@__bunnhy__: ඇත්තටම පිරිමි පව්.. ගෑනු අපි පිරිමින්ව තේරුම් ගන්න ඕනෙ..එයාල ආසම මානසික නිදහසටලු..වැඩ ඇරිලා ආවම ඔලුව කන්නෙ නැතුව දැනෙන්න ආදරෙන් කතා කරන්න..බත් එක බෙදල ලගට දෙන්න තරම් ලගක නොහිටියත් ඒ දේවල් හොයල බලන්න.. ඔව්ව් පිරිමි ආස එහෙම ගෑනුන්ට ඔලුව කන්නෙ නැතුව හිර කරන්නෙ නැතුව පරිස්සම් කරන හොයල බලන ආදරනීය ගැනූන්ට පිරිමි හරි ලෝබයි... දන්නවද රත්තරන් මට ඒක කියල දුන්නෙ ඔයා... ඉතිං ඒක නිසාමයි මන් ඔයාට මේ තරම් ආදරේ 🥺🍓🤍❤️‍🩹 #bunnyhhh🤍 #onemillionaudition #foryoupage #srilanka🇱🇰 #fypppppppppp #500kviews #500kviews

||• ᗷᑌᑎᑎY__ღ✦》🐰🍓✨
||• ᗷᑌᑎᑎY__ღ✦》🐰🍓✨
Open In TikTok:
Region: LK
Saturday 10 February 2024 08:22:19 GMT
508760
59684
1665
1840

Music

Download

Comments

tharindu_sanjeewa
ᴛʜᴀʀɪɴᴅᴜ ꜱᴀɴᴊᴇᴇᴡᴀ ᴏꜰꜰɪᴄɪᴀʟ 🧿 :
ඔයා නම් භාවනවක් මට කියන්න තෙරෙන්නේ එච්චරයි 🥺
2024-02-19 04:16:15
89
booby_official01
@Booby_ 🧞💸 :
මෙහෙම හිතන කෙල්ලෙක් හම්බුනොත් පෙර වාසනාව තමයි.හම්බවෙයි කියලා හිතන් තනියම ඉන්නවා 😊🎀
2024-02-11 15:37:45
106
eranda6699
🅔🅡🅐🅝🅓🅐 📸🍃 :
ඇත්තටම මට එක ඩෙනිමයී තියෙන්නේ 🥺😅
2024-02-20 06:56:20
13
malshan.4u
S H A N A :
ගොඩක් පිරිමින්ට එහෙමයි ඒත් පව්ලෙ වැඩිමලා උන පිරිමියට මැරෙනකල්ම වගකීම් වලින් නිදහස් වෙන්න බෑ 😮‍💨
2024-02-21 21:24:36
15
i_m_p_group
isuranga madushan :
ඔයාට තේරැන දේ හැමෝටම තේරැනානන් 🥺🥺🥺🥺🥺🥺
2024-02-19 14:50:28
7
nilankamadhuwantha
nila ❤️ :
කටවත් ඒක තේරෙන්නෙ නෑ ඒකයි හැමෝම අන්තිමට දාල යන්නේ 😔😔😔
2024-02-19 07:40:36
10
kdlukshan7
𝓛𝓾𝓴𝓼𝓱𝓪𝓷 :
ලයික් ඕනි නිසාද මෙහෙම නැත්තම් සිරවටමද 😬
2024-02-21 16:21:28
2
user29300952380511
චාමියා :
කටවාත් තෙරෙන්නෙනැ අක්කි බබො🥰🥰
2024-03-09 10:34:10
0
dimuthumadhuranga
☘️ Dimuthu Madhuranga ☘️ :
මෙහෙමයි ප්‍රශ්න කෝටිය උනාට 50ට 50හ බෙදල ජීවිතේ ගෙවනව..😁👌
2024-02-20 05:03:08
5
gagaari0424
Gagaari0424 :
ඒකට ආදරේ හිතුනා🥰
2024-02-22 03:37:09
1
sureshraju31
Suresh Raju :
TikTok එකේ තේරුම් ගිය එකම ළමයා ඔයාමයි
2024-02-20 05:25:23
9
sithiyaquotes
|<𝐒𝐈𝐓𝐇𝐈𝐘𝐀💀🫀🌈 :
ඒක ඇයි වෙන අයට තේරෙන්නේ නැත්තේ🌝
2024-02-10 20:16:18
10
tharu_d_selection_01
Tharuka_D_Selection ❤️🎤 :
ඒවා හැම කෙල්ලෙක්ම හිතලා පිරිමියට හයියක් වෙනවනම් ❤️💪
2024-02-21 17:26:34
6
madhuradilsha
M🤍 :
ඒ ඇස් මොනාදෝ කියනවා🥺💗
2024-02-18 17:43:09
7
lakmal_page01
𝗟𝗔𝗞𝗠𝗔𝗟_𝗣𝗔𝗚𝗘 🫀 :
ප්‍රශ්න කෝටියම විසදන්න ඕනි 🙂❤️
2024-02-20 06:04:52
5
tharushaiduranga2
tharusha iduranga :
හැම කෙල්ලම කොල්ලා ගැන මෙහෙම හිතුව නම් සමහර විට නැති උන ආදර කතා තවමත් ඇති 🥺💔
2024-02-26 12:58:32
4
ravindanalin
Ravinda Nalin :
😳😁🥰
2024-02-29 03:35:02
2
sl_supun_bro
SL_Supun :
මෙහෙම හිතන කෙල්ලෙක්ව හෙට උනත් බඳිනවා 😌😌🖤
2024-02-20 01:09:45
5
ashanliyange
Ashan :
🥺
2024-02-22 16:00:08
2
gamingblast5
MUSIC STAGE LIVE 🎧🎵🎼🎹 :
🥺
2024-02-25 06:09:20
2
vihangasandakelum2006
ɐɥsʞɐdɐɾɐɹ s ɐƃuɐɥᴉʌ :
ඔයානම් මාරයි ඒක කියාගන්න බැරි හැගීමක් 🥰❤️
2024-04-22 08:19:07
1
mrdevilpr
MR DEVIL PRO :
😍😍😍
2024-03-07 17:49:51
1
user3151424368184
ravindra :
ඔයාට විතරයි තේරුනේ❤️❤️❤️ඔයාගෙ කොල්ලා නාම් පට්ටම වාසනාවන්තයි දොනි
2024-03-06 16:41:13
1
To see more videos from user @__bunnhy__, please go to the Tikwm homepage.

Other Videos


About