@rajeewaiddamalgoda: හීනෙන් ලේ දකින්නේ ඇයි? #dream #dreaminterpretation #dreammeaning

Rajeewa Iddamalgoda
Rajeewa Iddamalgoda
Open In TikTok:
Region: LK
Tuesday 09 January 2024 14:56:05 GMT
321152
6482
116
129

Music

Download

Comments

sithum0670
ලකියා 🚭 :
raththran dakinne ai ☺️
2026-03-01 09:14:48
0
sheron.senevirath
Sheron Senevirathna 🩷 :
හීනෙන් තමන්ගෙ කොණ්ඩේ කපාගන්නවා දකින්නෙ ඇයි??
2026-09-05 11:02:37
1
pixelnova892
🖤🄿🄸🅇🄴🄻🄽🄾🅅🄰 🅐︎🅘︎🖤 :
හීනෙන් මළ ගෙවල් ගොඩාක් දකින්නේ ඇයි... අනේ උත්තර යක් කියන්න ඒ මැරිච්ච කිසිම කෙනෙක් මං දන්නෙත් නැ සෑහෙන්න මල ගෙවල් ගොඩාක් දැක්ක
2026-08-20 19:56:29
0
user42167215471714
💪චාමා👍 :
හිනෙන් අලියෙක් ඒලවන්නෙ ඇයි
2024-01-12 07:17:03
2
418si64
瓦西 :
අනේ මට හීනෙන් මහසෝනව පේනවා දැන් දවස් 2 ක් විතර එක දිගට දැක්කා අනේ පොඩ්ඩක් කියන්නකෝ🥺
2026-08-22 01:40:22
0
anu.priyadarshani8
අ͟නූ̶ ⃘͟͞ ⃘ ⃞ 🌻⃘ٜٜٜٜ͠ ⃘ ⃘ :
මම හීනෙන් දැක්කා මගේ සීයා ලෙඩ වෙලා කොහොමත් එක තැන් වෙලා ඇදේ තමා ඉන්නෙ,මම එයව හීනෙන් දැක්කා එයා මගේ අතින් අල්ලලා කියනවා හැමෝගෙම දරුවෝ දැක්කා හැබැයි මට උබේ දරුවෙක් දකින්න බැරි උනා කියලා එතකොටම කවූදෝ මගේ කොන්ඩෙන් ඇද්ද මම බය වෙලා කෑ ගහලා දුවලා ගිහින් තාත්තා බදා ගන්නවා මම හීනෙන් දැක්කා( මම මැරි කරපු කෙනෙක් ඒත් මට බබාලා නැහැ තාම) මේ හීනේ අර්ථය කුමක්ද ?
2026-07-20 04:50:52
0
jayamali993
gamunu nimalika :
අනේ හාමුදුරුවන් වහන්සේලා හිනෙන් දැක්කා ඇයි එහෙම දකින්නෙ
2026-07-20 05:56:36
1
kwt1463jayanthi
Kwtjayanthi :
mata heenen nidanayak labenawa dakka a gana kiyanna
2024-03-20 14:17:16
0
user73071552122235
❣️ශ්‍යාමලි🇱🇰නුවර එලිය🇱🇰 :
සර් මම හිනයක් දැකපූ එකක් සර්ගේ අහලා දැන් අනේ සර් එකේ තේරුම් කියන්නකො 🙏🙏🙏
2024-03-19 10:14:39
0
niroshpriyadarsha7
niroshpriyadarsha7 :
hinen midi dakinne
2024-04-06 03:30:23
0
user85230465906396
user85230465906396shalika :
ane hinan sudupata hathu dakinne ai
2024-02-14 14:32:08
0
sada1550
🇱🇰🇰🇼❤️sada❤️🇰🇼🇱🇰 :
rattaran dakinne ai
2024-01-13 09:27:14
0
yoshikasaranahans
🙅Yoshi Hansi🙅 :
deviyo dakinne ai kiyala kiyanna puluwanda sir
2024-01-18 17:33:02
0
kasun.ishara
Achini+Kasun :
heenen Ali elawan enawa daninne ai...?
2024-01-15 06:28:54
0
user69731601410286
user69731601410286 :
2025-09-27 21:23:10
0
sithumina.kavinda
Sithumina Kavinda :
🥰🥰🥰
2024-01-19 07:12:23
0
bluemoon200301
yochaaa :
hinen Mal dkinne AI
2024-01-25 10:43:24
0
rumeshayesha
doni_ bbh@ :
හීනෙන් ගෝනුස්සෙක් පේන්නෙ ඇයි
2024-03-21 17:20:54
0
preethika995
Preethika :
හිනෙන් අසූචි දකින්නෙ ඇයි
2024-01-16 04:29:41
4
chutyy__m
𝑪𝒉𝒖𝒕𝒚__💋🌚🫶🏻 :
අනේ හීනෙන් දත් ගැලවෙන්නේ ඇයි
2024-01-10 05:31:10
4
priyadarshani279
Nadeesha 💔 :
හීනෙන් සර්පයො පේන්නෙ අැයි....🤔😳
2024-01-11 10:47:10
3
aioimehema.00
ඇයි ඕයි මෙහෙම ?. :
හීනෙන් කක්කා යනවා පේන්නේ ඇයි😂
2024-01-09 15:23:30
1
nilmininilmininil2
නිල් මානෙල් :
හීනෙන් මැරුණ අය දකින්නේ ඇයි
2024-03-11 23:40:50
1
apoorwa17
Sapuuu♥️ :
හිනෙන් වෙන කෙනෙක්ගේ මලගෙදරක් දකින්නේ ඇයි....🥺🥺
2024-01-17 07:30:39
1
_shenu_ahinsa_
Shenu Ahinsa :
තාච්චියක තියලා බිත්තරයක් රත්කරනවා මොකුත්ම නොදා.එතකොට ඒක පුපුරලා ලේ එනවා.ඒක අයින් කරලා තව එකක් දානවා.ඒකත් එහෙම වෙනවා.ලෝදිය පැහෙනවා වගේ ඒ ලේ බුබුලු දානව
2024-01-17 06:02:41
1
akila.pathum21
Akila pathum :
සල්ලි දකින්න ඇයි අනේ 😞😞
2024-01-16 14:58:18
1
__gayani__3
GaYani !🐣🤍 :
@𝙎 𝙖 𝙟 𝙖 𝙙 𝐱 🤍
2024-01-12 10:27:24
1
chuti.manika0064
chuti manika :
😃😃
2024-01-11 17:00:56
1
s604045
G R s kumari :
hinen alutha upan lamyak dakka a ae
2024-01-09 20:26:34
1
amanmanwe7
Aman Manwe :
henen kah goniyak dakinne ayi
2024-01-09 17:50:10
0
user7879900040001
නිලු :
හිනේන් පොඩි දරැවො දකින්නේ ඇයි
2024-03-13 17:52:50
0
lakyrajapaksha2000
lakyrajapaksha2000 :
හීනෙන් බිම්මල් පිපිලා අපි ඒවා කඩනවා දකින්න හොදද
2024-03-11 04:20:24
0
user8529836265300
user8529836265300 :
මිත්‍යාව වපුරන කාලකන්නියා
2024-03-10 18:26:22
0
lovewithfamily5
The weekend loop by Iroshi :
හීනෙන් මළ මිනි ගොඩක් දකින්නේ ඇයි කියන්න පුළුවන් ද,??
2024-03-07 22:01:34
0
.990827
අයන්ස 990 :
මම හිනෙම් ගොයම් කපනවා දැක්කා මුලු කුබුරම ගොයම් රංවන්පාටට තිබ්බා අයියේ ඇයි එ
2024-03-01 06:46:45
0
sudusudu5608
sudusudu5608 :
මගේ දුවටත් ඉදලා හිටලා පෙනවාලු
2024-02-29 17:58:21
0
user9165671461755
ප්‍රියානි :
හීනෙන් සල්ලි ඇහිදිනවා දකින්නෙ ඇයි
2024-02-29 15:58:10
0
nethumli.akarsha
nethumli akarsha :
මගෙ අම්මව හීනෙන් පේනවා එය නැති වෙලා මාස 8ක් වෙනවා.. 🥺
2024-02-29 14:44:47
0
lsk.anoma
Sara :
🤣🤣
2024-02-29 09:59:07
0
taneya.anne
Taneya Anne :
maga.yalu2.wade.teyanawa.daka.aeya
2024-02-27 12:09:31
0
chandi8122
💞CHANDI💞 :
hinen තමන්ගේ aya marenawa penne aei
2024-02-26 16:08:14
0
user9686857523434
user9686857523434 :
aurudu 7 vitara daruwek ehama penne aei
2024-02-26 13:07:55
0
user9686857523434
user9686857523434 :
mage amma netiwela den aurudu 4 wenawa mata amma henen pena hema welekama podi daruwek innawa amma laga welawakata kiribona wayase shamhara welawata
2024-02-26 13:06:35
0
ruwansampath604
~Dinuu•_•~😙♥️" :
mama 1997 love kara dan mama badala eunata mama hamadama aya hinen dakinawa ai a
2024-02-25 17:43:28
0
imeshikasewwandhi
Sheny roy! 🦖 :
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
2024-02-25 13:10:54
0
badraawijitungggaa
badraawijitungggaa :
බුදුසරණයි .
2024-02-23 18:13:06
0
yashowanninayaka
yashowanninayaka :
man me tikema senaga dakinawa....
2024-01-20 02:03:30
0
jayanijayani802
Jayani Jayani :
oya hina kiyan kenekda
2024-01-18 16:58:16
0
sitaranjani
Sita Ranjani :
❤️❤️❤️
2024-12-13 20:55:14
0
user8561953100182
shashikala Rathnayaka :
hinen gewal mati gahanawa dakinne ai.... anika jera godawal dakinne ai
2024-01-10 07:59:55
0
achalapradeepika
Achala Pradeepika :
හිනෙන් සල්ලි ගනන් කරනවා දකින්නේ ඇයි
2024-01-09 15:26:19
0
tharuka.tharuka44
Tharuka Tharuka :
hinen dewa pilima nawanawa dakinne ai
2026-03-11 18:11:07
0
bineth_tt__
BINETH 👑📍" :
හිනෙන් සල්ලි ඇහිදින හීන පේන්නෙ ඇයි සමහර දවස්වලට 🥺
2024-12-27 04:33:59
0
dv5446
Nicky 🤍 :
🥰
2024-12-21 08:00:11
0
onlinemarket97
ishara😇 :
@Rajeewa Iddamalgoda thatha marila innawa dkka ape gedara newe ape udaha aththammalage gedara e unata gdra ade thatha nidi mata kiyanawa mawa bera ganna ba kiyala ai e
2024-12-20 17:25:51
0
supunkumara838
supun kumara :
හීනෙන් කවුරුවත් නැති පාරවල අතරමන් වෙන්නේ ඇයි
2024-01-09 15:18:34
0
To see more videos from user @rajeewaiddamalgoda, please go to the Tikwm homepage.

Other Videos


About