@__hansani_official__: තාන්ඩව නැටුම් හදාරන අයට තාන්ඩව නටන එක අමාරු දෙයක් වෙන්න බෑනෙ කොහොමත්☺️💐🫶 ඒත් තාන්ඩව පලවෙනි පාරට කරන කෙනෙක්ට ඒ විදියටම කරන්න බෑ ලමයි☺️❤️ජීවිතේට තාන්ඩව නැටුම් නටලා නැති මට මේ ගානට පුලුවන් උනු එක ගැන සතුටුයි,අඩුපාඩු ගැන කියා දුන්නු හැමෝටම ස්තුති 😚🙏#ruhi #dance #viral #trending #foryou #onemillionaudition #CapCut
♥Hanz♥
Region: LK
Thursday 18 January 2024 05:57:04 GMT
Music
Download
Comments
--kiki--🦋🩷 :
අමෝ ලස්සනයි අනෙ..
මන් පලවෙනි පාරට නැටුවට වඩා කොච්චර ලස්සනද මෙක❤️❤️
2024-01-18 11:59:14
91
CHANU___ :
Traditional ekk krnnko
2024-01-18 07:20:00
12
꧁༺S₳₵Ⱨł₦₮Ⱨ₳༻꧂ :
පවු අර බැ කියපු කෙනා 😅😅😁😁
2024-01-18 10:50:21
36
𝓗 ♡ :
මාරම ලස්සනයි නංගී ..හැමොම සර්වසම්පුර්න නැ ..අඩුපාඩු හදන් ඉස්සරහට යන්න ..බුදුසරනයි මැනික❤️
2024-01-18 06:28:41
19
𝚂𝚑𝚊𝚗𝚞 💗🥀 :
Akki Traditional dance ekk karannako 🥰
2024-01-18 06:20:12
4
Navi🐼❤️ :
තව ටිකක් බර කරලා නැටුවනම් ගොඩාක් ලස්සනයි...❤💐
2024-01-26 20:57:39
11
𝘴𝘶𝘥𝘥𝘪🥰 :
මං කරන්නෙ නම්.art ඒත් මට තාන්ඩවම් පුළුවන් ☺️
2024-11-16 08:13:18
1
jeonseo💠 :
අක්කි ඔයා ක්ලාස් එකකට යනව ද ඉගෙනගන්න ,හරි ලස්සනයි අක්කි ❤😍 මන් ටික්ටොක් එකේ ආසම කෙනා ඔයා
2024-01-20 12:19:46
1
Dulshara 🥤🌮 :
ane akki man kamathima natumak lassanata karanawa akki☺️
2024-01-23 12:12:35
2
Kasun :
මේන් සිවන්‍ය
2024-01-18 11:10:43
2
Λҡαℓαɳҡα 🦅 :
සිවන්‍යා🥶💓
2024-01-23 12:55:29
1
🇱🇰~KASUN 90~🇮🇹 :
උපරිම සාදාරනයක් කරලා තියනවා ❤️❤️
2024-01-18 21:17:41
1
🔱🅿️radee🅿️🎗️⭐ :
ලස්සනයි❤️හැබැයි තාන්ඩවම් වල එක එක ඉරියව් වලට එක එක තේරුම් තියනවා ඒවා දන ගත්තොත් තාණ්ඩවම් ලේසියි🔱
2024-01-25 06:52:14
1
❤️ :
ලස්සනයි අක්කියෝ ❤️🙂
2024-01-18 12:19:27
2
𝓛𝓮𝓱𝓪💜️! :
aww akki eka hari lassanai♥️♥️
2024-01-18 06:11:53
4
🦢crush _podda 🎺 :
ඇග හිරි වැටෙනෝ හරිම පිලිවෙලයි ශෙක්🙏❤️🩹
2024-01-24 02:43:13
1
Fairy_Glitz_by_Tharu 🇮🇹🇱🇰 :
මාරම ලස්සනයි ❤️
2024-01-18 11:20:22
2
niwe❤ :
lassanai oyage dance eka
2024-01-18 11:18:11
1
Ranu :
Awwsh❤️😍
2024-01-18 06:30:52
1
𝐒𝐡𝐞𝐡𝐚𝐫𝐚 🦖 :
Nice 💗
2024-01-18 10:57:55
1
✨Magical creature ✨ :
Awwwwwwwwwwwshhhhh wooooow the last step 🥰🥺
2024-01-18 12:16:17
1
ireshamaduwanthi34 :
very nice dr ❤❤
2024-01-18 12:16:10
1
yasi :
Great keep it up❤️😍🥰
2024-01-18 07:44:23
1
_𝐇𝐢𝐫𝐮__𝐆𝒊𝒓𝒍_🧚🖤🇦🇪 :
Anew lassanai cudu💕
2024-01-18 08:53:11
1
To see more videos from user @__hansani_official__, please go to the Tikwm
homepage.