@unitik_official: #CapCut 🌸 අම්මා ගැන වචනයක් කියන් යන්න. ...🥺🌏💗✨.. #tiktok #froyou #tiktok #froyoupage #srilankan #koyya_official #status #❤️

UniTik Official
UniTik Official
Open In TikTok:
Region: LK
Wednesday 10 January 2024 06:54:04 GMT
3854310
192972
5458
10311

Music

Download

Comments

.podiya08
podi 08🤍♦♠️__<°•°>͖༻✤𕏛❤️1𝐌 :
අම්ම අද මන් ලග නැතත් අම්ම තමා මගේ පන 🥺❤️🌍
2026-07-31 08:06:00
0
seharadinashi
Seha 🙈🌼 :
අමිමයි තාත්තයි තමයි මගේ මුලු ලෝකෙම❤️❤️❤️ඒ දෙන්නා මගේ හැමදේම🙂🙂
2024-01-13 05:39:36
287
nuwa972
Nuwa 🌼❤ :
එයා මන් ගාව නැ අද ඒත් මම මගේ පනටත් වැඩිය අම්මට ආදරෙයි 🥺❤️😔
2024-02-01 07:47:42
56
tharaka.ranasinha96
☠️👿𝗧𝗵𝗮𝗿𝗮𝗸𝗮🧠⚙️ :
අම්මගෙයි තාත්තගෙයි දුක තේරුණ ගොඩක් කෙල්ලෝ කොල්ලෝ ඇති මේ ලෝකේ හැබැයි මන් දෙයක් ඉල්ලනවා ඔයාගේ ජිවිතේට කෙනෙක් ආවම එයාලව අමතක කරන්න එපා එක ලොකු පවක්😍😊
2024-02-04 12:00:39
60
kavyanethmini0
kavya :
මගේ අම්මා මගේ මුලු ජීවිතය
2024-01-16 13:49:41
13
user52532172663587
Rithu baba :
මගේ අම්මා මගේ මුලු ජිවිතේම
2024-01-10 17:07:05
82
inf...harsha
Harsha Dilhara :
මං අම්මට ගොඩක් අාදරෙයි ❤❤❤
2024-01-11 01:32:40
54
thanikadaya18
RAVINDU ₕₑₛₕₐₙ 🌚❤️ :
කියන්න මේ අක්ශර මාලාවෙ වචන නෑ ❤️
2024-01-14 13:48:59
35
nishu6250
nishu :
මට මගෙ අම්මා ලෝකයක් ❤️මගේ පණ ටික ❤️මට ඉන්නෙ අම්මා විතරයි 🥺❤️මගෙ අම්මට මං හැමදාම ණයයි ❤️මගේ පණ මං මලක් වගේ බලාගන්නවා ❤️ඔයා මං වෙනුවෙන් විදින දුක් වලට අනිවාරෙනම මං ඒකට ප්‍රතිඵලයක් අරන් පෙන්නනවා ❤️
2024-01-15 11:08:21
57
malindu877
😈මලියා⃝🌹⃝මලියා😈 :
මුලු සාසරම එච්චරයි 🤗😌🤗
2024-01-15 01:28:13
12
nethu0721
~💫❤️ Nethu💫❤️~ :
මගෙ පන මගෙ අම්මා
2024-01-14 20:14:17
10
chamidudinethmina4
chamidudinethmina4 :
ලොව ඇති උතුම්ම වස්තුව තමයි අම්මා . මගෙ අම්මට මම ගොඩක් ❤
2024-01-15 08:13:34
12
iduwarakin1
🥰 සුදු බෝලේ🥰 :
එ තමයි මගෙ හැම දේම...🥰❤️🌍I love mom 🥺
2024-01-15 04:15:27
5
udhithapushpakumara12
A. b. e. e. t. h. a. :
අම්මා මගේ ජීවිතය 💞💞
2024-01-15 03:40:50
5
maduwa183
M A D U W A 🪬🤍 :
අම්මා නැත්තන් ජිවිතයක් නැහැ අම්මා විශ්වයක් 🌍❤️
2024-01-13 06:13:25
26
omal69
THARUWA X :
🙂🌟❤️මගෙ විඩියෝ වලට ලයික් දානවද යලුවෙ
2024-02-10 16:22:07
5
karan__akash__mihranga
🧊💊𝕬𝖀𝕽𝕬𝕬🩸𝙆.𝘼.𝙈💉🍁 :
මගෙනම් හැමදෙම අම්ම තමයි ඉතින්🙂🥺❤️
2024-01-14 00:30:11
5
user8198065931005
Doni manika :
අම්මාට තරම් කටවත් මුල් තැනෙ දෙන්නෑ .
2024-01-24 09:34:38
5
user9802851466621
NOOB DILA YT :
mage anthima husmath mge amma🥰
2024-01-14 02:07:45
18
stylishnoo
Stylish :
ඇණ ගැහුවත් අන්තිමට ඉන්නේ අම්ම විතරයි ❤️🦋
2024-01-29 03:59:00
53
chanukaz_
𝕮𝖍𝖆𝖓𝖚𝖐𝖆|࿐ :
ඒ චරිතය, ඒ හැඟීම' වචන වලට පෙරලන්න තරම් භාශාවක් දියුණු මදි උනේ ඇයි..😥❤️
2024-01-14 03:37:12
17
pawandhilshika1
𝙿𝚊𝚠𝚊𝚗_____𝚡𝚡 :
*අම්මා නොකිව්වට ඇයත් දේවතාවියක්*💫❤️🥺
2024-01-14 17:58:46
12
izu00__16
𝑁𝑎𝑤𝑜𝑜 𐙚 ! :
අම්මා තමා ජිවිතේ...🥺🌎🔐❤️
2024-01-16 08:16:31
9
poojitha.senesh10
Senesh :
අම්මා ගැන කියන්න වචනත් මදි මේ ලොකෙ 🥰
2024-01-14 18:39:11
10
user4946732397242
කාඩරජා____##$__SL :
අම්ම මගේ පන වුනෙ මම හැමදාන ආදරේ ඔයාට අම්මෙ 🥺 ඔයා නැතුව මට ඉන්න බැරිවෙයි අම්මෙ 🥺❤️
2024-01-14 02:21:02
13
To see more videos from user @unitik_official, please go to the Tikwm homepage.

Other Videos


About