@doctormeplus: වැඩක් කරද්දි අත හිරිවැටෙනවා නම් අනිවාරෙන් බලන්න Video Production: @alangaraofficial #doctorme #doctormeplus #doctormeplusclinic #doctormeplussrilanka #doctormeplussl #doctormeplussinhala #doctormeplushospital #bestfamilyclinic #bestfamilyclinicinsl #bestfamilyclinicinsrilanka #thushara #drrajapaksha #hospitalsrilanka #doctor #mbbs #eyedisease #beheth #medicalstudent #medical #beheth #besthairclinic #besthairclinicinsl #besthairclinicinsrilanka #mastercare #mastercarelk #mastercarelkhairclinic #mastercareclinic #mastercarelkplus

DoctorMePlus
DoctorMePlus
Open In TikTok:
Region: LK
Wednesday 24 January 2024 14:30:00 GMT
586107
18228
315
2811

Music

Download

Comments

rashmikadedunu0
rashmikadedunu0 :
අත් , කකුල් නැවෙන කොට ශබ්දයක් ඇති වන්නේ ඇයි ?
2024-01-26 16:09:08
2
dadigamuwaga
dadigamuwaga :
ඩොක්ටර් මට නිදා ගත්තාම රැට අත් හිරිවැටෙිනවා වෙන කිසි දෙයක් නැ
2024-01-25 17:26:38
15
chaaryaa7
chaaryaa :
කාලයක් ඒ අසනීපෙ තිබ්බා ඒත් මං ආයුර්වේද බෙහෙත් ගත්තෙ මාස,දෙකක් විතර..ඒක දැන්නම් නෑ ඇත්තටම
2024-01-25 20:08:03
4
kc_reflex
REFLEXx🇱🇰 :
What country is this..?
2024-01-26 06:41:36
4
shashinihansika93
හංසි 💫🎶❤️✨️ :
මගෙත් නිදා ගත්තම අත් දෙකම හිරි වැටෙනවා මාර අමාරුයි ඒක 😔😭
2024-01-25 19:50:06
9
nihada.adare
Nihada Adare :
අනේ ඩොක්ටර් මටත් තියෙනවා අත් දෙකම හිරි වැටෙනවා මිටමොලවගෙන වැඩක් කරන්න බෑ
2024-01-28 19:41:34
4
anomaaaaaaa
සෙව්වන්දි නිසංසලා :
අනේ මගෙත් නිදා ගන්නකොට අත් දෙකම හිරිවටෙනවා කුවෙට්වල ඉන්නේ ඒ මොකද කියනවද නිදා ගන්නකොට අත් දෙකම හිරේ වැටෙනවා
2024-01-29 08:30:36
3
anushapriyadarsh84
🌹🌹rose 🌹🌹 :
මටත් තියනවා අත් දෙකම හිරි වැටෙිනවා
2024-01-24 19:30:04
3
bagyathennabadu
bagya thenabadu :
අනේ මගේ අම්මට දැන් මාසයක් විතර ඉදන් අතම හිරිවැටෙනවා බෙහෙත් ගත්ත අඩුවක් නෑ අනේ ඩොක්ටර් මට උදවු කරන්න සල්ලි කියක් ගියත් කමක් නෑ මගේ අම්මා හරි වේදනාවෙන්
2024-01-31 13:26:17
0
hansiekanayaka22
hansiekanayaka22 :
මම ඩොක්ටර් ඔප්පෙරෙසන් කරා දැන් අතෙ ඇගිලි තදායි වගෙ ඩොක්ටර්
2024-01-26 14:51:17
1
user6957769567481
madushi :
අනේ මගේත් අත හිරීවැටේනවා doctor
2024-01-29 10:03:10
1
madugirl413
♥️☺ cuti doni ♥️☺ :
මටත් තියෙනවා දකුනු අතෙ🥺 ටික වෙලාවකින් හරි යනවා හැබැයි
2024-01-29 06:04:51
1
user48130027
user481300 :
මගෙත් අත්හිරි වැටෙනවා ඩොක්ටර් නිතරම මම විදේශ ගත වෙලා ඉන්නේ
2024-01-25 05:18:06
5
user269334754032
විස්ව මාතාවට ස්තුතියි ❣️❣️❣ :
ඩොක්ට මගේ අවුරැදු තුනක් ඇගිලි හිරි වැටිලා දනවා ඒ ඇයි😭
2024-01-25 10:36:52
3
pathum_fernando4
Pathum__Fernado 🇮🇹 :
උන්නු ගමන් අත පණ නැති වෙනවා නම් ඒක මොකක්ද
2024-01-29 20:37:22
2
jeewnthiperara
jeewanthi :
mage atha hiri වැටෙනවා eth ලුණු ටිකක් dala unu වතුරින් teuwama hariyanawa ..ai ටික දවසකින් hadenawa
2024-01-26 05:30:55
4
kanchanakumari243
දිලිනි කුමාරි :
මගෙත් තියනවා එහෙම දෙයක් අපේ ඇඟිලි ඔක්කොම ඉදිමෙනවා. අත ඉරි වැටෙනවා. මොකක්ද කරන්න
2024-01-25 04:26:40
2
kumuduni12
සලීම් :
ඩොක්ට මගේ කකුල හිරිවැටිලා වගේ දැනෙනවා
2024-01-24 17:34:49
3
hema.nandani
/@hema.nandani :
🥰Thank s doctor mageth thiyanava nitharama
2024-01-26 04:51:13
2
lakshilakshi52
L. roshani.🥀🥀🥀❤❤ :
මගේත් අතහිරි වැටෙනවා ..මම ව්දේශ ගත වෙලා ඉන්නේ ඩොක්ටර්
2024-01-25 11:06:26
3
sadunikumari22
😘😘 :
බුදුසරණයි 🙏🙏🙏🙏
2024-01-25 19:36:36
3
sasindujayathilaka
Sasindu Jay :
මට අකුරු ලියනකොට,තව එක සියුම් වැඩ කරනකොට අත වෙව්ලනවා වගෙ වෙනවා.ලියන්න මාර අමාරුයි...බෙහෙත් කලාට හරිගියෙත් නැහැ..😢😢😢
2024-01-29 16:36:05
2
salman_asma143
😗Abdul Aakhir😚 :
මගෙත් අත්හිරි වැටෙනවා ඩොක්ටර් නිතරම...... මම විදේශ ගත වෙලා ඉන්නේ...
2024-01-25 05:41:06
3
user4200306928128
user4200306928128 :
මමරට ඉන්න ඩොක්ටර් වැඩ කෙරන්න බැහැ ඔයෙ කියන්න ලෝඩ තියෙන්නවා
2024-01-25 19:31:51
2
user5143857588542
user5143857588542 :
මගෙත් අත් දෙකම හිරි වැටෙනවා
2024-01-25 08:42:44
2
To see more videos from user @doctormeplus, please go to the Tikwm homepage.

Other Videos


About