@aabbccdd6868: Tóm tắt đầu năm bằng 1 ngày nắng đẹp ở Bà Nà Hills 🌤️⛳️

Part-time Golfer 🏌🏻‍♀️
Part-time Golfer 🏌🏻‍♀️
Open In TikTok:
Region: VN
Monday 12 February 2024 06:32:25 GMT
4943
98
7
2

Music

Download

Comments

beden9393
Hung Tran :
Sân Bà Nà đẹp quá, mình chưa đc trải nghiệm
2024-02-13 11:41:35
0
ducconggg21
Đức Công - Không Ai Mê 💎 :
Sân này đầy thử thách 😂
2024-04-16 06:30:43
0
To see more videos from user @aabbccdd6868, please go to the Tikwm homepage.

Other Videos

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගෙ සිද්ධියට සම්බන්ධ නාමල්ලා සාක්ෂි සේරම විනාස කරලා ඉවරයි. දැන් මේක හොයන එකගොඩක් සංකීර්ණයි.  මොකද මේ සිද්දිය ගැන සාක්ෂි දෙන්න හිටපු එවකට DIG සහ අධිකරන වෛද්‍ය නිලදාරින් මේ වෙනකොට ජීවතුන් අතර නෑ.  තාඩුජින්ගෙ සිද්ධියෙ පරීක්ෂණ කරන්න තිබ්බ ඇට කටු වල ඕනම කොටස් අතුරු දහන් වෙනවා.  මේකට සම්බන්ධ බුද්ධි අංශ නිලදාරියෙක් යහපාලන ආණ්ඩුවෙන් අල්ලා ගත්තා.  2018 මහින්ද හොරෙන් අගමැති උනාට පස්සෙ තමා ඒ බුද්ධි අංශ නිලදාරියා මැරුනෙ.  ඊට පස්සෙ 2019 ජනපති වරණය ළං වෙලා නීතිපති දෙපාර්තමේන්තුව කීවා පරීක්ශන නවත්තන්න කියලා. හේතුව හිතාගන්න පුලුවන්නෙ.  දැන් 2025 දී කජ්ජා ප්‍රසිද්දියෙ කීවා රාජපක්ෂලාගෙ හැම ජඩ වැඩක් ගැනම මන් එළි කරනවා කියලා.  මාව මැරුවත් සාක්ෂි එලියට එයි කීවා. එයාගෙ ළමයි පවා ඒක දන්නවා කියලා කීවා. අන්තිමට මොකද වුනේ? කජ්ජවයි එයාගෙ ළමයි දෙන්නවයි මරලා දැම්මා.  සාක්ෂි විනාශය සම්පුර්ණයි.  දැන් මේක හොයනවා කියන එක ලොකු අහියොගයක්.  2015 - 2019 ආණ්ඩුව වැටෙන්න ප්‍රදාන හේතුව රාජපක්ෂලාගෙ අපරාධ පස්සෙ ගිය එක.  රාජපක්ෂලා කරපු අනික් දේවලුත් මේ වගෙ තමා.  එයා බස් ගනුදෙනු ගැන සාක්ශි තිබ්බ කෙනා, ලසන්ත එක්නැලිගොඩ, පෝද්දල ජයන්ත, වගෙ සිද්දි වලට සම්බන්ද සාක්ශි වලට වුනෙත් මේක. එවට සම්බන්ද එවුනුත් දැන් ජීවතුන් අතර නෑ. රාජපක්ශලා දැනට එලි කරල තියෙන වත්කම් හැටියට හොරකම් කරල ඇති ආත්ම ගානකට. ඒ සල්ලි විසි කරල තම මුන් මෙ නඩු වලින් පව බෙරෙන්න දගලන්නෙ. උන්ට කෝටි 10ක් 20ක් කියන්නෙ නිකන් රුපියලක් වගෙ දෙයක්. සී අයි ඩී එකෙ එව්න් අල්ලල, ලොයර්ලා අල්ලල බෙරෙන්න දගලයි.  2020 ඕකුන් බලේට ඇවිත් හැම නඩුවකින් ම නිදොස් කොට නිදහස් උන. ඉතින් හිතපන් උන්ගෙ තරම. උන්ගෙ විතරක් නෙමෙ උන් එක්ක හිටපු මැති ඇමතියන්ගෙ නඩු පවා විසි උනා. රාජපක්ශලා කියන්නෙ උබල අපි හිතන තරම් එව්න් ටිකක් නෙමෙ.සුදු පිරුවට ඇදගෙන, පන්සල් ගානෙ බඩ ගගා අපි සිංහල බෞද්ධ කීවට උන් අමුම අමු තිරිsan ජාතියක්. මේ උන් කරපු අපරාධ වලින් ටිකක් විතරයි බන් ආය ජීවිතේට මෙ වගෙ සkklinta ඡන්දෙ දෙන්න එපා. තවත් රාජපක්ෂලාට කඩෙ යනවනම් උන් තරම් සක්kili ජාතියක් තවත් නෑ. #politics #namalrajapaksa #savesrilanka #savesrilanka #creatorsearchinsights @Anura Kumara Dissanayake @Bimal Rathnayake @Sajith Premadasa @NPP - මාලිමාව 🧭 @Namal rajapksha @mahinda rajapaksha

About