@pramuditha_dissanayaka: "ප්‍රේමයට ප්‍රේමය වෙන්න" 🙂🫶🏻🤍 ආදරේට තනතුරු මිල මුදල් රැකියා අදාල නෑ ප්‍රේමණීය මිනිස්සුන්ට ආදරේදී සීමා නෑ. නිදහස් ප්‍රේමණීය මිනිසෙක් වෙන්න. රාමුවෙන් එලියට එන්න. කුහකකම් අත හරින්න. 🙂🫶🏻 #akilavimangasenavirathna #preshoot #pramudithadissanayaka #pramudithadissanayakaphotography #everlastingweddingphotography #machanproductions #foryou #fyp
Pramuditha Dissanayaka
Region: LK
Tuesday 23 January 2024 14:26:25 GMT
Music
Download
Comments
@ Prabodha dissanayake :
සර් කියපුවා අහලා අපි තාමත් තනිකඩයි...💔🙂
2024-01-24 17:14:26
506
Thimal🖤 :
බණ වෙනයි දෝණී වෙනයි 😂
2024-01-24 17:05:58
379
𝑯 )🐊 :
දැන් ඉතුරු වෙලා ඉන්නෙ මායි රන්ජනුයි විතරයි🙂💔
2024-01-24 17:48:00
107
𝘝𝘪𝘣𝘺𝘺___📌 :
රැවටුනා නෙවෙයි විශ්වාස කරා 🥹 අපූරුයි ඔබේ රංගනය 😒😂
2024-01-24 15:21:17
127
AK CLOTHING :
අයේ බන කියන එකක් නැ 😂
2024-01-24 13:32:17
144
Sanduni Frenando :
ඒ කාලේ ඉඳන් විඩීයෝ බලන්න ගියපු data ටිකවත් දුන්නා නම් හිත හදාගන්න තිබුණා🥺
2024-01-25 15:29:19
37
𓄂🇱🇰𝐑𝐎𝐌𝐈𝐎♟️ :
ආදරේ ඉස්සරහා වැද වැටෙන්න එපා කියපු පොර කෙල්ල ඉස්සරහා දන ගහගෙන 🤭
2024-01-26 07:10:21
13
chamii :
අප්පෝ මේ අර බණ කියපු සිංහ සර් නේද
2024-01-24 16:45:48
30
Tҽʋιɳ Pɾιყαԃαɾʂԋαɳα :
ඇයි සර් ඔයාගෙ ශිශ්‍යයන්ව ගගේ ඇරියෙ.රැවටුනා නෙවේ විශ්වාස කරා😅😅😅😅😅
2024-01-25 15:55:36
15
🎀 𝑅𝒜𝒩𝒟𝐼𝒦𝒜 🎀 :
සර්ට වෙචිච දෙයක්🥰
2024-01-24 07:20:51
26
lakshitha_bandara88 :
අපිට තනිකඩව ඉන්න කියලා සර් බැන්දා නේද 😒
2024-01-26 10:04:41
11
Roshan kavishka 🇷🇴 :
😂 මුත් කරේ බොරුව බලං යද්දි
2024-01-24 18:26:50
6
Kauzhi💗>> :
සර් කියපුවා අහලා ලව් කරන්න ගියෙත් නෑ 🙂
2024-01-25 11:56:26
12
ammatasiri_zenul :
බණ වෙනයි බයලා වෙනයි🔥
2024-01-25 03:26:12
11
Sihina Akash 🪄🪄 :
අපේ රටට මෙහෙම වෙන එක හරිනෙ ඉතිං.ඕන පගෙක් ඇවිත් කියන ඒව විශ්වාස කරන උන්නෙ ඉන්නෙ 🤣🤣මුන් සේරම සල්ලිවලට කියවනව.අපේ ගොං උන්ගෙ ගොං කතාවලට රැවටෙනව 🤣🤣
2024-01-26 14:14:22
5
𝓢𝓗𝓐𝓝💋🤍 :
බණ නෙවේ මේ සර් කවදාවත් ආදරේ කරන්න එපා කිව්වද???? නෑ නෙ
2024-02-21 03:19:07
7
Diwan Lee :
මේ වගේම මමනුස්සයෙක් බණ කිය කිය දැගලුව මතකයි. ඒ මෙයාද? 😬😬😬
2024-01-25 15:12:51
8
Pasindu Sampath :
ආදරෙ ගැන ටෝක් දෙන මිනිස්සු. i love sri lanka 🤣🥲
2024-01-24 19:36:48
5
LAHIRU | ලහිරු | லஹிரு 🕊️🇱🇰 :
අනෙ සැර් 😅
2024-01-24 06:02:50
22
주현 :
මෙයාට මොකද උනේ ඒ පාර 🥺
2024-01-25 05:10:36
8
rusith.chirantha :
මතකද සර් එක දවසක් මෙහෙම කිව්ව 🥀
2024-01-24 18:27:15
49
තරැ :
අම්මෝහ් ඒක නම් ඇත්ත..ඒවා අහල අපි තාම තනිකඩයි
2024-01-24 18:14:58
5
පබිලිස් අයියා :
තණ හා බණ🙂
2024-01-25 05:02:04
5
Chamidu Malshan :
අම්මට😂😂
2024-01-24 19:11:05
7
heshani :
අයියෝ සර්🤣
2024-01-24 13:08:22
6
To see more videos from user @pramuditha_dissanayaka, please go to the Tikwm
homepage.