@chamindaichikawa: *මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි. වළගම්බා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.113 - 411 පාහියන් හිමියෝ පවසති.පසු කාලීන ග්‍රන්තයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභයෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත. ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ, අභයගිරි දාගැබ පිහිටා ඇත්තේය. [අනුරාධපුර (පෞරාණික නගරය)|අනුරාධපුර නගරයේ උතුරු දෙසට වන්නට, මහා පවුරුවලින් ද අලංකාර පොකුණු වලින්ද කැටයම් කරන ලද ගරාදි වැට සහ සඳකඩ පහණ යනාදිය පිරිවරා අභයගිරි දාගැබ පිහිටා ඇත. අභය දාගැබ වටා උතුරු ආශ්‍රමය හෙවත් උත්තර විහාරය පිහිටියේය. අභයගිරි, විහාරා'රාම සංකීර්ණයක් පමණක් නොවේ. එය එයටම අනන්‍යවු ඓතිහාසික ලේඛණ සම්ප්‍රදායයක් හා ජීවන මාර්ගයක් පවත්වාගෙන ගිය, භික්ෂූ නිකායක්ද විය. කි.පූ. 2 වැනි සියවසේදි ඇරඹුනු එය පළමු ශත වර්ෂය වන විට මුලු ලෝකයේම උගතුන්ගේ ආකර්ශණයට ලක් වූ සියලු බෞද්ධ දර්ශණයන් කැටි කල අන්තර්ජාතික මධ්‍යස්ථානයක් විය. අන්තැනෙක පිහිටුවන ලද එහි ශාඛා වලින් ලෝකයේ අනිකුත් ප්‍රදේශ වලට එයින් වූ බලපෑම හඳුනාගත හැක. එපරිදි ශ්‍රී ලංකාවේ පුරාණ නගරය වූ අනුරාධපුරයේ, අභයගිරිය විහාරය, මහා විහාරය සහ ජේතවන බෞද්ධ විහාරික නිකායන්ට සමානවම නැගි සිටියේය. ( මෙය හිරි කියන නිගන්ටයා මරා දාමා එතන සිහි විමට සාදා ඇති බවද සැලකේ...) අභයගිරිය ඇතුලුවද්දිම සංක පත්ම බහිරව රුප එයින් පරන අතිත කතා හොඩක්.මතක් කරයි... #fyp #foryou #foryourpage #viral # #richman #golddigger #hummer #h2 #hummerh2 #foryou #trending #goldhummer #chamindaichikawa #goldbentley #goldvehicles #アメ車 #ハマー#Tokyo auto salon#bicklover#bike#animals#h2aj#Tokyo auto salon 2024#මිහින්තලේ#මිහින්තලේ_සෙට්_1
Chaminda 😍Ichikawa🇯🇵🇯🇵
Region: JP
Friday 02 February 2024 02:04:42 GMT
Music
Download
Comments
Bhanuka :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2024-02-07 01:58:47
1
sandali dihara 🇰🇼❤️🇸🇦 :
ekh math adah dangathe 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2024-02-02 06:50:13
1
To see more videos from user @chamindaichikawa, please go to the Tikwm
homepage.