@chamu___quotes: සමහර වෙලාවට පපුව පලාගෙන යන්න තරම් වේදනාවක් දැනෙනවා... අදහගන්න බෑ තාමත් ඔයාගෙ මේ වෙනස්වීම.. හිත හදාගන්න උත්සාහ කරනවා හැම වෙලාවකම. ඔව්, ඔයාව දැන් මට අයිති නෑ...!!🙂❤️🩹 #chamu__💗👀 #chamu__quotes📝✨️ #target #dream #fyp #foryou #foryoupage #fypシ #tiktok #trending #trend #viral #viralvideo #viraltiktok #whatsappstatus #status #like #share
Chamu Sewwandi
Region: LK
Monday 04 March 2024 17:44:12 GMT
Music
Download
Comments
🔆thilina_999 🇦🇪🔅 :
හැමතිස්සෙම🙂💔
2024-04-21 17:39:49
0
𝙱𝙾𝙻𝙴 𝙿𝙰𝙶𝙴 🐼🤍 :
නපුරු වචන කල්පනාකරලා තවත් හිත රිද්දගන්න එපා.. ඒවා අමතක කරන්න හරි අමාරුයි තමයි. ඒත්ඒ නපුරු වචන නැතුව එයා එකතු කරපු ලස්සන දේවල් ඇතිනේ. ඒවා හිතලා සතුටුවෙන්න බලන්න.නරක දේවල් කල්පනා කරාට මුකුත් ලැබෙන්නෑ.🥺
2024-03-07 05:57:05
3
𝚃𝙷𝙸𝚆𝙰 _𝙿𝙰𝙶𝙴_㋡ :
hmm🙂💔
2024-03-09 00:17:32
1
amodyaarmygirl8 :
මට තේරෙන්නේ නැත්තේ tik tok එකේ අයට හිත කුයවන්න පුළුවන්ද කියලා
2024-04-03 20:20:20
0
Snowy 🐶 :
රිදිලා තියන හිත තවත් පාරනවා ළමයො ඔයා 😓💔
2024-03-04 21:13:52
1
Kumara Kumara :
hm
2024-03-04 18:56:08
1
😈👽🛡️👑"SUDDA"👑🥵💸😈 :
hmmm💗😒🥀
2024-04-17 12:47:32
0
𝑺𝒂𝒏𝒖𝒖 ♡ :
හ්ම්ම් ඔව් 🙂
2024-03-25 18:48:01
0
Lili_Zaaa 🥂💗 :
"මට තමුසෙට වඩා මගේ යාලුවො වටිනව" 🙂🫶
2024-04-02 11:52:36
0
user749271666123 :
hmm🙂
2024-03-16 04:37:31
0
C ʜ 🌏 ᴏ T ʏ " 🐰💗 :
Hum 😇💔
2024-04-21 17:27:49
0
🙈❤___TeDy GiRl___❤🙈 :
එයා දන්නෙත් නැතුව ඇති මන් නිදි මරාගෙන කල්පනා කරනවා කියලා 🙂
2024-03-08 16:00:44
1
shenu girl :
ඊයෙ රැත් ඒ වගේ💔🙂
2024-04-23 03:02:53
1
🐼🖤 THARINDU 🖤🐼 :
හ්ම්🥺💔😔
2024-03-22 03:24:13
0
shenuakarsha2004 :
මේවා දකින්නෙත් හිත ගොඩක් රිදිලා තියෙන වෙලාවටමයි 🥺😔 හැබැයි මේ කතාව ඇත්ත 😔💔
2024-03-11 05:02:59
1
Dilena 🖤 :
only if u knew........🙂
2024-05-07 11:14:01
1
Nishshanka wijerathna :
මගේ රත්තරං කල්පනා කරන්න එපා රත්තරං මගේ හුරතල් පැටියා මම ඉන්නවා මොනවා උනොත් නැතත් මං හැම දාම ආදරෙඉ ආදරෙඉ මගේ හුරතල් පැටියා කුක්කු පැටියා අනෙ සතුටින් ඉන්න
2024-04-29 13:41:17
0
S > 🦋 :
කොහොම කියන්න හිත හදාගත්තද මංදා 😔
2024-03-28 17:15:09
0
𝗝💋 :
මේක දැක්කම හිරකරන් හිටිය කදුලුත් ඇස් දෙකෙන් එලියට ආවා....🙂❤️🩹
2024-03-14 00:23:28
1
TUƚυ Ⴆσʅԋɾ :
කියන කෙනාට ඒව නිකන්ම නිකන් වචන උනාට අහන් ඉන්න කෙනාට ඒව වචන විතරක් නෙවෙයි කියල ඒ අය දන්නෙ නෑ 🥺✨
2024-03-15 19:16:59
0
Nathasha🕊️🍃 :
Ada idan mulu jeewitha kalema ee mathaka mathak kara kara meri meri jeewath wenna wei😔
2024-03-31 19:25:25
0
N"🦋 :
@Thilo˃˃˃ 🙂🥺
2024-05-13 03:30:55
0
Chiku🫀 $🌈🌹 :
@<• 𝐑𝐚𝐣𝐢𝐲𝐚 🧸 🙃 🙂♥️
2024-04-28 23:42:30
1
sweety girl💫❤️ :
@sithu_xxx 🙂
2024-04-12 08:50:33
0
To see more videos from user @chamu___quotes, please go to the Tikwm
homepage.