@ii1mmalaa: 12;00 #ii1mmala #the96ex #foryoupage #foru #you #goranifarsi #shaz #goranifarsi #foryoupage #the96ex #ii1mmala

𖤐’
𖤐’
Open In TikTok:
Region: IQ
Thursday 25 January 2024 09:01:33 GMT
18478
1467
11
181

Music

Download

Comments

To see more videos from user @ii1mmalaa, please go to the Tikwm homepage.

Other Videos

පරිස්සමෙන් යන්න...
පරිස්සමෙන් යන්න..." කියලා එදා මම කිව්වේ ආයේ කවදාවත් ඔයා මගේ ලඟට එන්නේ නෑ කියලා දැනගෙන නෙවෙයි. 🥀 හැමදාම වගේ පොඩි දේකට රණ්ඩු වෙලා ටික වෙලාවකින් ආයේ මගේ ලඟට දුවගෙන එයි කියලා හිතාගෙන. හැබැයි එදා ඔයා මාව දාලා ගියේ මගේ මුළු ලෝකයම අඳුරු කරලා. මම දන්නවා, දැන් ඔයා ඉන්නේ ගොඩක් සතුටින් කියලා. අලුත් යාළුවෝ, අලුත් හීන, අලුත් ජීවිතයක් එක්ක ඔයා ඉගිලිලා ගිහින්. ඒත් තාමත් මම හුස්ම ගන්න හැම තත්පරයකම ඔයාගේ ඒ හිනාව මගේ ඇස් ඉස්සරහා මැවෙනවා. රෑට නින්ද යන්නේ නැතිව මම ෆෝන් එක දිහා බලන් ඉන්නේ, අතින් වැරදිලා හරි ඔයාගෙන් එක මැසේජ් එකක් ඇවිත් තියෙයිද කියලා බලන්න 😔 "කෑවද?" කියලා අහන්න දැන් මට අයිතියක් නෑ තමයි... ඒත් ඒ පුරුද්ද හිතෙන් අයින් කරන්න මට තාම බැරි වුණා. සමහර දවස් තියෙනවා හිතට දරාගන්නම බැරි. පපුව ඇතුළෙන් ලොකු ගින්දරක් වගේ දැනෙනවා. ❤️‍🔥 මම දන්නවා ඔයාට මාව අමතක ඇති. ඔයාගේ ලෝකේ මම දැන් නිකන්ම නිකන් පරණ අතීතයක් විතරයි. හැබැයි මගේ ලෝකේ තාමත් පණ තියෙන්නේ ඔයා දීපු ඒ මතකයන් වලට විතරයි. 🎞️අපි එකට ඇවිදපු පාරවල් වල තනියම යනකොට, ඔයා මගේ අත අල්ලන් හිටපු ඒ උණුසුම තාමත් මට දැනෙනවා වගේ... 👣 මම කාටවත්ම වෛර කරන්නේ නෑ. ඔයාටවත්, ඔයා තෝරගත්ත අලුත් ජීවිතේටවත්. මට ඕන ඔයා සතුටින් ඉන්නවා දකින්න විතරයි. හැබැයි මතක තියාගන්න, මේ ලෝකේ ඕනම කෙනෙක්ට ඔයාට ආදරේ කරන්න පුළුවන්... ඒත් මම ඔයාට ආදරේ කරපු ඒ අවංක විදිය, ඔයා වෙනුවෙන් මගේ හිතේ තිබ්බ ඒ පිස්සු ආදරේ ආයේ කවදාවත් කාගෙන්වත් ඔයාට හම්බවෙන එකක් නෑ. සමහරවිට කාලෙකට පස්සේ ඔයාට තේරෙයි, ඔයා මගහැර ගත්තේ ඔයාට වැඩියෙන්ම ආදරේ කරපු හිත කියලා. ⏳ එදාට ඔයාගේ හිතට පොඩි හරි පාලුවක් ආවොත්, හැමෝම ඉද්දිත් ඔයා තනිවුණා වගේ දැනුණොත්... මතක තියාගන්න, මම තාමත් එතනමයි.මගේ හිතේ ඔයාට තිබ්බ ආදරේ බින්දුවක්වත් අඩු වෙලා නෑ. කාලය ගොඩක් දේවල් වෙනස් කරයි. ඒත් ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන ඒ බලාපොරොත්තුව කවදාවත් මැරෙන්නේ නෑ. මම බලන් ඉන්නවා... ඔයාට ඕනම වෙලාවක ආයේ එන්න පුළුවන්. මම ඔයාගෙන් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නෑ. "ඇයි එදා මාව දාලා ගියේ?" කියලා අහලා ඔයාව රිද්දන්නේ නෑ. ආයේ ආපු දවසට මම කරන්නේ ඔයාව මගේ පපුවට තද කරලා තුරුළු කරගන්න එක විතරයි. ලෝකයම ඔයාට එපා වුණ දවසක, කාත් කවුරුත් නැති වුණ දවසක... "හිතුනොත් ආයෙ එන්න. මං බලන් ඉන්නවා." ❤️මගේ මේ හුස්ම තියෙනකම්ම ඒ බලාපොරොත්තුව මගේ හිතේ තියෙයි. ඔයා මගේ නොවී හිටියට, මම හැමදාමත් ඔයාගෙම විතරයි. 💍 පරිස්සමෙන් ඉන්න මගේ මැණික... 🥺🥀 (copied..) #pain #Love #viral #foryou

About