@tvderanaofficial: ඒ හැකියාවට කියන්න වචන නෑ | Aksha Chamudi | Ma Nowana Mama #tvderana #tvderanaofficial #deranatiktok #derana #deranatv #deranadrama #tvderanatiktok #foryou #foryoupage #TikTokTainment #WhatToWatch #tiktokviralvideo #trend #viral #viralvideo #trending #manowanamama #fyp #fypシ゚viral #AkshaChamudi

TV Derana
TV Derana
Open In TikTok:
Region: LK
Saturday 10 February 2024 03:40:00 GMT
1317634
139220
2682
746

Music

Download

Comments

iamsammy210
iamsammy210 :
practs makes you perfect 💪❤ උල්ලැයි උල්ලැයි කියලා විහිලු කරපු අපිට හික් ගෑවෙන්නම දැන් කියනවා ❤❤
2024-02-10 05:57:02
1936
respiro9791
RESPIRO 🇱🇰 🇦🇺 :
ගල්‍‍‍ විසි කරපු‍ අයම කවදහරි‍ මල්‍ විසි කරනව ❤️
2024-02-10 05:14:48
1262
sanju32086162
@__sanju_official _ :
ඉස්සර මිනිසුන් කොච්චර බැන්නාත් නොසැලී ඉදිරියට අපු දක්ෂ නිර්භීත දුවෙක්🥰
2024-02-10 06:37:16
1513
imalkamadhushani1
Imalka Madhushani Soyza :
එයා දැං ගොඩක් දක්ෂ වෙලා. ලස්සනට කතා කරනවා. ගොඩක් දක්ෂ කෙල්ලෙක්
2024-02-10 04:21:54
909
chocco_boi
𝘼𝘿𝙄 " 🐼🍓 :
යකො මෙකි ලොකු වෙලා මං තාම හිටපු විදියමනෙ 🙄❤️
2024-02-11 12:11:54
202
_ruu_265
Chanadiiiii__265 :
හරිම ලස්සනට පිලිවෙලට කතා කරනවා එයා ඒ වයසට ❤️
2024-02-10 13:25:32
279
omethkiduwara6
ghost :
දැන් පරිනත වෙලා තියෙන්නෙ
2024-02-10 04:38:25
513
rashmikachamod6
RaShMika ChAmOd :
ඉස්සෙලනම් පෙන්න බැ එත් දැන් patta ❤️💪
2024-02-10 05:26:10
230
madufdo55
madu fdo🦋🌸 :
මාරම ලස්සනයි හිතට දැනෙනම කිව්වා 🥺🥺💔
2024-02-10 04:43:41
182
kasunpeellawaththa
Kasun U Peellawathth :
මේ දරුව Beat band වලින් ගලවගන්න මගපෙන්වන ගුරුවරයට ශීර්ෂ ප්‍රණාමය.. 🙏
2024-02-10 21:39:11
67
pavithrasulakshan
sula :
ගහන ගේම අනුව තමා මේකෙ ප්‍රතිචාර.. ❤💪
2024-02-10 05:48:17
319
prasannanbandar29
Prasanna. N.Bandara :
ඇග හිරිවැටෙන්නම කිවිවා...❤️
2024-02-10 04:35:12
123
user9421122630713
user9421122630713 :
කවදා හරි ශශිකා නිසන්සලා වගෙ වෙයි..බුදුසරණයි
2024-02-10 07:39:28
68
hansi_shani_27
❤💐 Hansi Shani ❤🥰 :
කවදා හරි නන්දා මාලිනි මහත්මිය වගේ වෙයි කියලා හිතෙනවා 🥺❤ බුදු සරණයි දුව
2024-02-10 13:34:22
74
shan.j86
Shan j :
ගොඩක් අය මේ දුවට හිනා උනා ඇත්තටම මම කවදාවත් හිනා උනේ නෑ මොකද මම දන්නවා කොහොමටවත් ඒ වගේ හැකියාවක් මට නෑ කියලා..අනාගතය ට සුබ පතනවා දුවේ..තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏
2024-02-10 09:19:31
81
esandi.janithma
Esandi Janithma :
දරුවො ලොකු වෙද්දි හරි දේ තෝර ගන්නවා...දේවල් ගැන බුද්ධියෙන් හිතනවා ❤ හොඳම උදාහරණයක් ❤
2024-02-10 08:27:38
205
shamindadilshaniofficial
Shaminda Dilshani 👀💫 :
එයා නම් සැබෑම දක්ශයෙක් 🥺❤️
2024-02-10 04:22:12
114
sew_rathnayake
Sew Rathnayake :
කතා කරන විදියේ ලස්සන සිංදුව හරිම පැහැදිලි. හරිම ලස්සනයි එයා ලස්සන දක්ශ ගැහැණු ළමයෙක් 🥰❤️
2024-02-10 07:34:52
76
sheha.xxx
shehan anjalo :
ඉස්සර වොයිස් එකයි දැන් වොයිස් එකෙයි වෙනස . මේක මරු ❤️
2024-02-12 13:07:47
17
kitsirisilva
Kitsiri Silva :
සැබෑ දක්ෂ දරුවෙක් එයා🥰🥰🥰💞
2024-02-10 05:34:13
29
udara..j
udara..j :
වැදගත් දක්ශ ලමෙක් ❤️🥰
2024-02-10 04:25:43
80
dahami2020
dahami දැහැමි :
එයාගේ ලස්සන දැන් 🥰🥰🥰🥰🥰
2024-02-10 04:25:06
58
ash_louren
Ash Louren 🇱🇰 :
හැමෝගෙම කටවල් වැහුවා අන්තිමට 🥰
2024-02-10 09:50:30
87
parallel999
P A R A L L E L :
කොංච්චර ලස්සනට ඒ සින්දුව කිඋවද අනේ බලන්න මෙච්චර කල් මොනවද මේ දරුවා කලේ අපරාදෙ 🙏🖤
2024-02-10 05:19:46
53
To see more videos from user @tvderanaofficial, please go to the Tikwm homepage.

Other Videos


About