගත්තේ💔☺️
2024-02-25 08:36:52
1
Harsha Maduwantha :
😟🥺
2024-01-05 09:18:06
1
😔❤️😔❤️😔 :
🥰🥰🥰
2024-01-05 09:39:30
1
'|SaHaN! 💕🇦🇪|🇱🇰 :
@meshaEwonsy 🙂
2024-01-05 13:16:18
1
🌼❤️දොණි බාබාහ්🌼❤️ 😜 :
🥺
2024-01-05 08:33:32
1
😈Pansilu😈 :
😔😔
2024-01-05 08:10:34
1
mood status :
🥺🥺
2024-01-05 06:51:27
1
ELEGANCE LOOM :
🥺❤
2024-01-05 14:54:13
1
Ameshi Senarathne :
🥺🥺🥺
2024-01-05 07:07:21
1
UniTik Official :
Mh🥺💗
2024-01-05 19:58:03
1
ishara :
හරි හේතුවක් තාම දන් නෑ
2024-01-05 07:45:19
1
user115863048440 :
aurudu 3 ekata adare kare et Eka davasaka api nohitapu vidiyakata bike eken acaidant venava ita passe eyalage gedarin eyata mava epa kereuva
2024-01-07 02:34:51
1
suddiga pana 🇰🇼🇰🇼🇰🇼 :
අනේ 😥😥😥😥😥අදටත් දන්නේ නෑ හේතුව
2024-02-03 11:50:27
0
ASHEN 🖤💋🇱🇰 :
🌸🌸🌸
2025-11-24 11:46:26
0
swo_sju BB ❤️🌍 :
දාල ගියෙ නෑ දෙපිටකාට්ටුවෙක් ඕනෙ නැති නිසා අයින් උනා
2024-02-19 14:07:15
0
kavidu :
mchn yt channel ekk krnne nedd krnwanm mt link ek hari nama hari kiynnko
2024-02-20 11:36:49
0
d❤️Uppalini :
දෙපැත්තෙන්ම දෙමව්පියෝ අකමැති නිසා අපේ කැමැත්තෙන් වෙන් වුනා 🥺
2024-02-25 17:29:48
0
🇰🇷_`•´©.chanu_චානූ`•´_🇰🇷 :
hathuwa thamath hoyanawa😔💔
2024-04-09 11:45:41
0
𝐀𝐃𝐞𝐞𝐒𝐇 🐺✨ :
🥺💗
2024-04-10 10:49:44
0
Vinuu_boy 🤟❤️ :
🥰🥰🥰
2024-11-11 11:52:04
0
𝑇ℎ𝑖𝑠𝑒𝑛𝑖 :
❤️❤️❤
2025-09-16 10:35:10
0
kaushi 💗✊😊 :
අදටත් මං දන්නේ නෑ .එයා මාව දාලා යන්න හේතුව 🥺💔
2024-01-10 07:58:18
0
To see more videos from user @shadows_official1, please go to the Tikwm
homepage.