@hardendurocavera: pedra do beiço em morungaba #ktm #fumacenta

caverinha hard enduro brasil
caverinha hard enduro brasil
Open In TikTok:
Region: BR
Monday 04 March 2024 01:05:27 GMT
772
39
0
4

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hardendurocavera, please go to the Tikwm homepage.

Other Videos

ජීවිතේ හරි අමුතුයි… ගොඩක් දේවල් අපිට ලැබෙනවා, ගොඩක් මිනිස්සු එනවා යනවා, හිනාවෙන දවස් තියෙනවා, අඬන රෑවල් තියෙනවා… ඒත් ඒ හැමදේම අතරේ හිත නවතින්නේ එකම කෙනෙක් ළඟ නම්, එතන තමයි ඇත්ත ආදරේ තියෙන්නේ… මට ලෝකෙම ලැබුණත්, ඔයා නැත්තම් ඒ කිසිදේක වටිනාකමක් නෑ ළමයෝ… මොකද මගේ සැනසීම තියෙන්නේ ඔයාගේ හිනාව ඇතුළේ… දවසක් පුරාවට කොච්චර කතා කළත්, ආයෙත් ඔයාගේ message එකක් එනකම් බලන් ඉන්න හිත… කෝල් එක ඉවර වුණත් “තව ටිකක් කතා කරන්න තිබුණානේ…” කියලා හිතෙන හැඟීම… ඒවා සාමාන්‍ය දේවල් නෙවෙයි ළමයෝ, ඒවා තමයි පණට දැනෙන ආදරේ… මට ඕනේ ලොකු දේවල් නෙවෙයි… Luxury life එකක්වත්, ලොකු ලොකු පොරොන්දුවත් නෙවෙයි… මට ඕනේ ඔයා විතරයි… පුංචි දේකට රණ්ඩු වෙලා ආයෙත් යාලුවෙන එක, දුක හිතුණාම “මං ඉන්නවා” කියලා කියන ඔයාගේ වචන ටික විතරයි… කවුරු මොනවා කිව්වත්, මගේ හිත තේරෙන්නේ මට විතරයි… ඒ හිතේ හැම තැනම ඉන්නේ ඔයා විතරයි ළමයෝ… සමහර වෙලාවට බයයි… කවදාහරි ඔයාව නැති වෙයිද කියලා… ඒත් එක දෙයක් sure, මං කාටවත් මේ තරම් ආදරේ කරලා නෑ… කරන්නත් බෑ… ඔයා ළඟින් ඉද්දි, ජීවිතේ ප්‍රශ්න ටිකකටවත් අමතක වෙනවා… හිත නිවෙනවා… ඒ දැනෙන හැඟීම පැහැදිලි කරන්න බෑ ළමයෝ… ඒක හරියට කලබල වෙච්ච හිතකට හම්බෙන සැනසීමක් වගේ…  මට ලෝකෙම අහිමි වුණත් කමක් නෑ, ඔයා හිටියොත් මට ආයෙත් හැමදේම හදාගන්න පුළුවන්… ඒ නිසා තමයි අදත් හිත කියන්නේ, “දැනුණේ මෙච්චරයි… ඕනේ නෑ මට ඔයා ඇරෙන්න වෙන මොනවත් ළමයෝ.!🥹💗#onemillionaudition #sadstory🥀😥 #chathu #trending #foryoupage

About