@eyai_mamai_jesui: කිතුනුවන් පමණක් නොව හැම ආගමකම කෙනෙක් විශ්වාසයෙන් ආදරේ කරන තැනක් ✝️🙏🥰 මාරවිල කුරුස පල්ලිය 💖🌹 #ජේසුඅම්මා🌍 #viralvideo #sinhalahymn #eyaimamaijesui #viral #ජේසුත්_එක්ක_ආදරවන්තයෝ #geethika #fypシ #lent #jesuslovesyou #ashwednesday #jesuslovesyou #ජේසුපිහිටයි❤️🙏🌍 #srilanka #ජේසුපිහිටයි❤️🙏🌍

එයයි මමයි ජේසුයි 👫✝️
එයයි මමයි ජේසුයි 👫✝️
Open In TikTok:
Region: KW
Monday 26 February 2024 16:14:45 GMT
255777
19672
600
478

Music

Download

Comments

fairy_glitz_by_tharu
Fairy_Glitz_by_Tharu 🇮🇹🇱🇰 :
ඒ හාස්කම් අත්වින්ද අදටත් අත්දකින කෙනෙක් මම. මේ වැල්ලේ දණගහලා ඉල්ලන කිසිම දෙයක් නොලැබී යන්නේ නෑ. ලැබෙනවාමයි. ❤️
2024-03-02 11:49:54
21
ishu_piyumali
꧁ꕥ 𝕀𝕊ℍ𝕌 ꕥ꧂ :
මගේ ප්‍රාර්ථනාව ඉශ්ට උනා... ❤️❤️❤️මම මාස ගානකට කලිම් ගිහින් ඉල්ලුවෙ එක දෙයයි. ඒක දුන්නා මට මගේ ජේසු 🥺🥰❤️පොරොන්දුව ඉශ්ට කරන්න යනවා ලගදිම 🥰🥰🥰
2024-02-27 08:29:42
31
usermandakini2
මන්දාකිණි❤️ :
කොහෙද තින්නෙ මෙ පල්ලිය
2024-02-27 11:24:02
5
user43753065196592
hadakari :
කොහොමද යන්නෙ මේ පල්ලියට මොන බස් එකේද යන්නෙ
2024-02-27 10:36:10
4
ruchi_d_silva
Ruchi_D_Silva :
මේකට යන්න දවසක් තියේ ද 🥺
2024-03-19 06:26:54
1
arosh.000
Arosh Fernando :
මාව පෙරෙදා වහලෙන් වැටුනා මගෙ අතක් පයක් කැඩෙන්නැතුව මාව බෙරගත්තා ස්තුති දෙවියනි ❤️🙏✝️
2024-03-06 14:14:10
4
usertwinkyy22
트윙키 소녀❤️❄ :
ප්‍රශ්නයක් ආපු ගමන් දුවන්නෙ මෙතනට🥺❤️
2024-02-27 11:29:07
5
sadubbh13
🧚🥀අ~හි~ං~සා~🥀🧚 :
බෞද්ධ අයටත් භාර වෙන්න පුළුවන් ද🥺
2024-02-27 16:48:36
5
aypdya
💔ayodya nathmini💔 :
අදත් ගිහින් ආවේ මේ den barayak වෙන්න giya. ජේසු පිහිටයි
2024-03-17 08:28:51
2
amaya_official_07
sudu_nona__07 :
Ow atta 🥺♥️
2024-04-16 18:01:36
0
prathee_ravi
Ravindu pratheesha :
අමේන් 🥰 යන්න ආසවෙන්ම ඉන්න තැනක් ❤️
2024-02-27 07:14:22
11
deoniteriqvanderz
shani :
ආමේන් 🙏
2024-03-18 16:03:26
0
sanjeewika99
❤️🥀❤️🥀SANJU❤️🥀❤️🥀 :
koheda me
2024-02-27 09:45:32
0
x_kanchana0
සුදු බෝලේ...❤️..❤️.. :
මගේ හින..ඉටු වේවා ආමෙන්🙏🙏🙏
2024-05-02 23:39:17
0
pradipa183
user2442462351412 :
මාරව්ල තියෙන්නෙ කොහෙද යන විදිය කියන්න
2024-03-27 00:07:17
1
madurikamadurangi
madurai :
කුවේට්ඉඳලා ආව ගමන්ම එනවා මගේ ජේසුගේ පාමුලට මගේ දරුවොත් එක්ක
2024-02-27 16:25:32
14
yashaniwaruni
Yashi :
😇meka ඇත්තක්
2024-03-17 05:45:58
1
lilyfashion98
🌸Lili Fashion🌸 :
මම මේ ආගමේ නෙවෙ.ඒත් මන් හරි ආසවෙන් ඉන්නෙ මේ පල්ලියට යන්න..🙏
2024-02-27 21:44:22
27
babi_girl_status
💙🎧❤බබී❤🌼Voice❤️🎧💙 :
ආමෙන් 🙏🙏
2024-03-04 14:49:27
0
abc64632
Abc :
🥰🥰🥰🥰🥰කුරුස පල්ලියේ මගේ ජේසු පියනනි මගේ බලා පොරොත්තු වත් ඉෂ්ට වේවා මම කුවේට් සිට අවගමන් චමින්ද යි මම එනවආප්‍රර්තනආවන් ඉටුවේ ජේසු පිහිටයි හැමදාම
2024-02-27 08:41:30
3
akilakrishan3
krishanrathnayak63 :
මම බෞද්ධ හැබැයි මේ සිංදු නම් ගොඩක් ලස්සනයි ❤️🙏 ඔය පල්ලිය අපිටත් බලන්න පුළුවන් ද 🤔
2024-04-17 06:17:56
2
c.atthanayaka
user3941707665164 :
ජේසු පිහිටයි අප සියලුම දෙනා ආරක්ෂා කරන මගේ පියානනි ඔබ වහන්සේට ඉස්තුති වේවා මහිමය ප්‍රසන්සා ගෞරව නමස්කාර ඔබ වහන්සේට පමනක් ම හිමි වේවා ආමේන් 🤲🤲🤲🙏🙏
2024-02-27 15:03:06
3
user6053988733394
oshi__oshi❤️❤️ :
සියලුම දෙනාට ජේසු පිහිටයි 🥰
2024-03-01 23:58:13
2
christin.1111
꧁༒༺💞sew💞 ༻༒꧂ :
මාත් ඉක්මනට එනවා ජේසුනී ඔබේ පා මුලට 🙏
2024-03-02 14:27:43
3
maradenshi1992
PUBUDU1992 :
Holy Cross National Shrine - Marawila | ශ්‍රී කුරුස ජාතික සිද්ධස්ථානය - මාරවිල
2024-08-05 17:33:44
0
To see more videos from user @eyai_mamai_jesui, please go to the Tikwm homepage.

Other Videos


About