@kenshinfvnky: Jarang pulang #kenshinfvnky #viral #fyp #djremix #FULLBASS

Kenshin fvnky
Kenshin fvnky
Open In TikTok:
Region: ID
Monday 26 February 2024 23:59:46 GMT
1579
77
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @kenshinfvnky, please go to the Tikwm homepage.

Other Videos

ඇහුම්කන් දෙන්න, ඉවරයක් නැතුව කියවපු කෙනෙක් නිහඩ වෙන්න කලින්... මොකද, කෙනෙක් එක දිගට කතා කරනවා කියන්නෙ එයාට කතා කරන්න ආස නිසාම නෙමෙයි. ඒ හිතේ බර තනියම උහුලගන්න බැරි නිසා... හැම වචනයක් පිටිපස්සෙම නොකියපු කදුලක් තිබුනා. හැම හිනාවක් පිටිපස්සෙම හංගපු වේදනාවක් තිබුනා. “මට හොදයි” කියන හැම වචනයක් ඇතුලෙම “මාව තේරුම් ගන්න…” කියන නිහඩ ඉල්ලීමක් තිබුනා... ඒත්, කවුරුත් ඒ වචනවල ඇත්ත අර්ථය අහන්න උත්සාහ කලේ නෑ. හැමෝම ඇහුවේ එයාගේ හඩ විතරයි. කිසිම කෙනෙක් එයාගේ හිත අහන්න නැවතුනේ නෑ... ඒ නිසා එක දවසක් එනවා. ඒ කෙනා හදිසියේම නිහඩ වෙන දවසක්. එදාට, “ඇයි දැන් කතා කරන්නෙ නැත්තේ?” කියලා අහන අය ගොඩක් ඉදීවි. ඒත්, එදා වෙනකොට කතා කරන්න ආස හිතිච්ච හිත දැනටමත් ගොඩක් වතාවක් නොඇසුනු වේදනාවෙන් මැරිලා ඉවරයි... මතක තියාගන්න. නිහඩ වෙන මිනිස්සු එක දවසකින් වෙනස් වෙන්නෙ නෑ. එයාලා හැම දවසෙම ටික ටික බලාපොරොත්තු අතහැරලා, වචන අතහැරලා, අන්තිමට මිනිස්සුන්වත් අතහැරලා නිහඩ වෙනවා... ඒ නිසා ඇහුම්කන් දෙන්න, ඉවරයක් නැතුව කියවපු කෙනෙක් නිහඩ වෙන්න කලින්... මොකද, එක පාරක් නිහඩ වුනු හිතක් ආයෙම කතා කරන්න පටන් ගත්තත්, ඒ කලින් තිබුනු විශ්වාසයෙන් කවදාවත් කතා කරන්නෙ නෑ... සමහර නිහඩකම් කියන්නෙ තරහ නෙමෙයි. ඒ, නොඇසුනු වචන දහස් ගණනක අවසාන නිමාවයි... 🤍 . . . . #janiquotess #fypシ゚ #viralvideos #foryoupagee #whatsappstatus

About