@dulmi_official_: නංගි කෙනෙක්ට අයියා කෙනෙක් ඉන්නම ඕන ! 🥺🤍 #dulmi_ᥫᩣ #foryoupage #foryou #statusvideo #fypシ #trendingvideo #fypシ゚viral #viralvideo #trending #quotes #1millionaudition #viral #whatsappstatus #brothersister @〽️𝗿__𝗕𝗮𝗯𝘆𝘇 🦕 @𝙲ʜᴀᴍɪ 🪶 @Asee 🧸💗 " @ꜱʜᴇɴɪ ʙᴇᴀʀ 🧸💕 @TITI ✍️💙

𝗗𝘂 𝗟 𝗠𝗶 𐙚˚¹⁰⁰⁹
𝗗𝘂 𝗟 𝗠𝗶 𐙚˚¹⁰⁰⁹
Open In TikTok:
Region: LK
Sunday 18 February 2024 11:58:05 GMT
166381
10876
238
396

Music

Download

Comments

lovevibe22
Love vibe🌻 :
වෙලාවකට නිල් වෙන්න ගහගන්නවා අනේ ඒත් දුකින් ඉද්දි ඔලුව අතගානවා ලගට ඇවිත් 🥺♥️
2026-09-02 12:17:01
4
malee_582
M_sha🐼🌷 :
අනේ මට මේව දකිද්දි ඉරිසියයි💔🙂හැබැයි ඒක දුකක් එක්ක තියෙන ඉ‍රිසියාවක් මිසක් තරහක් එක්ක තියෙන ඉරිසියාවක් නෙවෙයි😭😩මාත් හරි ආසයි මගේම අය්යා කෙනෙක්ගෙ මේ වගේ ආදරෙ ලබන්න🥺 ඒත් මට අය්යා කෙනෙක් නෑනෙ😔හැමදාම මම wish කරන දෙයක් තමයි ලබන ආත්මෙවත් මට මේ වගේ අය්යෙක් ලැබෙන්න කියලා🥺❤️‍🩹✊
2026-08-17 16:10:30
2
317shenu
🤍🩷_ M.s Shenu _ 🩷🤍 :
එයාට මාව වදයක් මන් ඉන්න එකටවත් කැමති නෑ 🙂
2024-02-21 11:16:21
13
udarageesarani
F E R D I 🐷 :
අනෙ අපිට නම් ඔහොම අය්යලා ඉදියෙ නැහ් දෙය්යනෙ 🙂💔😭
2024-02-21 18:59:00
12
seheni.akisha
𝙎𝙖𝙙𝙪𝙪 🐍❤️🌼 :
අයිය කියන්නෙම මට ලෝකයක් 😭🙂❤️‍🩹
2026-03-16 12:19:52
1
mahifdo90
mahi🤍 :
ටික කාලයයි සතුට තිබ්බෙ එයාවත් හොරු අරන් ගියා වගේ🥺
2026-03-01 22:59:18
1
.notification317
notification :
නංගි කෙනෙක් හිටියා නම් 🥺
2026-03-06 15:55:10
1
thadiya.aaa
C COBAIN ♱ :
මගේ දරුවන්ටවත් මන් මේ තරම් ආදරේ කරලා නෑ ඒ වචන 🥺💕
2024-02-21 13:20:00
6
_2004265
Chathuwa 😾 :
ඔයාවයි අයියවයි මතක් උනා මේක දකිද්දි 🥺❤️ඔයාලා දෙන්නා හරී shoi අනේ 😚💗
2024-03-24 20:46:54
3
513dh
Hashi ✨️🌊🤍 :
mewa dekkm adenwa 🥺 ayya kenek nethi nisa 😭
2024-02-21 05:43:49
11
user763572872
user :
eka nm aththa❤️❤️
2026-01-21 04:55:42
1
thury.aaa
thury.aaa :
Att🥺🤍
2024-04-03 14:48:38
2
nipu0605
Nipu || නිපූ || ニプ 🦋🌸🍃 :
ඊලග ආත්මෙ වත් එහෙම අයියා කෙනෙක් ලැබේවා 😌💔
2024-03-20 17:15:12
8
malshan.liyanage96
𝑀 𝒜 𝐿 𝒮 𝐻 𝒜 𝒩 🩵 :
හිටියනම් ❤️🥺
2026-02-23 14:55:58
1
shalani_fernando0
Shalani°°💋🎀 :
aththa ❤️‍🩹🥹
2025-09-09 17:08:55
3
lakygirl4
Lakshani Herath.🌼 :
Aiyaa🥰❤
2025-09-14 08:02:26
3
lakshani809
@සෙනූ...🍄🍷 :
මටත් හිටියනම්🥺❤️
2025-07-15 16:35:24
3
hasankadil98
Hasa..~ 🍓🍃🫀 :
Hmm 🥰
2024-04-29 14:47:58
2
pihu0285
P💀🚩 :
aiya🥺♥️✨
2025-09-09 01:13:02
2
sasi____girl0
Sasi_girl 🦋🤍 :
Panah 🌍💖✨
2024-03-22 13:16:14
2
wasana.wasana505
Chamo🤍🌷✨ :
Aiya 🥺🌎
2025-09-10 09:41:07
2
chathushi711
Chathushi🌸 :
🥺aiyek hitiynam..........
2024-02-20 05:37:16
3
gimhani_kavindya
Pinky 💙 :
aiyala kawadawath penna adare krl naa 🥰❤️
2024-02-21 17:36:15
2
.sachi.67
SaCHi 💫🍓 :
Aiyya kenk nh habai mn mage akkata hugak adarey eyath mage amma 🥺
2024-02-27 14:46:31
2
mishy_393
kavi girl :
aiya 😇mata inna ekama haiya 🥺❤️
2024-03-08 17:00:06
2
To see more videos from user @dulmi_official_, please go to the Tikwm homepage.

Other Videos


About