@mandpjewelry: Pray it lands on his fyp #reina #fresitas🍓

M&P Jewelry
M&P Jewelry
Open In TikTok:
Region: US
Thursday 22 February 2024 21:19:36 GMT
7253
176
2
13

Music

Download

Comments

jenny_ff96
Jenny🌻❤️ :
Precio🥺
2024-03-10 01:09:51
0
chikilla_chula
ChiKilla🍭 :
Cuanto?
2024-02-23 01:21:37
0
To see more videos from user @mandpjewelry, please go to the Tikwm homepage.

Other Videos

දැන දැනම ගින්දර ට ඇදෙන පළගැටියෙක් වගේ.... ගින්දර බව දැන දැනම මම පිච්චුනා තමයි........  ඒත් මේ තරම්ම අළු වෙයි කියලා මම හිතුවේ නැහැ..... මේ තරම්ම දරාගන්න බැරි වෙයි කියලා හිතුවේ නැහැ.....  කවුරු කොහොම වුනත් ඔයා එහෙම වෙයි කියලා හිතුවේ නැහැ......  ලොකු ලොකු දේවල් මම බලාපොරොත්තු වුනේ නැහැ..... අඩුගානේ
දැන දැනම ගින්දර ට ඇදෙන පළගැටියෙක් වගේ.... ගින්දර බව දැන දැනම මම පිච්චුනා තමයි........ ඒත් මේ තරම්ම අළු වෙයි කියලා මම හිතුවේ නැහැ..... මේ තරම්ම දරාගන්න බැරි වෙයි කියලා හිතුවේ නැහැ..... කවුරු කොහොම වුනත් ඔයා එහෙම වෙයි කියලා හිතුවේ නැහැ...... ලොකු ලොකු දේවල් මම බලාපොරොත්තු වුනේ නැහැ..... අඩුගානේ "ආදරේ ද මට?" කියලා වත් මම අහලා නැහැ.... මට සතුටු වෙන්න හරි පොඩි දේවල් ඕන වුනේ...... උදේ ට එන ලස්සන ගුඩ් මෝනින් මැසේජ් එක...... දවසේ අතරින් පතර එන කෝල්ස්...... පොඩි පොඩි ලස්සන වචන ටිකක් විතරමයි නොකිව්වත් මාව සතුටින් පිරෙව්වේ..... ❤️‍🩹 මං අහන්නම ආස ඔය කටහඩ..... කාත් එක්ක කොහොම කතා කරත් මගේ හිතේ තියෙන හැමදේම මට කියන්න ඕන ඔයාට ❤️‍🩹 මට කියන්නත් අයිතික් නැහැ "අනේ මාත් එක්ක කතා කරන්න" කියලා.......... කොහොමද කියන්නේ? මගේ මුළු ලෝකයම කඩාගෙන වැටිලා වගේ... මට ආයෙත් මුල ඉදන්ම මගේ හිත හදාගන්න ඕන වෙන තැනටම හිතාමතාම මං ආයෙමත් මගේ හිත කඩාගෙන....... මට මේ කිසි දෙයක් ඔයාට කියන්න ඕන නැහැ...... මට ඕන හිත නිදහස් වෙන්න මේ හැගීම් අකුරු කරන්න ❤️‍🩹 අහම්බෙන් හරි කවදහරි දවසක දැක්කොත් මේ අකුරු ඇතුලේ හැංගුන ආදරය හොයාගන්න...... ❤️ මට ඒ ඇති..... ❤️‍🩹 Sandakalani 2025 /04/10 ##followers #whenyouremember #iloveyou #foryou #myfavperson

About