@putusriayutarisaa:

putusriayutarisa
putusriayutarisa
Open In TikTok:
Region: ID
Tuesday 16 January 2024 14:28:27 GMT
28983
917
2
123

Music

Download

Comments

yehrin1
Yehrin :
😍😍😍mau
2024-02-09 14:35:14
0
user3026156676771
flower :
😋😋🥰
2024-05-14 16:11:55
0
wyanffengki
wynfrengkii :
😍😍😍
2024-04-18 00:22:02
0
To see more videos from user @putusriayutarisaa, please go to the Tikwm homepage.

Other Videos

මේ ජීවිත කාලේටම ඔයාගේ හදවත කඩාවැටෙන්න තරම් වේදනාවක් දැනුන මොහොතක් තියනවද... 💔 ඔව් තියනවා , අම්මා මේ flight එකේ නැගලා නොපෙනී යනකල් බලන් හිටිය මොහොත..  මට එදා දැනුනේ හරියට අම්මා මගේ හදවත ගලවලා අරන් යනවා වගේ හැගීමක්... ඇස් වලින් ඔහේ කදුලු ගලාගෙන ගියත් කෑගහලා ඇඩෙන්නේ නැති හුස්ම හිර කරන මොහොතක්.. 💔 ඇත්තටම රට ඉන්න මද්‍යම පාන්තික පවුල් වල දරුවෝ හරි පවු..😓 අපිට අම්මා තාත්තා එක්ක ඉන්න තියන දවස් අතේ ඇගිලි වලින් ගැනලා ඉවර කරන්න පුලුවන් තරම් හරි පොඩියි..😒  ඉතින් ඒ මාසෙට දෙකට අවුරුදු ගානක දේවල් කරන්න අපි උත්සාහ කරනවා..  මේ ලෝකේ කිසිම දරුවෙක්ට අම්මා තාත්තා ලග නැති වෙන්න එපා.... 😒 එච්චරයි... ! ❤️‍🩹 2023/9/17 Sri lankan airlines UL455 #srilankanairlines #ul455 #japan

About