@nimaofficialpage.1: #ඔයාගේ ආදරේට ගෙදරින් අකමැති උනොත් මොකද කරන්නේ ? 🥀❤️‍🩹🥺 #tiktok #100kviews #onemillionaudition #srilankatiktok #fypシ゚viral #foryoupage #shortvideo #whatsappstatus #heartbroken #hearttouching @Chuti chuti @Emi ❤️💍🌍🔐 @༻𝙥𝙚𝙣𝙘𝙝𝙞༻៚🧸🌻🦋 @´♡`_𝄆𝄞⃩ᴜᴢᴇʏ_Janu.ᥫ᭡ ♰_ 🐼 @𝐑𝐨𝐧𝐞𝐬𝐡𝐚•🐰ᥫ᭡ @Hansa Sandeepa @ @Praveen_Senawirathna @-pravee- @Tharu @$𝚑𝚊𝚐𝚐𝚢_𝚋𝚋𝚑 @Micky girl 🥺❤️‍🩹🥀🐼 @princess__ dew🌎❤️

||> Nima Offi©ial 🗣🫀💫 ..
||> Nima Offi©ial 🗣🫀💫 ..
Open In TikTok:
Region: LK
Thursday 01 February 2024 12:34:27 GMT
197666
22300
581
436

Music

Download

Comments

mr__tharuwa__
___° T H A R U °🫀👀🚶‍♂️ :
හෙදරින් අකමැති වෙලා එයා මාව දාලා ගිහිල්ලත් ඉවරයි 🙂
2024-02-03 06:00:05
70
saduni.buddika
Saduni buddika :
අකමැති උනා ඒත් එයා මාව එයාගෙම කර ගත්තා දැන් අපි දෙන්නා සතුටින් ඉන්නවා .🥰🥰🥰🥰🥰🥰
2024-03-03 03:43:49
15
hiru.baby86
hiru baby :
අනේ අපේ ගෙදරින් එයාට කැමති නැ. ඒත් එයාවමයි ඔනි. මට මොකද කරන්නෙ කියලා තෙරෙන් නැ.අනේ මන් මොකද කරන්නෙ😞
2024-03-03 16:33:31
7
thisarisehansis96
sehansi senavirathna :
කැමති වෙනකන් වෙන කෙනෙක් ලගට යන්නෙත් නෑ.වෙන කවුරුත් බදින්නෙත් නෑ.
2024-03-02 12:56:31
6
notyhithuwakkaraya6
💔*༃᭄꧂නොටි❤️හිතූ༃᭄꧂*💔 :
පැනල යනො බං 🥰 ගෙදරින් කැමති නෑ කියලා ආදරේ❤️නවත්තන්න බෑනේ බං❤️❤️❤️❤️
2024-02-03 07:43:58
18
tharu.girl722
🧸🤍තරු __girl 💗😘 :
ගෙදරින් kamthi උනාට ත‍් passe eya මාව දාලා ගිය
2024-03-19 12:35:21
3
namal.1230
අම්මගේ පණ සුද්දා :
අම්මෝ ඒ වේදනාව කොහොම දරා ගත්තද මන්දා
2024-02-02 22:45:42
7
tharuz_xx
MR. Tharuz 🍷 :
නෙලා ගැනුමට නොහැකි වුවද අත්හැරීමත් නොවේ ප්‍රේමය❤️🙂
2024-03-03 18:40:42
3
foreverlove628
Forever love :
අවුරුදු 4ක් ආදරෙන් හිටියා ගෙදරින් අකමැති වෙලත් 🥺ඒත් මට පස්සෙ තමා තේරුම් ගියේ එයාට මාව අතාරින්න ඕනී කියලා එයාගෙ පවුලේ අය නිසාඑයා ගියා අද අපි ආගන්තුකයි
2024-03-05 01:32:08
3
piyumi.ayesha2
Piyumi ayesha :
ගෙදරින් අකමැති වුනා. එත් දැන් අපි සතුටින් සල්ලි කියන්නේ ජීවිතේම නෙවෙයි 🙂❤️
2024-03-04 07:43:52
2
kavi__4x
𝘒𝘢𝘷𝘪𝘺𝘢🥺❤️🌈 :
මොනවා කරන්නද.කොච්චර කැමති උනෙ නැති උනත් ලව් එක නතර කරන්නෙ නැ කවදාවත්❤️🙂
2024-03-03 16:35:21
3
j.a.n.u.bea
Jαηυ 🧿🪬 :
කොහොම හරි කැමති කර ගන්නවා බැරිම වුනොත් පැනලා යනවා🤗🥺
2024-03-04 10:09:54
2
user2812400636804
කවියා :
තියාගනින් කියනවා
2024-03-04 02:02:48
2
thanu_7_22
Thanu :
සමහර වේදනාවල් දරාගන්න බැරි තරම්.😭 ගෙදර අය exam වෙනුවෙන් අපි ඈත් වුනා.මන් වෙනුවෙන් ඉන්නවා කියපු එයා ටික ටික වෙනස් වෙනවා.මේ විදවීම කාටවත් ලැබෙන්නෙප😭🙏
2024-03-19 23:02:31
2
001asa28
0017Avi :
ඔහොම වෙනවට වඩා හොදයි ජීවිත කාලෙම තනියෙන් ඉන්න එක
2024-03-15 12:48:46
3
user_adi_bbh
Adi bbh🧸🤍˚⃝᳝᳝🌠 :
කවදා හරි කැමැත්ත දෙ නකම් ඉන්නවා..🙂❤️‍🩹🌍 හැබැයි එයා ඉදිද දන්නැ
2024-03-14 09:12:07
2
danush.danush7
danush☠️Rock👻☠️👻 :
yesss
2024-03-03 09:05:35
2
charu___charu0516
チャル🥺😘 :
eyage gedarin kamathi na. eya mwa dala gihin iwarai 😔😔
2024-02-03 18:53:35
2
chutidoni7899
💗𝙲𝚑𝚊𝚖𝚞..✨ :
ගෙවල් වලින් අකැමති නිසා ලස්සන ආදර කතා කොච්චර නැති වෙලා ඇතිද 😔
2024-03-04 09:41:41
3
pawani597
Pawani💞💕💞💞 :
මොකද කරන්නේ පවු එ දේන්න😁😁😁😁
2024-03-03 04:12:24
2
_cuty7
_cuty7 :
එයාගෙ ගෙදරින් කැමති නෑ.. ඒත් දැන් පරක්කුත් වැඩියි.. එයා මාව දාලා ගිය 🥺😔😔😔💔
2024-02-03 16:23:56
3
yanu_ooo
Yanu 🥊️ :
@🥰chuti Lamaya😁 මොකක්ද එතකොට කරන්නෙ සුදූ 🥺🥺🥺
2024-03-05 09:53:15
6
2006suduwa
@SuDU NaNgI💫🥀 :
@gala office7
2024-03-08 15:09:43
2
prasadneath
Green Bird :
@~♥~sudu doni~♥~ ඒ දේ වෙලා ඉවරයි..අද එයා එයාගේ මහත්තයයි..චුටි පැටියයයි එක්ක හුගාක් සතුටින් ඉන්නවා..❤🥹
2024-03-06 23:47:25
2
nethuwwww__
Nethuwwww "  :
@🎭⚡️R_O_W_E_N B_O_Y 🎭⚡️ 🙂💔
2024-02-05 16:40:26
3
To see more videos from user @nimaofficialpage.1, please go to the Tikwm homepage.

Other Videos


About