@ayanakojix10: Ayanokoji vs Sakayangi Chess Edit #ayanokouji #classroomoftheelite #classroomoftheeliteseason3 #classroomoftheeliteseason2 #cote #anime #kiyotaka #foryou #fyp

Classroom Of The Elite
Classroom Of The Elite
Open In TikTok:
Region: TR
Thursday 07 March 2024 01:24:07 GMT
1403
24
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ayanakojix10, please go to the Tikwm homepage.

Other Videos

හැම පිරිමියෙක්ම එකම විදිහට හිතනවා කියලා කවදාවත් හිතන්න එපා… සමහරුන්ට කෙනෙක්ගේ හිතක් කියන්නේ කාලය ගෙවන්න තියෙන දෙයක් විතරයි… හැබැයි තවත් සමහර පිරිමි ඉන්නවා… තමන් ආදරේ කරන කෙනාගේ පුංචි දුකක් දැක්කත් තමන්ගේ හිත ඇතුළෙන්ම රිදෙන… ඇය හිනාවෙලා ඉන්නකොට තමන්ගේ ලෝකයම ලස්සන වෙන, ඇය අඬනකොට තමන්ගේ හිතත් නිහඬව කඩා වැටෙන… ඒ තමයි ආදරණීය පිරිමි… ඔවුන් හැමදාම ලොකු ලොකු වචන කියන්නේ නැහැ… හැමෝටම පේන්න ආදරේ පෙන්නන්නෙත් නැහැ… හැබැයි… ඇය අසනීප වුණාම හිතෙන් හරි බය වෙනවා… ඇය දුකින් ඉන්නකොට “මොකද වුණේ?” කියලා ඇත්තටම දැනගන්න උත්සාහ කරනවා… ඇයගේ පුංචි වෙනස්කමක් පවා දැකලා නිහඬව දුක් වෙනවා… මොකද… සැබෑවටම ආදරේ කරන පිරිමියෙක්ට ආදරේ කියන්නේ වචනයක් විතරක් නෙමෙයි… ඒක තමන්ගේ හිතේ කෙනෙක් වෙනුවෙන් වෙන් කරපු විශේෂ තැනක්… ❤️‍🩹 ඒ නිසාම… පිරිමි හැමෝම එක වගේ නෑ… සමහරු හිත රිදවනවා… හැබැයි සමහරු, තමන්ගේ හිත රිදුනත් ඔයාගේ හිත රිදෙන්න දෙන්නේ නැතිව ආදරේ කරනවා…!! 🥺🤍🍃

About