@theekshana_jayathilaka: ගොඩක් අය දන්නෙ නැති පාරක් 😌💚 #trending #goviral #visitsrilanka🇱🇰 #srilankan_tik_tok #foryourpage #srilanka #trend #fyp #fypppppppppppppp #viralvideotiktok #travel #foryou #amaizing #nature #naturevibes #fypシ #roadtrip #walapane🌿❤️ #dark
Theekshana Jayathilaka
Region: LK
Sunday 03 March 2024 12:04:39 GMT
Music
Download
Comments
Life @ W3Inventor :
හරස් බැද්දේ වංගුව ගාවින් ඇතුලට තියන පාර 😌💐❤️
2024-03-03 15:47:08
468
! End :
මේවා කවුරුත් නොදන්න තරමටම ලස්සනට තියෙයි 🖤
2024-03-10 01:12:13
191
Udara Chandima :
මම ගිහින් තියෙනවා. හොර්ටන්තැන්න ඉදන් ඔහියට බහින පාර ❤️❤️
2024-03-31 18:56:46
136
m8gtqjmtke0 :
lathanaiii... ❤️😁😁
2024-04-29 12:34:12
6
Janet :
ඔහොම තනියම යනකොට Jason Voorhees පාරේ අයිනෙ පිහියක් තියාගෙන බලාගෙන ඉන්නවා දැක්කම...😂😂
2024-04-25 20:15:43
23
4dk9dflfo3b :
මේවා කවුරුත් නොදන්න තරමටම ලස්සනට තියෙයි 🥺🥺
2024-04-29 21:17:01
5
Sparrow_Hawk97 :
ඔහොම තනියම යනකොට Jason Voorhees පාරේ අයිනෙ පිහියක් තියාගෙන බලාගෙන ඉන්නවා දැක්කම...🙂
2024-04-12 17:54:24
7
What Country is this ? :
What country is this ?
2024-03-16 06:56:17
9
𝗸𝗲𝘃𝗶𝗻 🕷️ :
ඔහියට යන පාරත් මේ වගේ 😩
2024-03-07 03:50:58
21
cuộc đời tôi :
තනිකම පාළුව මකන්න කාලය දැන් හරි.යන්න ඕනි දුරකට, නිදහස් වෙන්න 👀🏞️🍾😳😳
2024-04-29 15:03:33
7
𝐼𝓃𝒹𝓊𝓁𝒶_7674 :
ane hariyata thana kiyabnako district town place
2024-03-06 07:41:49
9
NUWA :
ඔව හන්ගල තියේන තරමට හොදයි😇
2024-08-21 06:37:06
11
Natasha :
අපේ ගෙදරට යන පාර 😏
2024-05-16 07:39:30
5
sachi_bbh_😍2005 :
බලංගොඩ බොගවන්තලාව සමනළ රක්ෂිතේ හරහා හැටන් යන ගමනත් ලස්සනයි...ඔය වගෙ තැන් හම්බෙනවා🥰
2024-03-17 16:22:37
20
Sahana_Kavinda_2.0 :
ඔහියට යන පාර
2024-03-07 00:59:22
5
Sasi bbh @06...❤️🌸🌠🌎 :
lathanaiii... ❤️😙
2024-04-16 12:10:18
5
<| 𝐃 𝐈 𝐋 𝐀 ' 𝐇 🔖 :
කොහෙන් ගියත් අපෙ ගමනෙ තියෙන්නෙ🥺❤️වලපනේ 😁❤️
2024-03-08 19:19:56
9
traveler :
මේ වලපනේ හරි නුවරඑළිය පැත්තේ හරි පාරක් නේද
2024-03-10 14:33:16
8
🧚🧚 Kasu🇱🇰🇨🇾 :
මේ පාරෙ නේද හෝර්ටන් ප්ලේස් යන්නෙ..?
2024-03-08 05:21:18
28
Kavindu Lenora :
වලපනේ 😌🤩
2024-03-08 18:18:41
5
R U C H i ? :
දන්නෙ නැති තරමට හොදයි 🫶
2024-03-09 10:46:18
5
𝐒𝐔𝐃𝐃𝐀_✍️_💐_😇 :
අඩො පේජ් එකට කියාපු වීඩියො එක🫶🥹💚
2024-03-04 12:24:40
5
Thakshala :
ඔහේ ඇවිදගෙන යන්න තිබ්බනම් 🥺❤️
2024-03-08 13:57:58
5
𝐂 𝐘 𝐑 𝐔 𝐒 𝐒 🦅 :
walpane🥺💗
2024-04-03 11:52:59
1
6132301466v :
PS BH t😁😁
2024-04-26 00:43:35
2
To see more videos from user @theekshana_jayathilaka, please go to the Tikwm
homepage.