@anojapubudini: එයා කොචිචර ආදරේද දැනගන්න ඕන නම් පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා බලන්න #3millionviews #foryoupage #growmyaccount #anojapubudini #motivationalquotes #positivevibes #trending #fypシ゚viral #fypシ #5millionaudition #srilanka #Love #life #truth #nostalgic #silance #MentalHealth

anojapubudini22
anojapubudini22
Open In TikTok:
Region: LK
Wednesday 07 February 2024 04:51:17 GMT
509019
27418
1265
6090

Music

Download

Comments

priyadarshana_756
*᳆⃞⃚🌺ᴄͥᴜͣᴛͫꮛ✦⃝𝐆𝐀𝐌𝐀𝐆𝐄✰₀᭄ :
මගේ කතාව හරිි වෙනස් 🥺 මන් accident උනා දැන් ඇවිදින්න අමාරුයි😢 එයා මාව දාලා ගියා 😔 මන් එයාට ගොඩක් ආදරේ කරා දෙයවියනේ ඉවසගන්න බෑ පපුව පැලෙන්න එනවා 🥺
2024-02-07 18:28:12
82
dineshlakmal383
ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
මං ගැන නිකමටවත් හොයල බලන්නෙ නැ ..මැරිලද කියලවත් .
2024-02-07 13:15:38
17
sakubole1
❤️🌷සකූ බෝලේ🌷❤️ :
අමේමේ මිස් මම එක තප්පරයටවත් offline හිටියෝත් මැසේජ් කෝල් කෝටියයි🥺.අපි රටවල් දෙකක.එයාට ලැබෙන හැමතප්පරෙම මා ලගින්මඉන්නවා😍
2024-02-07 08:06:20
62
user6294593446774
උදයාංගනි :
ඇත්තම කතාව නිකන්වත් හොයන්නේ නෑ .අවස්ථාව අනුව රගපෑවා එච්චරයි 💔😢
2024-02-07 14:48:54
42
sadarangi444
🌬🐠°°ලkuණී°°🌬🐠 :
ප්‍රේමය මුලාවක් බව හැගුනු කල්හි තනිවීම නිධානයක්💛💛🙏🏻
2024-02-07 20:03:11
19
nowtywiha
nowty wiha :
කතාව ඇත්ත.මම අත්විදිනවා ඒක දැනටත්. මොකක්ද හේතුවකට අතහැර ගන්න බැරිව විදවනවා මම😌😌
2024-02-10 01:10:07
8
ishinikamadu51
devini :
ඇත්ත
2024-10-07 14:42:39
1
randi_k_akashi
Hansamali :
ඇත්තටම මේ දවස් වල මම් නිශ්ශබ්දයි ඒත් එයා දැන් මට වඩා නිස්ශබ්දයි😪 අන්තිමට මම්ම කතා කරනවා😪
2024-02-09 05:12:50
2
jeevitha641
jeevitha :
hi
2024-10-06 21:26:27
1
ireshasandamali64
🇱🇰🌷🖤A L O N E 🖤🌷🇦🇪 :
මන් නිශ්ශබ්ද උනා..එයා සද්දයක් නැතිවම ගියා..මිස් කිවුව කතා ව ඇත්ත..🙂කමක් නෑ මන් ආදරේ කරේ එයාගෙම් මුකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි ඒක හින්දා මන් සතුටින්
2024-02-07 10:30:58
27
nishadi.madushani
Nishadi Madushanika Madushanik :
ඔබ තුමිය ඇත්ත කිවිවෙි
2024-02-07 09:36:45
24
nime_1sha
Nime_1Sha :
සමහර වෙලාවල් වලට පැය ගනන් කෝල් එකක් මැසේජ් එකක් නෑ.මන් මොනා කරත් එයා දන්නෙ නෑ.අඩුම තරමෙ මන් රෑ 10 ට ඕෆ් වෙලා ගෙදර එන එකවත් එයා දන්නෙ නෑ.එයා නිදි.
2024-02-10 23:03:08
1
sigithi119
sigithi :
මාත් එහෙම කරලා බැලුවා එයා හොදටම රන්ඩු උනා මම වෙනස් වෙලා කියලා
2024-02-07 07:37:26
10
gemunukumara0
gemunukumara :
මට තාම හම්බ වෙලා නෑ. ඇත්තටම ආදරේ කරන කෙනෙක් . හැම එකාම තමන්ගේ වාසියට විතරයි . යාලුවො . සහොදරයො. නෑදෑයො. . ඔක්කොම . තමන්ට තමන් විතරයි
2024-02-07 17:05:06
12
kumari9778
[email protected] :
🥰🥰ඔබ තුමිය ඇත්තටම ඇත්ත කියන්නෙ මාත් මේ දුක දරාගන්න කෙනෙක් 🥰🥰🥰
2024-02-07 10:52:07
5
avishka_madhushan_perera
🇱🇰ᵗⁱᵏᵗᵒᵏ_KONDA_KURULLA_🇧🇭 :
ඇත්තටම ආදරෙ අම්මායි තාත්තා යි අනෙ 🌹
2024-02-11 01:32:47
0
chamila.kumari63
Chamila Kumari :
ඔයාට ගොඩක් ස්තුතිය මිස් දෙන උපදෙස් වලට 👍👍👍🌹🌹🌹❤️
2024-10-02 05:53:31
1
nadeeshadilshani10
Dill ❤🥺 :
ඒක ඇත්ත .මන් නිශ්ශබ්ද උනා.එයා යන්නම ගියා 🥺
2024-02-09 00:23:05
9
thash890
Thash :
නිශ්ශබ්ද වෙලා හිටියා,, අන්තිමට දරුවයි මාවයි දෙන්නවම එයාට මග ඇරුනා 😌
2024-02-10 22:40:18
2
charithdlb
Charithdlb :
True story
2024-02-09 17:10:24
2
nilashani6
nilashani :
ඇත්තම ඇත්ත...ඒ ගැන අත්දැකීම් තියෙනවා.......🙏🙏🙏👍👍👍😥
2024-02-09 14:08:59
2
madhu11984
Madhu :
මේක 100%ක් ඇත්ත මිස් අනිවාර්යයෙන්ම 👍
2024-02-09 04:51:06
4
dananjiwick
DJ :
නිශ්ශබ්ද උනා.කාලෙකින් ආයම ඇවිත්.මොකක්ද කරන්න ඕන.
2024-02-10 12:16:47
3
To see more videos from user @anojapubudini, please go to the Tikwm homepage.

Other Videos


About