@madhuka_chandrasiri: මේ, කාලයකට පෙරාතුව එක් කාර්තුවක මා සිටි වටපිටාවය. මා වටා වූ දේවල් ය. මා වටා උන් අයගේ කතාවය. දැන් ඔවුන් මෙහි නැත. කාලය ඔවුන් ගම්බිම් බලා රැගෙන ගොස් ඇත.. එබැවින් මම ඔවුන්ව මවාගනිමි. ඔවුන්ට සිනාසෙමි. අතවනමි. එක්වූ වෙන්වූ ඔවුනට හිමිව තිබූ සුන්දර අතීතය නිහඬව සිහිකරමි.. හඬ - මධුක චන්ද්‍රසිරි වචන - @Tharindu Damsara මුල් වීඩියෝව - @MoGzie #madhuka #madhuka_chandrasiri #sinhala #voice #kandy #love #quotes #healing #nostalgia #emotional #tiktok #video #whatsappstatus #srilanka #malevoiceover #fyp #memories

madhuka_chandrasiri
madhuka_chandrasiri
Open In TikTok:
Region: LK
Sunday 18 February 2024 14:04:23 GMT
34354
2373
89
113

Music

Download

Comments

mr___dila___
MR___DIlA__👅🤏💨💥 :
ඔය වීදීවල ලස්සන මතක ගොඩක් ගොලුවෙලා තියනවා තාමත් ලස්සනට මගෙ හිතෙ 🥺💔
2024-02-18 15:02:07
2
shado978
🖤BABUNCHE❤ :
🖤 ඔයාගේ වචන අයියේ පිහියක් වගේ
2024-02-18 14:17:08
2
hashan_23
Hashan😉 :
තරිදු දම්සර❤🥺 මදූක චන්ද්‍රසිරි superb duo❤🤞
2024-03-09 16:05:38
3
camilla08012023
Ck…👩 :
🌹
2024-02-26 17:21:33
1
sovindya_rashi
sovi jayawardana :
අනේ පාසල් කාලය මතක් වුනා. අම්මා එක්ක ස්කෝලේ ඇරිලා ආව විදිය. හැමදේම. ආයෙත් යන්න ඇත්නම්.. හරි ම ලස්සනයි ඒ වචන ඒ වගේ ම ඔයාගේ කටහඩ.. ස්තූති ඔයාට❤❤
2024-02-19 06:00:50
2
pasanravihansa2
Pasan @1208 :
A/L පාසල් ජීවිතය ❤️😫
2024-02-23 13:58:39
1
wishwa_prabhathiya
wishwa_prabhathiya :
ඒක හිතට වදින එකක්..😌💙
2024-02-18 21:57:29
1
dinuniranji
niranji ambepitiya :
❤️❤️
2024-02-28 17:13:27
1
zorok_m_
zorok_M_ :
ඒ සුන්දර අතීතය නිහඩව සිහි කරමි🥺💖
2024-02-19 04:04:05
1
lahirusandaruwan200020
lahirusandaruwan510 :
ඒ සුන්දර අතීතය ආයේ එනවනම් 😢😔😔💔
2024-02-24 14:47:16
1
minuki205
minuki :
voice-over 🎙️♥️♥️
2024-02-18 15:18:24
1
s.s2k24
sudda :
හදවතට වදින ලස්සන හඩක් 🥰🥰🥰
2024-02-21 05:26:48
1
achinthadhawan
Dhawan :
ඔය පාරවල් මැද්දෙන් Kingswood එකට ගිය ඒ කාලෙ 😩
2024-02-24 09:03:07
1
imalshanuwarapaks
ima🇦🇪 :
🥺❤
2024-02-24 05:23:50
1
herathbs2
Hawa :
Your words pierce my heart ,, Your voice crave my soul ❤️
2024-02-18 14:26:10
1
asha_n_
@A$HAN🖤💫 :
ඔයේ නගරය මගේ සොදුරු මතක ඇති ප්‍රේමනීය නහරයයි ❤️‍🩹
2024-03-23 03:08:14
1
sachifernando50
sachini fernando5 :
💕💕💕💕💕
2024-02-29 16:09:12
1
sen_dx
Senori_Rupasinghe_ :
♥️
2024-02-18 14:42:08
1
.moon0075
🌸 MOON 🌸 :
ලස්සන වදන්... එක්ක ගැඹුරු හඩ... මට හුරුපුරුදු මා නිතරම ගැවසෙන ඒ වටපිටාව... ඇස් කදුලින් පුරවන්නේ ඇයි කියලා මටම තේරෙන්නේ නෑ....🥺🌸❤️‍🩹
2024-02-18 14:44:00
1
imesh_loku_9_8
_L_O_K_U 🤡 _B_H_B_H 😼💗. :
ආදරෙයි සහෝදරයා
2024-02-26 04:29:15
1
sashika_sewwandi1
sashika sewwandi :
වචන මේතරමටම බරට දැනෙන්නෙ ඇයි 🥺❤️
2024-02-21 05:35:47
1
pren__z
Anishma Kodithuwakku :
ඒ කටහඩ භාවනාවක් ❤️
2024-07-27 05:12:09
0
gmj081
G M J :
ආදරණීය නුවර❤️🙏
2024-07-27 13:43:44
0
naduu_nc
N A D U 🚶🏻‍♂️🫀 :
කොහොමද ඔහොම හිතකට දැනෙන්න කතාකරන්නෙ ?🫀🥀
2024-07-08 13:52:12
0
To see more videos from user @madhuka_chandrasiri, please go to the Tikwm homepage.

Other Videos


About