@_..pravi.._: දන්නව ද ගැහැණියකට පුලුවන් මේ ලෝකෙ වෙනස් කරන්න. ලාමක ගැහැණු හිතක් අස්සෙ තියෙනවා හිතා ගන්න බැරි හයිය හදවතක්. ඒත් සමහරු දන්නෙ නෑ ඒ අයට එහෙම හයිය හිතක් තියෙනවා කියලා. ඉතින්,හොයා ගන්න ඔයාගෙ ඇතුළෙ ඉන්න ඒ හයිය ගැහැණියව. ඒක කරන්න පුලුවන් ඔයාට ම විතරයි ! තමන් දකින හීන හැබෑ කර ගන්න දඟලන , හැම මොහොතකම තමන්ව වගේ ම තමන්ගෙ ආදරණීයයන් වත් ආදරයෙන් පුරවන, හිනාව ආභරණයක් කර ගත්ත , වැටෙන හැම තැනකදි ම හිටියටත් වඩා හොඳින් නැගිටින හයිය ගැහැණියක් වෙන්න හැමෝට ම පුලුවන් !🤍💪 #fyp #fypシ #CapCut #onemillionaudition
🌻🥀 Pravee 🥀🌻
Region: LK
Saturday 09 March 2024 08:20:04 GMT
Music
Download
Comments
Roshan pradeep :
💙🌹
2024-03-09 08:42:29
0
බික.lk :
❤❤❤❤
2024-03-09 18:00:32
0
👍LIke🤴King👍 :
♥️👍
2024-03-10 02:44:35
0
Raveen de silva :
🥰🥰🥰🥰
2024-03-11 15:00:06
0
pabasara thiwanga :
🥰🥰
2024-03-11 16:49:54
0
shafraz_faizer🇱🇰🇦🇺 :
Manika💚
2024-03-11 21:20:34
0
supun sampath rathnayaka :
❤
2024-03-12 16:32:48
0
Sanjeewa Weerakkodi :
පට්ට කද
2024-03-27 06:48:00
0
user..R.R. :
අඅාාාාාාා
2024-03-30 12:56:56
0
_.BLACK._BOY._👻🖤✨️ :
kotata Endama oya lassanai
2024-04-09 01:43:59
0
lahiru lasantha :
😘😘
2024-09-23 10:19:10
0
To see more videos from user @_..pravi.._, please go to the Tikwm
homepage.