@i_n_d_h_u3: 🥀❤️🩹#สปีดสโลว์ #สโลว์สมูท #onmillionaudition #s_i_n_d_h_ #trending #පානදුරේ_අපි #foryoupage #fypシ #viral #trp🔥 #foryourpage #indhu #ඉන්දු #VoiceEffects #100k #srilankan_tik_tok🇱🇰 #fyppppppppppppppppppppppppppppppppppp #srilankantiktok🇱🇰❤️🌍🔐💘🖇
S ꨄ 𝐬𝐭𝐚𝐭𝐮𝐬__🫀
Region: LK
Wednesday 06 March 2024 19:18:28 GMT
Music
Download
Comments
🌱🇰🇷차몯 🌍 삼받🇰🇷🌴 :
පිරිමි හෙව්වෙම තමන්ව තේරුම් ගත්ත ආදරයක් මොන කැපකීරිම කරත් පිරිමි ඉල්ලුවේ පොඩිම පොඩි හාදුවක් විතරයී 😊💔
2024-03-13 01:55:38
5
Manu__💫🤍 :
අපේ හිත එයාලා තේරුම් ගත්තා නම් කවදාවත් ගෑණියෙක් දුක කිය කිය අඩන්නේ නෑ..... 🥺😔
2024-03-07 09:12:07
9
𝐒🫀 :
අනේ මංදා මෙවා මගේ කතාවම වගේ😔💛 වැරදි තොරා ගැනිම් නිසා කොච්චර විදවනවද😔
2024-03-07 01:41:52
129
iroshi anjali :
අනේ මටත් එහෙම කෙනෙක් හමුවුණා නම්.. මොන දේ නැතත් හිත සනසන්න පුලුවන් හිතට හයියක් වෙන පිරිමියෙක්ව එහෙනම් අද මෙච්චර විදවන් නෑ. 🥺
2024-03-15 18:59:36
1
kavi❤️kavi 😊 :
ඒක ම තමා මාත් ඉල්ලන්නෙ ..... 😞😞😞
2024-03-07 07:35:23
1
ᥫᩣ✦⃝𝐆𝐀𝐌𝐀𝐆𝐄✰₀᭄ :
ඔය ඔක්කොම මන් දීලත් 😔 එයා නිදහස නිදහස ඕනි කිය කිය වැරදි කර කර නැති වැරදි මට කියලා යන්න ගියා.. ගොඩක් ආදරේ කලා මන් ඒත්.. ඊටත් වැඩිය දුක මන් accident වෙච්ච වෙලාවේ තනි කරලා ගියපු එක 😢
කවදාවත් ඕනම වෙලාවේ
2024-03-30 06:04:38
2
madushanjay2 :
රිදුණු තැන් ජීවිතේ බෝමා
කඳුලු බිඳුවක දෙපැත්තක්, ඔබ මා
සීතලෙන් ගැහෙනා 💔 කෝමද එයාල එක පාරටම ඒම කරන්නෙ 😔
2024-03-06 19:59:29
7
𝓣𝓗𝓐𝓡𝓤...🥵💫 :
බොරූනේ 🥺💔මෙච්චර අදරේ කරලා💔😔මෙච්චර අදරේ දීලා 💔😔එයා වෙනස් උනේ මොකටද💔😔අපේ හිත් තේරුන් ගත්තෙ කවුද 💔😔🙂
2024-03-07 01:07:07
11
🧚♀️අමානි{sanju}👱♀️🌸🌈 :
සේව් දෙන්නකො🥺
2024-03-06 20:12:33
24
Maria81 :
වැරදි තේරීම නිසා... දුක් විදින්නේ අපි විතරක්. නෙමේ... අපේ අහිංසක දරුවෝත්...., ඒ නිසා කවදාවත් විවාහයට ඉක්මන් වෙන්න එපා 🙏🏻
2024-03-12 09:41:55
13
♥ H A N S I ♥ :
අනේ සේව් දෙන්න කෝ 😭💔
2024-03-11 15:11:42
3
puwana 🍂 :
තමන්ගේ වේදනාවන් හැගීම් වචන කරන්න බැරි හිත් කොයිතරම් තව ඇති ද දරාගෙන මේ පොළොවේ
2024-03-20 05:19:18
2
🌹🌹🌹🌹සුදු නෝනා 🌷🌷🌷🌷 :
කොහොමද එයා ඒ තරම් වෙනස් උනෙ..මට මාව එපා වෙන තරමට .එයා ඇයි එහෙම කරෙ....
2024-03-07 01:55:02
9
🦋🌸🍃____Bhagi____🍃🌸🦋 :
අම්මො එ ගහෙ අත්ත කපපු දවස මතක් උනා දෙය්යනෙ🥺 අභි අක්කා හිත කියෙව්වා වගෙ🥰🥺
2024-03-06 23:00:08
5
user8542128781360 :
save plz
2024-04-04 07:49:11
0
Anusha.Harshani :
😢🥺
2024-03-08 05:30:55
1
𝑺𝒂𝒏𝒅𝒖𝒏 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍 :
😔🥺😔
2024-03-07 17:47:51
1
🐣🌿𝐇𝐀𝐒𝐇𝐈𝐈🍄🫧 :
අනේ සේව් දෙන්නකො ප්ලීස්ස්ස්ස්
2024-03-07 20:47:53
2
🌻🌻🌻🌻🌻🌻 :
🥺😔
2024-03-26 18:22:31
0
sihina kumari😍😍😍 :
😔 ඇත්ත 😭
2024-03-22 08:22:53
0
nipunaniroshana0 :
බොහොමයක් ගැහුනු කලේම හිත සනසන පිරිමින්ව මරා දාපු එක
2024-03-09 08:54:18
1
ᵘˢᵉʳ ᵏᵃʷˢʰᵃˡˡʸᵃ :
😒🥺
2024-03-07 08:23:59
0
Nethushi :
ඒ වචන හදවතට දැනුනා අක්කෙ ඇත්ත 💔🥺
2024-03-13 04:36:12
1
Hansika Mathagaweera :
මාත් එයාට කියන්නෙ ඔය ටිකමයී 🥺 මාත් එක්ක ඉන්න ඒත්..... 😓
2024-04-01 18:08:30
1
iroshi anjali :
හ්ම්ම්ම් අපේම තෝරාගැනීම් නිසා ජීවිතේ විඳවන තරම්..😳
2024-03-15 18:55:41
1
To see more videos from user @i_n_d_h_u3, please go to the Tikwm
homepage.